Back to homepage

Tag "sri lanka"

“රාවණ -වන්” ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ගමන් අරඹයි (VIDEO)

“රාවණ -වන්” ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ගමන් අරඹයි (VIDEO) 0

🕔09:02, 18.අප්‍රේල් 2019

ශ්‍රී ලාංකිකයන් අභ්‍යවකාශය ජය ගැනීමේ පළමු අවස්ථාව සටහන් කරමින් මෙරට ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණ වන් චන්ද්‍රිකාව අද  අලුයම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදු කෙරුණා. මෙම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2.16ටයි කක්ෂගත කෙරුණේ.

Read Full Article
පැතුම් නිශ්ශංක ආබාධයකට ලක් වෙයි

පැතුම් නිශ්ශංක ආබාධයකට ලක් වෙයි 0

🕔17:00, 31.ඔක්. 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියෝජනය කළ පැතුම් නිශ්ශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. කොළඹ එන් සී සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට්

Read Full Article
වැසි සහිත කාලගුණය තවදුරටත්

වැසි සහිත කාලගුණය තවදුරටත් 0

🕔17:37, 26.ඔක්. 2018

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන්නට පුළුවන්. උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ

Read Full Article
පාසල් තුන්දහසකට කැඩෙට් පුහුණුව

පාසල් තුන්දහසකට කැඩෙට් පුහුණුව 0

🕔18:15, 25.ඔක්. 2018

අපොස උසස් පෙළ පන්ති ඇති පාසල් තුන්දහසක කැඩෙට් පුහුණුව ව්‍යාප්ත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය වෘත්තීය සුදුසුකමක් බවට පත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, (කැඩෙට් පුහුණුව මගින් නවීන සමාජයට පිවිසීම සදහා පළපුරුද්ද හා හැකියාව

Read Full Article
ඉන්දු – ශ‍්‍රී ලංකා හවුල් ව්‍යාපෘති ගැන රජයේ ස්ථාවරය ඇමති මහින්ද පැහැදිළි කරයි

ඉන්දු – ශ‍්‍රී ලංකා හවුල් ව්‍යාපෘති ගැන රජයේ ස්ථාවරය ඇමති මහින්ද පැහැදිළි කරයි 0

🕔17:15, 25.ඔක්. 2018

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපෘති පිළිබද අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ ස්ථාවරය බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ගිවිසුම යටතේ ව්‍යාපෘති ගණනාවක් ආවරණය වන

Read Full Article

Default