fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

කාලගුණ අනාවැකිය

ප්‍රදේශ රැසකට අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ප්‍රදේශ රැසකට අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක්

🕔12:05, 20.ඔක්. 2018

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (20) සහ හෙට (21) වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා

Read Full Article
අද රාත්‍රියේ සිට වැසි තත්වයේ වැඩිවීමක්

අද රාත්‍රියේ සිට වැසි තත්වයේ වැඩිවීමක්

🕔12:28, 19.ඔක්. 2018

අද (19) රාත්‍රියේ සිට වර්ෂා තත්ත්වය යළි වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙට (20) සහ අනිද්දා (21) දිනයන්හිදී ද මෙම තත්ත්වය පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන් සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම්

Read Full Article
ටූනා මත්ස්‍ය බිම් මෙන්න (19.10.2018)

ටූනා මත්ස්‍ය බිම් මෙන්න (19.10.2018)

🕔12:17, 19.ඔක්. 2018

අද සහ ඉදිරි දින පහ දක්වා කාලය තුළදී ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සඳහා නිර්දේශිත ප්‍රදේශ (ටූනා මත්ස්‍ය බිම්) පිළිබඳ මේ දැනුවත් කිරීම ධීවර ජනතාවටයි. සමුද්‍රිය හා කාලගුණ තොරතුරු මෙන්ම චන්ද්‍රිකා තොරතුරු ආශ්‍රයෙන් වායුගෝලීය, දියවැල් මෙන්ම මුහුදේ උෂ්ණත්ව තත්වයන් පිළිබඳව පදනම්

Read Full Article
වැසි තත්ත්වයේ වැඩිවීමක්

වැසි තත්ත්වයේ වැඩිවීමක්

🕔13:06, 18.ඔක්. 2018

දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් පවතින අතර එය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. (විශේෂයෙන් 20 සහ 21 දිනවලදී) දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති

Read Full Article
සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි

සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි

🕔13:10, 16.ඔක්. 2018

දිවයින පුරා සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද සහ වයඹ

Read Full Article
දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

🕔13:08, 15.ඔක්. 2018

හෙට දිනයේ සිට, දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි අතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද, බස්නාහිර

Read Full Article
ප්‍රදේශ රැසකට අදත් තද වැසි

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

🕔12:40, 14.ඔක්. 2018

දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ

Read Full Article
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලි මීටර් 75 කට වැඩි තදවැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලි මීටර් 75 කට වැඩි තදවැසි

🕔12:29, 13.ඔක්. 2018

දිවයිනේ බෝහෝ ප‍්‍රදේශ වලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප‍්‍රදේශයන්හි උදෑසන කාලයේත් වැසි ඇතිවනවා. මධ්‍යම , ඌව සහ සබරගමුව පළාත්වල මෙන්ම මඩකලපුව හා පොලොන්නරුව දිස්ති‍්‍රක්කවල ඇතැම්

Read Full Article
වැසි අඩුවුණත් නාය යාම් රතු නිවේදන තවදුරටත් වලංගුයි

වැසි අඩුවුණත් නාය යාම් රතු නිවේදන තවදුරටත් වලංගුයි

🕔18:15, 11.ඔක්. 2018

පසුගියදා බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට ඇතුළු වී තිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට එහි බලපෑම අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසනවා. පවතින වැසි

Read Full Article
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්

🕔09:29, 11.ඔක්. 2018

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්  අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින චණ්ඩ සුළි කුණාටුව

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්