ගල් අගුරු මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලියේදී සිදුව ඇති දැවැන්ත වංචාව පිළිබද සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එකම සමාගමක් 2009 වසරේ සිට 2016 දක්වා ගල් අගුරු ආනයනය කිරීම තුළින් මෙම වංචාව සිදුව ඇති බව අමාත්‍යවරයා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබද පැහැදිලි කළ අමාත්‍යවරයා.
අමාත්‍ය පාඨලී චම්පික රණවක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_9GeFWd6qOA&feature=youtu.be”]