fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට සහන කාලයක්

ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට සහන කාලයක් 0

🕔17:12, 30.අගෝ. 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සදහා පෙබරවාරි 9 වනදා දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවස්ථාව ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් සමග ඩුබායි හිදී පැවැත්වූ විශේෂ හමුවක දී  මෙම තීරණය ගත් බවයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේ.

Read Full Article
දඹුල්ල කණ්ඩායම සමග පැවති තරගයේ ජය ගාල්ල කණ්ඩායමට

දඹුල්ල කණ්ඩායම සමග පැවති තරගයේ ජය ගාල්ල කණ්ඩායමට 0

🕔14:04, 30.අගෝ. 2018

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සමග පැවති තරගයෙන් ජය ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගාල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මේ අනුව පිටියට

Read Full Article
ගුවන් හමුදා වර්ණ රාත්‍රිය රත්මලානේදී

ගුවන් හමුදා වර්ණ රාත්‍රිය රත්මලානේදී 0

🕔13:28, 30.අගෝ. 2018

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් සංවිධාන කළ ගුවන් හමුදා වර්ණ රාත්‍රිය රත්මලානේදී පැවැත්වුණා. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම වර්ණ ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වුනේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙනුයි. එහිදී 2016 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජූඩෝ කණ්ඩායමේ නායක

Read Full Article
ජාතික විවෘත ගොල්ෆ් තරගාවලිය ඇරඹෙයි

ජාතික විවෘත ගොල්ෆ් තරගාවලිය ඇරඹෙයි 0

🕔09:57, 29.අගෝ. 2018

ජාතික විවෘත ගොල්ෆ් තරගාවලිය කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී ඊයේ (28) ආරම්භ වුණා. දෙවන වරට සංවිධාන කරන මෙවර විවෘත ජාතික ගොල්ෆ් තරගාවලියට ක්‍රීඩකයින් හැට තුන් දෙනෙකු එක්ව සිටිනවා. වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින් මෙන්ම ආධුනික ගොල්ෆ් ක්‍රීඩකයින්ද ඒ අතර වනවා. දින හතරක්

Read Full Article
ITN හෙළිදරව්වෙන් පසු කෙළි බඩු එළියට

ITN හෙළිදරව්වෙන් පසු කෙළි බඩු එළියට 0

🕔18:10, 28.අගෝ. 2018

රුපියල් මිලියන හැත්තෑවක් වටිනා ක්‍රීඩා භාණ්ඩ විනාශවන අයුරින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොඩගසා ඇති බව පසුගියදා අප අනාවරණය කළා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා ශක්ති හා ක්‍රීඩා කෞෂල්‍යය වැඩසටහන් යටතේයි මේවා අනයනය කර ඇත්තේ. අයිටීඑන් ප්‍රවෘත්ති තුලින් කළ හෙලිදරව්වත් සමග මෙම ක්‍රීඩා

Read Full Article
18 වන ආසියානු ක‍්‍රීඩා උළෙලේ 10 වන ක‍්‍රීඩා දිනය අද

18 වන ආසියානු ක‍්‍රීඩා උළෙලේ 10 වන ක‍්‍රීඩා දිනය අද 0

🕔10:57, 28.අගෝ. 2018

18 වන ආසියා ක්‍රීඩා උළලේ තරග තොරතුරු අදත් ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාශන,

Read Full Article
කැරම් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට

කැරම් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට 0

🕔18:15, 27.අගෝ. 2018

කැරම් ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම හා ඉන්දීය පිරිමි කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයේදී දෙකට එකක් ලෙසයි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජය ගැනීමට සමත්වුණේ. නිශාන්ත ප්‍රනාන්දු, කේ සගයභාරතී පරාජය

Read Full Article
මත් උවදුරෙන් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක්

මත් උවදුරෙන් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් 0

🕔13:48, 27.අගෝ. 2018

මත් උවදුරෙන් සිසු පරපුර බේරා ගැනීම සදහා විශේෂ වැඩසටහනක් 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්පෝර්ට් එක්ස් ක්‍රීඩා ප්‍රදර්ශනයට එක්වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ පිළිබද අදහස් පළකළා. අමාත්‍ය අර්ජුන රණතුංග,

Read Full Article
ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපැදි කණ්ඩායම සෝල් නුවර යාමට සූදානම්

ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපැදි කණ්ඩායම සෝල් නුවර යාමට සූදානම් 0

🕔13:33, 27.අගෝ. 2018

දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන කණිෂ්ඨ පාපැදි තරගාවලිය සදහා එක්වීමට නියමිත ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපැදි කණ්ඩායම දිවයිනෙන් හෙට පිටත්ව යාමට නියමිතයි. කිලෝමීටර් 480 ක දුරකින් යුත් මෙම තරගාවලියට රටවල් 15 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 25 ක් එක්වනවා. ශ්‍රී ලංකා කණිෂ්ඨ

Read Full Article
සමස්ථ ශූරතාව පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයට

සමස්ථ ශූරතාව පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයට 0

🕔13:09, 27.අගෝ. 2018

පුත්තලම දිස්ත්‍රික් ලේකම් අභියෝග ශූරතා ක්‍රීඩා උළලේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය දිනා ගත්තා. වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාල 16 ක සේවක සේවිකාවන් තරග වැදුනා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාල සේවක සේවිකාවන්ගේ

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්