fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

කාලගුණ අනාවැකිය

අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි 0

🕔09:27, 11.නොවැ. 2020

බස්නාහිර , සබරගමුව , දකුණ, මධ්‍යම සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මිටර සියයට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්්තුව ප‍්‍රකාශකලා. දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අපරභාගයේදී හෝ රාත‍්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා

Read Full Article
පළාත් කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ ඉතා තද වැසි

පළාත් කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ ඉතා තද වැසි 0

🕔12:07, 10.නොවැ. 2020

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 300 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.  

Read Full Article
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි 0

🕔11:35, 9.නොවැ. 2020

උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවලට සවස දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.  

Read Full Article
ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු

ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු 0

🕔18:00, 8.නොවැ. 2020

දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සහිත ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර , සබරගමුව , වයඹ සහ දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති විය හැකියි. ගිඟුරුම් සහිත

Read Full Article
ප‍්‍රදේශ රැසකට තද වැසි

ප‍්‍රදේශ රැසකට තද වැසි 0

🕔09:12, 7.නොවැ. 2020

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඇතැම් ස්ථානවල මිලිමීටර සියය ඉක්මවූ වැසි ඇති විය හැකි බවයි

Read Full Article
රත්නපුර සහ කෑගල්ලට නායයාම් අනතුරු ඇඟවීම්

රත්නපුර සහ කෑගල්ලට නායයාම් අනතුරු ඇඟවීම් 0

🕔09:37, 5.නොවැ. 2020

දිස්ති‍්‍රක් කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කෑගල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක්වල හදුනාගත් ප‍්‍රදේශ කිහිපයකට මෙම නිවේදනය කි‍්‍රයාත්මක බවයි ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේ.  

Read Full Article
පළාත් හයකට මිලි මිටර සියයක තද වැසි

පළාත් හයකට මිලි මිටර සියයක තද වැසි 0

🕔09:26, 5.නොවැ. 2020

පස්වරුවේ දිවයිනේ පළාත් කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. මධ්‍යම, උතුරු මැද ,ඌව , වයඹ , සබරගමුව සහ දකුණු පළාත්වල මිලි මිටර සියය ඉක්ම වියහැකි වැසි ඇති විය හැකි බවයි කාර්යේ නියතු කාලගුණ විද්‍යාඥ නදීකා

Read Full Article
මධ්‍ය කඳුකරයේ මීදුම් තත්වය නිසා දහවල් කාලයේ දැඩි අඳුරක්

මධ්‍ය කඳුකරයේ මීදුම් තත්වය නිසා දහවල් කාලයේ දැඩි අඳුරක් 0

🕔16:14, 3.නොවැ. 2020

මධ්‍ය කදුකරයේ ඇතැම් ප්‍රදේශවල දින කිහිපයක් පවතින මීදුම් තත්ත්වයක් නිසා දහවල් කාලයේ ද අදුරක් දැක ගැනීමට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා. වලපනේ මන්දාරම්නුවර, මතුරට, හේවාහැට, ලූල්කදුර, දෙල්තොට ආදී ප්‍රදේශ කිහිපයක් මීදුමෙන් වැසී තිබූ බවයි වාර්තා වන්නේ. වැසි තත්ත්වයක කිසිදු ලකුණක්

Read Full Article
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි 0

🕔18:13, 2.නොවැ. 2020

දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින තුළ ක්‍රමයෙන් ස්ථාපනය වීමත් සමග සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි සමග කෙටි කාලීන තද සුළං ද ඇති විය

Read Full Article
පස්වරුවේ ප‍්‍රදේශ රැසකට වැසි

පස්වරුවේ ප‍්‍රදේශ රැසකට වැසි 0

🕔09:53, 28.ඔක්. 2020

පස්වරුවේ ප‍්‍රදේශ ගණනාවකටම වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශකළා. ඌව , නැගෙනහිර, උතුරු මැද , සබරගමුව සහ මධ්‍යම පළාත් ඊට ඇතුලත්. තාවකාලික තද සුළං සහ අකුණු‍ මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසයි කාර්යේ නියුතු කාළගුණ

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්