fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

ඉන්දියාව පරදා නවසිලන්තයට කඩුලු 06ක ජයක්

ඉන්දියාව පරදා නවසිලන්තයට කඩුලු 06ක ජයක් 0

🕔09:21, 26.මැයි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දිය කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය කඩුලු 06කින් ජයගැනිමට නවසිලන්ත කණ්ඩායම සමත් වුණා. ලන්ඩන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දිය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දුවාර තිස්නවයයි පන්දු දෙකක් අවසානයේ සියලු

Read Full Article
අබාධයට ලක් වු ශ්‍රී ලංකා ක්‍රිඩකයින් දෙදෙනා දෙවන පුහුණු තරගයට නැහැ

අබාධයට ලක් වු ශ්‍රී ලංකා ක්‍රිඩකයින් දෙදෙනා දෙවන පුහුණු තරගයට නැහැ 0

🕔17:17, 25.මැයි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව  සමග පැවති පළමු පුහුණු තරගයේදී අබාධයන්ට ලක් වූ  ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනා දෙවන පුහුණු තරගය සදහා ක්‍රිඩා නොකරන බව වාර්තා වනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු පන්දු රැකිමේදී අබාධයට ලක් වුනා.

Read Full Article
දකුණු අප්‍රිකාවට ලකුණු 87ක ජයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 87ක ජයක් 0

🕔10:47, 25.මැයි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු පුහුණු තරගය ලකුණු 87කින් ජයගැනිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුනා. කාඩිෆ්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි

Read Full Article
පාකිස්ථාන යොවුන් කණ්ඩායම දිවයිනට

පාකිස්ථාන යොවුන් කණ්ඩායම දිවයිනට 0

🕔14:34, 24.මැයි 2019

ශ්‍රී ලංකා යොවුන්  ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා පාකිස්ථාන යොවුන් කණ්ඩායම දිවයිනට පැමිණියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර  ක්‍රිකට් තරගාවලිය මෙයයි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ නිපුන් ධනංජයයි.

Read Full Article
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව එක්වන පළමු පුහුණු තරගය අද

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව එක්වන පළමු පුහුණු තරගය අද 0

🕔09:26, 24.මැයි 2019

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු පුහුණු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟින් අද එක්වනවා. එංගලන්තයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින හයකින් ආරම්භ වනවා. ඊට එක්වන කණ්ඩායම් දහය තරගාවලි ආරම්භයට පෙර පුහුණු තරග දෙකකට එක්වනවා.

Read Full Article
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වැඩි කිරිමේ තීරණය අත්හිටුවයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වැඩි කිරිමේ තීරණය අත්හිටුවයි 0

🕔09:37, 23.මැයි 2019

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වැඩි කිරිමේ තීරණය අත්හිටුවීමට පාපන්දු බලධාරින් තීරණය කර තිබෙනවා. 2022 වසරේදී කටාර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලිය සඳහා කණ්ඩායම් 48ක් ඉදිරිපත් කිරිමටයි සැලසුම් කර තිබුණේ. එහෙත් දේශපාලනික ඇතුළු වෙනත් කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් තීරණය

Read Full Article
ක්‍රීඩා සංගම් මූල්‍ය විගණන කටයුතු සදහා මෘදුකාංගයක්

ක්‍රීඩා සංගම් මූල්‍ය විගණන කටයුතු සදහා මෘදුකාංගයක් 0

🕔14:41, 22.මැයි 2019

ක්‍රීඩා සංගම් මූල්‍ය විගණන කටයුතු සදහා මෘදුකාංගයක් හදුන්වා දීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් ගණන 64ක්.  එම සංගම් සෑම වසරකම පෙබරවාරි 28 වනදාට පෙර පසුගිය වසරේ ගිණුම් විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එම දෙපාර්තමේන්තුව

Read Full Article
ස්කොට්ලන්තය සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

ස්කොට්ලන්තය සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට 0

🕔11:00, 22.මැයි 2019

ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 35 කින් ජය ගනිමින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ස්කොට්ලන්ත කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී

Read Full Article
සියලු ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා නිලවරණ මාස තුනක් තුළ පැවැත්වීමට පියවර

සියලු ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා නිලවරණ මාස තුනක් තුළ පැවැත්වීමට පියවර 0

🕔14:55, 21.මැයි 2019

සියලු ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා නිලවරණ මාස තුනක් තුළ පවත්වා අවසන් කිරීමට යෝජනා කර තිබෙන බව විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විසින් ක්‍රීඩා නිලවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් වාචික ප්‍රශ්න අවස්ථාවේ කළ

Read Full Article
ෆෝමියුලා වන් ශුරයෙකු වන නිකී ලාඩා අභාවප්‍රාප්ත වෙයි

ෆෝමියුලා වන් ශුරයෙකු වන නිකී ලාඩා අභාවප්‍රාප්ත වෙයි 0

🕔14:49, 21.මැයි 2019

ලෝක ශූරතා ෆෝමියුලා වන්  ශුරයෙකු වන ඔස්ට්‍රියාවේ නිකී ලාඩා අද අභාවප්‍රාප්ත වුණා.  ඒ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වීම හේතුවෙන්. නිකී ලාඩා මිය යන විට 70 වෙනි වියෙහි පසු වුණා.  ඔහු ලෝක ශූරතා ෆෝමියුලා වන් ශුරතාව තුන්වතාවක් දිනා ගෙන තිබෙනවා. ඔහු පළමුවරට

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්