fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

ජෙෆ්රි වැන්ඩර්සේ පෙරළියක් සිදු කිරීමේ අපේක්ෂාවෙන්

ජෙෆ්රි වැන්ඩර්සේ පෙරළියක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් 0

🕔18:27, 9.මැයි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 21 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම දගපන්දු යවන්නා  වන්නේ ජෙෆ්රි වැන්ඩර්සේ. 2015 වසරේදී නවසීලන්තයට එරෙහිව එක්දින වරම් දිනා ගත් ඔහු තවමත් එක්දින තරග 11 කදී කඩුලු 10

Read Full Article
ජායි රිචර්ඩ්සන් වෙනුවට කේන් රිචස්ඩ්සන් ඕස්ට්‍රේලියා සංචිතයට

ජායි රිචර්ඩ්සන් වෙනුවට කේන් රිචස්ඩ්සන් ඕස්ට්‍රේලියා සංචිතයට 0

🕔15:52, 9.මැයි 2019

ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රිඩක ජායි රිචර්ඩ්සන්ට එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ උරහිසෙහි ආබාධයකට ලක්වීම හේතුවෙන්. ඒ අනුව ජායි රිචර්ඩ්සන් වෙනුවට කේන් රිචස්ඩ්සන් ලෝක කුසලානය සදහා වන ඕස්ට්‍රේලියා සංචිතයට නම් කර ඇති බවයි එරට ක්‍රිකට්

Read Full Article
ලසිත් මාලිංගට සතියක විවේකයක්

ලසිත් මාලිංගට සතියක විවේකයක් 0

🕔15:16, 9.මැයි 2019

ස්කොට්ලන්තය සමග පැවැත්විමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට ලසිත් මාලිංග ක්‍රිඩා නොකරන බව වාර්තාවනවා. ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ලසිත් මාලිංගට සතියක පමණ විවේකයක් ලබා දීමට තේරිම් කමිටුව පියවර ගෙන තිබීම ඊට හේතුවයි.  ස්කොට්ලන්තයට එරෙහි එක්දින තරග දෙක පැවැත්වෙන්නේ

Read Full Article
ඇන්රිච් නෝර්ට්ජ්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ඇන්රිච් නෝර්ට්ජ්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි 0

🕔15:12, 9.මැයි 2019

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝර්ට්ජ්ට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ පුහුණුවීම් අතරතුරදී ඔහුගේ  දකුණු අතෙහි ඇගිල්ලක සිදු වු අස්ථි බිදී යාමක් හේතුවෙන්. ආබාධයට ලක්වීම හේතුවෙන් ඇන්රිච් නොර්ට්ජ්ට සති 06ක් හෝ 08ක් විවේක

Read Full Article
දිල්ලි කැපිටල්ස් IPL දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි

දිල්ලි කැපිටල්ස් IPL දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි 0

🕔09:15, 9.මැයි 2019

ඉන්දීය ප්‍රිම්යර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්. විශාඛාපට්නම් හි පැවති තරගයේ කාසියේ වාසියදිනා පළමුව පන්දු රැකී මට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව

Read Full Article
මුම්බායි ඉන්දියන්ස් 5වන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

මුම්බායි ඉන්දියන්ස් 5වන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි 0

🕔09:21, 8.මැයි 2019

ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ පළමු අවසන් පූර්ව තරගයේදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පරාජය කරමින්. චෙන්නායිහි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට චෙන්නායි කණ්ඩායම තීරණය කළා.

Read Full Article
ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම

ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම 0

🕔15:20, 7.මැයි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින හොදම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 23 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්ව සිටිය ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් වැඩිම පිතිකරු වන්නේ ඇන්ජලෝ

Read Full Article
ක්‍රීඩා පුහුණුකරුවන් සදහා විශේෂ පුහුනු පාඨමාලාවක්

ක්‍රීඩා පුහුණුකරුවන් සදහා විශේෂ පුහුනු පාඨමාලාවක් 0

🕔14:53, 7.මැයි 2019

සබරගමුව පළාත් නවක ක්‍රීඩා පුහුණුකරුවන් සදහා විශේෂ පුහුනු පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා. දිවයිනේ රජයේ පාසල් සදහා නවක ක්‍රීඩා පුහූණුකරුවන් 3883 ක් පසුගියදා බදවා ගත්තා. ඉන් 456 දෙනෙකු සබරගමුව පළාත් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස අනුයුක්ත කර තිබෙනවා. මෙම පුහුණුකරුවන් සදහා විශේෂ පුහුණු

Read Full Article
කොදෙව් කණ්ඩායමේ උප නායකයා ලෙස ක්‍රිස් ගේල් නම් කෙරේ

කොදෙව් කණ්ඩායමේ උප නායකයා ලෙස ක්‍රිස් ගේල් නම් කෙරේ 0

🕔13:01, 7.මැයි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උප නායකයා ලෙස ක්‍රිස් ගේල් නම්කර තිබෙනවා. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 23 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උප නායකයා ලෙස ක්‍රිස් ගේල් නම්කර

Read Full Article
ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි 0

🕔11:26, 7.මැයි 2019

එක්දින ක්‍රිකට ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කන්ඩායම අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 23කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්වන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආශිර්වාද කරමින් පිරිත් සජ්ඣායනකයක් ශ්‍රී ලංකා

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්