Back to homepage

Tag "ITNnews"

පොලිස් නිළධාරින් අනතුරට ලක්කළ ටිපර් රථ රියදුුරු රිමාන්ඩ්

පොලිස් නිළධාරින් අනතුරට ලක්කළ ටිපර් රථ රියදුුරු රිමාන්ඩ් 0

🕔13:35, 15.ජූලි 2020

පොලිස් නිළධාරින් අනතුරට ලක්කර පලාගිය ටිපර් රථයේ රියදුුරු මෙම මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

Read Full Article
மலேசியாவில் சிக்கியிருந்த இலங்கையர்கள் 150 பேர் நாடு திரும்பினர்

மலேசியாவில் சிக்கியிருந்த இலங்கையர்கள் 150 பேர் நாடு திரும்பினர் 0

🕔11:42, 30.ජුනි 2020

இலங்கைக்கு வர முடியாமல், மலேசியாவில் சிக்கியிருந்த இலங்கையர்கள் 150 பேர் இன்று (30) காலை நாட்டை வந்தடைந்துள்ளனர். ஸ்ரீலங்கன் எயார்லைன்ஸின் UL 319 எனும் விசேட விமானம் மூலம், மலேசியாவின் கோலாலம்பூர் நகரிலிருந்து, இவர்கள் இன்று காலை 8.52 மணிக்கு கட்டுநாயக்க சர்வதேச விமான நிலையத்தை வந்தடைந்துள்ளனர். இவ்விமானப் பயணிகளில், வேலைவாய்ப்புக்காக புறப்பட்டுச் சென்றிருந்த ஒரு

Read Full Article
ගතවූ පැය 24ට චීනයෙන් ආසාදිතයින් විසි දෙදෙනෙකු වාර්තා වෙයි

ගතවූ පැය 24ට චීනයෙන් ආසාදිතයින් විසි දෙදෙනෙකු වාර්තා වෙයි 0

🕔11:19, 23.ජුනි 2020

ගතවූ පැය 24ට චීනයෙන් නව ආසාදිතයින් විසි දෙදෙනෙකු වාර්තා වනවා. ඉන් 13 දෙනෙකු හමුවී ඇත්තේ බීජිං නගරයෙන්. ඒ සමගම මේ දක්වා බීජිං නගරයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 249 ක් බව බීජිං බලධාරීන් නිවේදනය කරනවා.

Read Full Article
දින සියයකට පසු නිව්යෝර්ක් නගරය සාමාන්‍ය ජනතාවට විවෘත වෙයි

දින සියයකට පසු නිව්යෝර්ක් නගරය සාමාන්‍ය ජනතාවට විවෘත වෙයි 0

🕔10:53, 23.ජුනි 2020

දින සියයකට පසු සාමාන්‍ය ජන කටයුතු සදහා නිව්යෝර්ක් නගරය අද සිට විවෘත වනවා. සාප්පු සංකීර්ණ හා කොණ්ඩා කපන ස්ථානයන්හි දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. ආපන ශාලා තුළ සිට ආහාර ගැනීමට අවසර ලබාදී තිබෙනවා. කෙසේ වුවද වාර්තා වන ආසාදිතයින්

Read Full Article
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 08 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 08 ඉක්මවයි 0

🕔08:53, 16.ජුනි 2020

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 08 ඉක්මවා තිබෙනවා. තවමත් වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. බ්‍රසීලය ලොව දෙවනුවට වැඩිම බලපෑම් එල්ල වූ රට බවට පත්ව තිබෙනවා. පුද්ගලයන් මිලියන 3.8 කට වැඩි  පිරිසක් කොරෝනාවෙන්  සුවය ලබා ඇති බවයි ලෝක

Read Full Article
සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද

සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද 0

🕔12:08, 14.ජුනි 2020

ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ලීසිං ගැටළුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ගිය අවස්ථාවේ මැර ප්‍රහාරයකට ලක් වීමෙනුයි ඒ මහතා  ජීවිතක්ෂයට පත් වුණේ. කොරෝනා සමයේදී ලබා දුන් ලීසිය සහනය

Read Full Article
සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 622ක් දක්වා ඉහළට

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 622ක් දක්වා ඉහළට 0

🕔11:26, 11.ජුනි 2020

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 14 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි. ඔවුන්ගෙන් 07 දෙනෙකු නාවික මහ රෝහල වෙතින්ද, තිදෙනෙකු (03) කාත්තන්කුඩි රෝහලින්ද, දෙදෙනෙකු (02) IDH රෝහලින්ද, එක් (01)

Read Full Article

Default