fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවිශ්ක සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවිශ්ක සැරසෙයි 0

🕔12:13, 14.මැයි 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමාගේ සේවය අත්හිටුවීම පිලිබදව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පවසනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඔහුට එරෙහිව චෝදනා ගොනු කළේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති ටීටෙන් ලිග් තරගාවලියේ ක්‍රිඩකයින්ට

Read Full Article
කොදෙව්වන්ට එරෙහි එක්දින තරගයේ ජය බංගලිදේශ කණ්ඩායමට

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගයේ ජය බංගලිදේශ කණ්ඩායමට 0

🕔09:56, 14.මැයි 2019

අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය ජයග්‍රහණය කිරිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරමින්. ඩබ්ලින්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුලු 09ක් දැවි

Read Full Article
සිව්වන වරටත් ප‍්‍රීමියර් ලීග් ශුරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

සිව්වන වරටත් ප‍්‍රීමියර් ලීග් ශුරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට 0

🕔09:42, 13.මැයි 2019

අයිපිඑල් අවසන් මහා තරගය ජයග්‍රහණය කිරිම සදහා ලසිත් මාලිංග සතු අත්දැකිම් හේතු වු බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පවසනවා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව කියා සිටියේ. සිව්වන වරටත් ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශුරතාව දිනා ගැනිමට

Read Full Article
පාකිස්ථානයට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය එංගලන්තයට

පාකිස්ථානයට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය එංගලන්තයට 0

🕔16:19, 12.මැයි 2019

සංචාරක පාකිස්ථානය ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 12කින්  ජයග්‍රහණය කිරිමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා. සොතම්ටන් ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත  කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුලු 03ක් දැවි ලකුණු 373ක් රැස් කළා.

Read Full Article
IPL කි‍්‍රකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද රාත්‍රියේ හයිද්රාබාද්හිදී

IPL කි‍්‍රකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද රාත්‍රියේ හයිද්රාබාද්හිදී 0

🕔16:04, 12.මැයි 2019

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මුම්බායි ඉන්දියන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර අද රාත්‍රියේ හයිද්රාබාද්හි පැවැත්වෙනවා. රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙන්ම මහේන්ද්ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවස්ථ තුන

Read Full Article
ඉන්දිය ප්‍රිමියර් ලීග් කාන්තා අභියෝගතා T20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය සුපර්නෝවාස් කණ්ඩායමට

ඉන්දිය ප්‍රිමියර් ලීග් කාන්තා අභියෝගතා T20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය සුපර්නෝවාස් කණ්ඩායමට 0

🕔10:19, 12.මැයි 2019

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමිව පැවැත්වෙන කාන්තා අභියෝගතා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනිමට සුපර්නෝවාස් කණ්ඩායම සමත් වුනා. ඒ වෙලෝසිටි කණ්ඩායම කඩුලු 04කින් පරාජයට පත් කරමින්. ජායිපූර්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු සුපර්නෝවාස් කණ්ඩායම පළමුව පන්දු රැකිමට තීරණය

Read Full Article
IPL කි‍්‍රකට් තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට

IPL කි‍්‍රකට් තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට 0

🕔13:28, 11.මැයි 2019

අයිපීඑල් කි‍්‍රකට් තරඟාවලියේ අවසන් මහා තරඟය හයිද්‍රාබාද් හිදි හෙට (12) පැවැත්වෙනවා. ඒ මුම්බායි ඉන්දියනස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම් අතර. රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කන්ඩායම සහ මහේන්ද්‍ර සිං දෝණිණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම අවස්ථා තුන බැගින්

Read Full Article
පාසල් කි‍්‍රඩා පුහුණුකරුවන් 3888ක් බඳවා ගැනේ

පාසල් කි‍්‍රඩා පුහුණුකරුවන් 3888ක් බඳවා ගැනේ 0

🕔15:42, 10.මැයි 2019

ජාත්‍යන්තර , ජාතික හා පළාත් මට්ටමින් ඉහල ජයග‍්‍රහණ ලැබූ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තුන් දහස් අටසිය අසු අට දෙනෙකු පාසල් කි‍්‍රඩා පුහුණුකරුවන් ලෙස පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. පත්විම් ලිපි ප‍්‍රදානය ලබන සඳුදා(13) අරලියගහ මන්දිරයේදි සිදු කෙරෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල්

Read Full Article
IPL දෙවන අවසන් පූර්ව තරඟය අද

IPL දෙවන අවසන් පූර්ව තරඟය අද 0

🕔10:03, 10.මැයි 2019

ඉන්දීය පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අද(10) පැවැත්වෙනවා. ඒ චෙන්නායි සුපර් කින්ග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර. ශ්‍රී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7.30 ටයි තරඟය ආරම්භ වන්නේ. මහේන්ද්‍ර සිං දෝණි මෙහෙය වන චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ප‍්‍රබල කී‍්‍රඩකයන් රැසක්

Read Full Article
ජෙෆ්රි වැන්ඩර්සේ පෙරළියක් සිදු කිරීමේ අපේක්ෂාවෙන්

ජෙෆ්රි වැන්ඩර්සේ පෙරළියක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් 0

🕔18:27, 9.මැයි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 21 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම දගපන්දු යවන්නා  වන්නේ ජෙෆ්රි වැන්ඩර්සේ. 2015 වසරේදී නවසීලන්තයට එරෙහිව එක්දින වරම් දිනා ගත් ඔහු තවමත් එක්දින තරග 11 කදී කඩුලු 10

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්