fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ වෙනසක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ වෙනසක් 0

🕔11:32, 24.සැප්. 2018

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළි දිනේෂ් චන්දිමාල්ට ලබාදී තිබෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන්  ඉල්ලා අස්වීමට කරනු ලැබූ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසර තුල එක්දින ජාත්‍යන්තර තරගාවලි 05 කට ක්‍රීඩා කර තිබෙනවා. ඒ නායකයින් 04

Read Full Article
දක්ෂතම කාය වර්ධන ශිල්පින් තෝරා ගැනිමේ වැඩසටහනක්

දක්ෂතම කාය වර්ධන ශිල්පින් තෝරා ගැනිමේ වැඩසටහනක් 0

🕔12:24, 23.සැප්. 2018

ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගමය මගින් දක්ෂතම කාය වර්ධන ශිල්පින් තෝරා ගැනිමේ වැඩසටහනක් පැවැත්වුවා. ඒ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදීයි. එහිදි දක්ෂතම කායවර්ධන ශිල්පියා ලෙස චාරුක මධුසංඛ තේරී පත් වුනා. කාය වර්ධන ක්ෂේත්‍රයට මෙහෙවරක් සිදු කළ ප්‍රවීණයන්ට සම්මාන

Read Full Article
2019 ලෝක කුසලානය ජනපතිට ඉදිරිපත් කරයි

2019 ලෝක කුසලානය ජනපතිට ඉදිරිපත් කරයි 0

🕔17:37, 22.සැප්. 2018

ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. 1996 ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රාහී නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතායි එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුයේ. ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේ ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කෙරෙනවා. මේ වන විට ලෝක කුසලානය

Read Full Article
ඉන්දු – ශ්‍රී ලංකා තුන්වන T20 තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට

ඉන්දු – ශ්‍රී ලංකා තුන්වන T20 තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට 0

🕔14:55, 22.සැප්. 2018

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත්වුණා. තරගය පැවැත්වුණේ කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේ දීයි. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන්

Read Full Article
පාකිස්තානයට කඩුලු තුනක ජයක්

පාකිස්තානයට කඩුලු තුනක ජයක් 0

🕔11:20, 22.සැප්. 2018

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය අතර තරගයෙන් කඩුලු තුනක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානය සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් රැස්කර ගත්තා. හෂ්මතුල්ලා සහීඩි නොදැවී ලකුණු 97

Read Full Article
17 න් පහළ ක්‍රිකට් ශූරතාව කොළඹ ශාන්ත ජෝසප් විදුහලට

17 න් පහළ ක්‍රිකට් ශූරතාව කොළඹ ශාන්ත ජෝසප් විදුහලට 0

🕔15:17, 21.සැප්. 2018

වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල සමත්වුණා. එහි අනුශූරතාව හිමිවුණේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලටයි. බීආර්සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශාන්ත ජෝසප් විදුහල සියලු දෙනා දැවී ලකුණු

Read Full Article
බංග්ලාදේශයට එරෙහිව ලකුණු 136ක ජයක් ඇෆ්ගනිස්ථානයට

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 136ක ජයක් ඇෆ්ගනිස්ථානයට 0

🕔11:27, 21.සැප්. 2018

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති මූලික අදියරේ තරගය ලකුණු 136කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා. අබුඩාබි හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථානය තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර පනහ අවසානයේ

Read Full Article
සමස්ථ ලංකා පාසල් පාපන්දු ශූරතාව යාපනයේ මහජන විද්‍යාලයට

සමස්ථ ලංකා පාසල් පාපන්දු ශූරතාව යාපනයේ මහජන විද්‍යාලයට 0

🕔14:52, 20.සැප්. 2018

සමස්ථ ලංකා පාසල් පාපන්දු ශූරතාව දිනා ගැනීමට යාපනයේ මහජන විද්‍යාලය සමත්වුණා. තරගාවලිය පැවැත්වුනේ අනුරාධපුරයේදීයි. අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි තරගාවලිය සංවිධාන කළේ. පළාත් නවයම නියෝජනය කරමින් කණ්ඩායම් 27ක් ඊට එක්වුණා. වයස අවුරුදු විස්සෙන් පහළ බාලිකා ශූරතාව කුරුණෑගල මලියදේව විද්‍යාලය

Read Full Article
18 වන LSR කළම්බු මැරතන් තරගය ලබන මස හත්වනදා

18 වන LSR කළම්බු මැරතන් තරගය ලබන මස හත්වනදා 0

🕔10:02, 19.සැප්. 2018

18 වන එල් එස් ආර් කළම්බු මැරතන් තරගය ලබන මස හත්වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භ කිරීමට නියමිතයි. එල් එස් ආර් කලම්බු මැරතන් ප්‍රධාන තරගය කිලෝමීටර් 42 කින් යුක්තයි. මෙවර තරගාවලියේදී උප ඉසව් 8 ක් ද පැවැත්වීමට නියමිතයි.

Read Full Article
ක්‍රිකට් ආයතනයට පංචපුද්ගල පරිපාලන කමිටුවක්

ක්‍රිකට් ආයතනයට පංචපුද්ගල පරිපාලන කමිටුවක් 0

🕔16:12, 18.සැප්. 2018

නිලවරණය පවත්වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා පංචපුද්ගල පරිපාලන කමිටුවක් ඉදිරියේදී පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. ආසියා කුසලාන නෙට්බෝල් ශූරතාවලිය ජයග්‍රහණය කළ ජාතික නෙට්බෝල් කණ්ඩායම සමග සුහද හමුවකට එක්වීමෙන් පසු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආසියා

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්