ශිෂ්‍යත්වය සමත් සිසුන්ට ජනපි‍්‍රය පාසල්වලට ඇතුළත් වීමට අදාල කඩඉම් ලකුණු මේ මාසයේ නිකුත් කරන බව අධ්‍යපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.
ඉල්ලුම් පත් අමාත්‍යංශයට ලැබී තිබෙන අතර ඒවා ලේඛණ ගත කිරිම මේ වනවිට සිදුවෙනවා. ලබන වසරේ ජනවාරි වනවිට පහ ශිෂ්‍යත්වය සමත් සිසුන් පාසල් වලට ඇතුළත් කිරිමට හැකිවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.