Back to homepage

Tag "කොරෝනා"

මලාවි විපක්ෂ නායක ජනාධිපති ධුරයට

මලාවි විපක්ෂ නායක ජනාධිපති ධුරයට 0

🕔08:42, 28.ජුනි 2020

මලාවි විපක්ෂ නායක ලාසරස් චක්වේරා ජනාධිපති ධුරයට පත්ව තිබෙනවා. 58.57% ක ඡන්ද ප්‍රතිශතයක් ඔහු ලබාගෙන තිබෙනවා. දැනට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ පීටර් මුතරිකා ලබාගෙන ඇත්තේ 40 %කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 65 හැවිරිදි චක්වේරා මලාවි රාජ්‍යයේ

Read Full Article
මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ පාසැල් හෙට විවෘත කෙරේ

මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ පාසැල් හෙට විවෘත කෙරේ 0

🕔08:28, 28.ජුනි 2020

මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ මෙරට පාසැල් හෙට විවෘත කෙරෙනවා. එහෙත් දරුවන් හෙට දිනයේ පාසල්වලට පැමිණිය යුතු නැහැ. කෝවිඩ් 19 ව්‍යසනය හේතුවෙන් පසුගිය මාර්තු මස 13 වනදා සිට සියලු පාසල්  වසා දැමුණා. එමෙන්ම දහම් පාසල් හා උපකාරක පන්ති

Read Full Article
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,991 දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,991 දක්වා ඉහළට 0

🕔08:35, 24.ජුනි 2020

මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,991 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ වාර්තා වූ නව රෝගීන් 40 දෙනෙකුද සමඟයි. ඔවුන් සියලු දෙනාම විදේශගතව සිට මෙරටට පැමිණි අයයි. මේ වනවිට රෝගීන් 1,548 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ

Read Full Article
කොරෝනා ගැන සෝල් නගරාධිපතිවරයා අනතුරු අඟවයි

කොරෝනා ගැන සෝල් නගරාධිපතිවරයා අනතුරු අඟවයි 0

🕔08:32, 23.ජුනි 2020

දකුණු කොරියාවේ සෝල් නගරය තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කර නොගතහොත් ඉදිරි දින කිහිපය ඇතුළතදී දහස් ගණනකට වෛරසය ආසාදනය වනු ඇති බවට සෝල් නගරාධිපතිවරයා අනතුරු අඟවනවා. පෙරේදා දිනයේදී සෝල් නගරයෙන් නව ආසාදිතයින් පොකුරක් හඳුනා ගැනීමත් සමඟයි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර

Read Full Article
සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 785ක් දක්වා ඉහළට

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 785ක් දක්වා ඉහළට 0

🕔12:23, 22.ජුනි 2020

කොරෝනා ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදාවේ 12 දෙනෙකු සුවය ලබා පිටත්ව ගියා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 785 ක්. සුවය ලබන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් ආසාදිතයන් හමු නොවීමත් ඉතා යහපත් තත්ත්වයක් බවයි

Read Full Article
ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු දිවයිනට

ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු දිවයිනට 0

🕔11:36, 22.ජුනි 2020

කොරෝනා ව්‍යසනයත් සමඟ විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකයි. මේ යටතේ අද දිනයේද විදේශගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණියා. ඉන්දියාවේ සිට පැමිණි මෙම  පිරිසට ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු අයත්. ස්වාමීන් වහන්සේ කිහිප නමකද ඒ අතර වුණා. උදෑසන

Read Full Article
තවත් 26 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 1,498ක් දක්වා ඉහළට

තවත් 26 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 1,498ක් දක්වා ඉහළට 0

🕔18:34, 21.ජුනි 2020

ඊයේ දිනයේ සහ අද දිනයේ මේ වන තෙක් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැති බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1950 ක්. ඉන් 1498 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන

Read Full Article
නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් හමුවන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක්

නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් හමුවන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් 0

🕔08:47, 18.ජුනි 2020

ඇමෙරිකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් අවම වශයෙන් හමුවන ප්‍රාන්තය බවට  නිව්යෝර්ක් ප්‍රාන්තය පත්ව තිබෙනවා. ඇමෙරිකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වී වෛරස් කේන්ද්‍රස්තානය ලෙස හැඳින්වූයේ නිව්යෝර්ක් ප්‍රාන්තයයි. නමුත් අද වන විට අවම වශයෙන් රෝගීන් හමුවන්නේද නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් බව ප්‍රාන්ත ආණ්ඩුකාර

Read Full Article
නව සෞඛ්‍ය පුරුදු වලට හුරු නොවුනහොත් කොරෝනා යළි මතුවීමේ අවදානමක්

නව සෞඛ්‍ය පුරුදු වලට හුරු නොවුනහොත් කොරෝනා යළි මතුවීමේ අවදානමක් 0

🕔10:06, 17.ජුනි 2020

නව සෞඛ්‍ය පුරුදු සමඟ සාමාන්‍ය ජන ජීවිතයට හුරු නොවුනහොත් කොරෝනා රෝගීන් සමාජයෙන් යළි මතුවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

Read Full Article
පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,371ක් දක්වා ඉහළට

පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,371ක් දක්වා ඉහළට 0

🕔08:42, 17.ජුනි 2020

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 1,371 දෙනෙකු මේ දක්වා පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Read Full Article

Default