ක්‍රීඩා

ශ්‍රී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අද

ශ්‍රී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අද

ශ්‍රී‍්‍ර ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ හතර වන දිනය අදයි. ඊයේ (16) තුන්වන දිනය නිමාවට...

තුන්වන දිනය නිමාවන විට නවසීලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්

තුන්වන දිනය නිමාවන විට නවසීලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්

ශ‍්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේ දෙවන ඉණිම ක‍්‍රීඩාකළ නවසීලන්ත කන්ඩායම තුන්වන දිනය නිමාවන විට...

ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම ලකණු 267කට සීමා වෙයි

ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම ලකණු 267කට සීමා වෙයි

සංචාරක නවසීිලන්ත කන්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ පළමු ඉනිම සදහා ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම ලකණු 267ක් රැස්කළා. නිරෝෂන් දික්වැල්ල...

එංගලන්ත ඕස්ට්‍රේලියා දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

එංගලන්ත ඕස්ට්‍රේලියා දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ (15) දිනයට තරගය නතර කරන විට...

නවසීලන්ත පළමු ඉණිම ලකුණු 249කට සීමා වෙයි

නවසීලන්ත පළමු ඉණිම ලකුණු 249කට සීමා වෙයි

ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී නවසීලන්ත පළමු ඉණිම ලකුණු 249කට සීමා වුණා. කාසියේ වාසිය දිනූ නවසීලන්තයයි පළමුවෙන් පන්දුවට...

ශ්‍රී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද

ශ්‍රී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද

ශ්‍රී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද ආරම්භ වනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට්...

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයේ සහ කළමනාකරණයේ ප්‍රතිව්‍යුහගත කිරීමක්

දකුණු අප්‍රිකා මැද පෙළ පිතිකරු රසී වැන්ඩර් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුලත් කෙරේ

දකුණු  අප්‍රිකා මැද පෙළ පිතිකරු රසී වැන්ඩර් ඩුසෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුලත් කිරිමට එරට ක්‍රිකට් ආයතනය තීරණය...