Back to homepage

Tag "Covid"

මුඛ ආවරණ පැළඳීම අඛණ්ඩව සිදුවිය යුතුයි

මුඛ ආවරණ පැළඳීම අඛණ්ඩව සිදුවිය යුතුයි 0

🕔10:36, 28.ජුනි 2020

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යය වනවා. ඒ අනුව පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීම අඛණ්ඩව සිදුවිය යුතු බවයි සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ අවධාරණය කරන්නේ. පොදු ස්ථානවල මෙන්ම මහා මාර්ගයේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පළදින්නේ

Read Full Article
මලාවි විපක්ෂ නායක ජනාධිපති ධුරයට

මලාවි විපක්ෂ නායක ජනාධිපති ධුරයට 0

🕔08:42, 28.ජුනි 2020

මලාවි විපක්ෂ නායක ලාසරස් චක්වේරා ජනාධිපති ධුරයට පත්ව තිබෙනවා. 58.57% ක ඡන්ද ප්‍රතිශතයක් ඔහු ලබාගෙන තිබෙනවා. දැනට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ පීටර් මුතරිකා ලබාගෙන ඇත්තේ 40 %කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 65 හැවිරිදි චක්වේරා මලාවි රාජ්‍යයේ

Read Full Article
මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ පාසැල් හෙට විවෘත කෙරේ

මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ පාසැල් හෙට විවෘත කෙරේ 0

🕔08:28, 28.ජුනි 2020

මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ මෙරට පාසැල් හෙට විවෘත කෙරෙනවා. එහෙත් දරුවන් හෙට දිනයේ පාසල්වලට පැමිණිය යුතු නැහැ. කෝවිඩ් 19 ව්‍යසනය හේතුවෙන් පසුගිය මාර්තු මස 13 වනදා සිට සියලු පාසල්  වසා දැමුණා. එමෙන්ම දහම් පාසල් හා උපකාරක පන්ති

Read Full Article
ක්වන්ටාස් ගුවන් සමාගම සේවකයින් 6000ක් රැකියාවලින් ඉවත් කිරීමට තීරණය කරයි

ක්වන්ටාස් ගුවන් සමාගම සේවකයින් 6000ක් රැකියාවලින් ඉවත් කිරීමට තීරණය කරයි 0

🕔09:41, 25.ජුනි 2020

ක්වන්ටාස් ගුවන් සමාගම සේවකයින් 6000 ක් රැකියාවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවය ලෙස සැළකෙන ක්වන්ටාස් ගුවන්සේවය වෛරස ව්‍යාපාප්තිත් සමඟ දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇති බවයි බලධාරීන් පවසන්නේ.මෙම රැකියා කප්පාදුව තුළින් එහි සේවකයින්ගෙන් 1/5ක පිරිසක් ඉවත්

Read Full Article
ඉන්ධන ලීටරයක් මත පනවා තිබූ රුපියල් 26ක අධිභාරය ඉවත් කෙරේ

ඉන්ධන ලීටරයක් මත පනවා තිබූ රුපියල් 26ක අධිභාරය ඉවත් කෙරේ 0

🕔08:29, 25.ජුනි 2020

ඉන්ධන ලීටරයක් මත පනවා තිබූ රුපියල් 26ක අධිභාරය ඉවත් කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ක්‍රමයෙන් ඉහළ ගියද මෙරට ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ

Read Full Article
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,991 දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,991 දක්වා ඉහළට 0

🕔08:35, 24.ජුනි 2020

මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,991 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ වාර්තා වූ නව රෝගීන් 40 දෙනෙකුද සමඟයි. ඔවුන් සියලු දෙනාම විදේශගතව සිට මෙරටට පැමිණි අයයි. මේ වනවිට රෝගීන් 1,548 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ

Read Full Article
සුවය ලැබූ සංඛ්‍යාව 1,548ක් දක්වා ඉහළට

සුවය ලැබූ සංඛ්‍යාව 1,548ක් දක්වා ඉහළට 0

🕔12:46, 23.ජුනි 2020

මෙරට කොරෝනා ආසාදිතවී සුවය ලැබූ සංඛ්‍යාව 1,548ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.    

Read Full Article
දින සියයකට පසු නිව්යෝර්ක් නගරය සාමාන්‍ය ජනතාවට විවෘත වෙයි

දින සියයකට පසු නිව්යෝර්ක් නගරය සාමාන්‍ය ජනතාවට විවෘත වෙයි 0

🕔10:53, 23.ජුනි 2020

දින සියයකට පසු සාමාන්‍ය ජන කටයුතු සදහා නිව්යෝර්ක් නගරය අද සිට විවෘත වනවා. සාප්පු සංකීර්ණ හා කොණ්ඩා කපන ස්ථානයන්හි දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. ආපන ශාලා තුළ සිට ආහාර ගැනීමට අවසර ලබාදී තිබෙනවා. කෙසේ වුවද වාර්තා වන ආසාදිතයින්

Read Full Article
කොරෝනා ගැන සෝල් නගරාධිපතිවරයා අනතුරු අඟවයි

කොරෝනා ගැන සෝල් නගරාධිපතිවරයා අනතුරු අඟවයි 0

🕔08:32, 23.ජුනි 2020

දකුණු කොරියාවේ සෝල් නගරය තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කර නොගතහොත් ඉදිරි දින කිහිපය ඇතුළතදී දහස් ගණනකට වෛරසය ආසාදනය වනු ඇති බවට සෝල් නගරාධිපතිවරයා අනතුරු අඟවනවා. පෙරේදා දිනයේදී සෝල් නගරයෙන් නව ආසාදිතයින් පොකුරක් හඳුනා ගැනීමත් සමඟයි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර

Read Full Article
සුවය ලැබූ සංඛ්‍යාව 1,500 ඉක්මවයි

සුවය ලැබූ සංඛ්‍යාව 1,500 ඉක්මවයි 0

🕔18:40, 22.ජුනි 2020

ගත වූ දින කිහිපයෙහි මෙරටින් කිසිදු කෙරෝනා රෝගියෙකු වාර්තා වූයේ නැහැ.  සුවය ලැබූ සංඛ්‍යාවද 1500 ඉක්මවූවා. මේ වන විට මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1950 ක්. ඉන් 1526 දෙනෙකුම සුවය ලබා පිටව ගොස් තිබෙනවා. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ

Read Full Article

Default