කාදිනල් හිමියන්ට අපහාස කළ හරීන්ට ආගමික නායකයන්ගෙන් දැඩි විරෝධයක් 0
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය ජනාධිපතිවරණයේදි දේශපාලන කටයුතුවල නිරත වූ බවට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා. හරීන් ප්‍රනාන්දු මහතාගේ මෙම ප්‍රකාශයට විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි චෝදනා එල්ල වනවා. හරීන් ප්‍රනාන්දු මහතාගේ මෙම ප්‍රකාශය මහත් ආන්දෝලනයට ද ලක්වුණා.