fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

හෂීමා නගරාධිපති සමග ක්‍රීඩා ඇමති ගිවිසුමක් අත්සන් කරයි

හෂීමා නගරාධිපති සමග ක්‍රීඩා ඇමති ගිවිසුමක් අත්සන් කරයි 0

🕔13:40, 12.ජුනි 2018

ජපානයේ හෂීමා නගරයේ නගරාධිපතිවරයා සමග ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජපානයේ පැවති 18 වන ආසියා කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ ආරාධිත අමුත්තෙකු ලෙස මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා එක්වුණා. එහිදී මෙරට ක්‍රීඩාව සංවර්ධනය කිරීමට හා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කැපකරු

Read Full Article
ශ‍්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට

ශ‍්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට 0

🕔12:53, 12.ජුනි 2018

ශ‍්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම් කර තිබෙනවා. කණ්ඩායමේ කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර ඇත්තේ දසුන් ශානකයි. ලබන 23 වනදා බංගලාදේශයේදී ආරම්භ වීමට නියමිත තරගාවලියට සිව්දින තරග තුනක් හා එක්දින තරග තුනක්  ඇතුළත්. ඒ සඳහා නම්

Read Full Article
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගැන මහානාමගේ තක්සේරුව

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගැන මහානාමගේ තක්සේරුව 0

🕔12:15, 12.ජුනි 2018

ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ කොළඹ පැවති උත්සවයකට‍ එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

Read Full Article
ග්‍රාමීය පාසල් ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ අරමුණින් මිනිපුර සටන

ග්‍රාමීය පාසල් ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ අරමුණින් මිනිපුර සටන 0

🕔10:26, 12.ජුනි 2018

ග්‍රාමීය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් සීතාවක ජාතික පාසල සීතාවක මිනිපුර සටන නමින් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා. වයස අවුරුදු 13 න් පහළ සිට 19 න් පහළ දක්වා කණ්ඩායම් 20 ක් තරගාවලියට එක්වීමට නියමිතයි. මෙම තරගාවලිය ලබන

Read Full Article
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට 0

🕔09:34, 12.ජුනි 2018

18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 3ක්, රිදී 4ක් හා ලෝකඩ 2ක් දිනා ගත් ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ත තරගාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනිමට සමත්ව ඇත.එමෙන් ම මෙහිදී නව ආසියානු කණිෂ්ඨ වාර්තාවක් තැබීමට ද

Read Full Article
ඉසිපතන ජෝසප් ගැටුමේ ජය ජෝසප් විදුහලට

ඉසිපතන ජෝසප් ගැටුමේ ජය ජෝසප් විදුහලට 0

🕔09:21, 12.ජුනි 2018

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සමග පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝසප් විදුහල සමත් වුණා. හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධයේ සිටම පෙරමුණ ගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහලට හැකි වුණා.

Read Full Article
ලක් ඉතිහාසය අලුත් කළ ආසියා කණිෂ්ට මළල ක‍්‍රීඩා ශූරතාවලිය

ලක් ඉතිහාසය අලුත් කළ ආසියා කණිෂ්ට මළල ක‍්‍රීඩා ශූරතාවලිය 0

🕔19:37, 11.ජුනි 2018

ජපානයේ පැවති 18 වන ආසියා කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ දී ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලියට රටවල් 35 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ද ඇතුලත්. රන්

Read Full Article
පිහිනුම් හා දියපිමි බාලක ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට

පිහිනුම් හා දියපිමි බාලක ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට 0

🕔16:15, 11.ජුනි 2018

45 වන ජාතික පාසල් වයස් සීමා පිහිනුම් හා දියපිමි තරගාවලියේ බාලක අංශයේ ශූරතාව කොළඹ ශාන්ත ජෝෂප් විදුහල දිනා ගත්තා. එහි බාලිකා ශුරතාව හිමිවුයේ මහනුවර මාහාමායා විද්‍යාලයටයි. තරගාවලිය දින පහක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වුණා. ඊට වයස් කාණ්ඩ හයක් නියෝජනය

Read Full Article
සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය කුරුනෑගලදි

සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය කුරුනෑගලදි 0

🕔13:38, 11.ජුනි 2018

08 වන කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවනතරගාවලිය ලබන මස 08 වනදා කුරුනෑගලදි පැවැත්වීමට නියමිතයි. තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ හා අනුග්‍රාහක චෙක්පත් භාරදීමේ උත්සවයත් මෝදර රොක් හවුස් හමුදා කදවුරේදී පැවැත්වුණා. 2010 වසරේදී ආරම්භ කරන ලද මෙම තරගාවලියෙන් ලැබෙන

Read Full Article
කොදෙව්වන්ට ලකුණු 226 ක පහසු ජයක්

කොදෙව්වන්ට ලකුණු 226 ක පහසු ජයක් 0

🕔13:21, 11.ජුනි 2018

ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 226 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ක්වින්ස් පාර්ක් ඕවල් පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තීරණය කළා.

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්