නියම සිංහල බෞද්ධකම පිළිබඳ අගමැති පහදයි 0
බුදු දහම ආරක්ෂා කිරීමට සහ පිලිපැදීමට කිසිදු ප්‍රසිද්ධියක් අවශ්‍යවන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. ඒ සේදවත්ත, වෙහෙරගොඩ, පුරාණ විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින්. සේදවත්ත, වෙහෙරගොඩ, පුරාණ විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමුව ආගමික වතාවත්වල නිරතවුණා. .