උතුරු කොරියාවට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට සුදානම් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ උතුරු කොරියා නායක කිම් ජොන් උන් ගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. ඔහුු සදහන් කර තිබෙන්නේ ඇමරිකාවට නත්තල් ත්‍යාගයක් ලබාදීමට සුදානම් බවයි. ඒ සම්බන්ධයෙන් විශේ්ෂ අවධානය යොමුකර ඇති බවත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළා.