fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

තර්ස්ටන් විදුහල රග්බි අවසන් මහා තරගයට

තර්ස්ටන් විදුහල රග්බි අවසන් මහා තරගයට 0

🕔10:06, 26.ජුනි 2018

අගමැති කුසලාන පිලිමලුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත් වුණා. ඒ පළමු අවසන් පුර්ව තරගයේදී කොටහේන සාන්ත බෙනඩික් විදුහල පරාජය කරමින්. සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරග ආරම්භයේ දී ඉදිරියෙන් සිටියේ බෙනඩික් විදුහලයි.

Read Full Article
කොදෙව් පිලෙන් ශ‍්‍රී ලංකාවට ලකුණු 144 ක ඉලක්කයක්

කොදෙව් පිලෙන් ශ‍්‍රී ලංකාවට ලකුණු 144 ක ඉලක්කයක් 0

🕔09:54, 26.ජුනි 2018

කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ ජයග‍්‍රහණය සඳහා ශ්‍රී‍්‍ර ලංකාවට ලකුණු 144 ක ඉලක්කයක් හිමි වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කන්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 204 ක් රැස්කළා. පළමු ඉනිම සදහා ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව

Read Full Article
සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලිය අදින් අවසන්

සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලිය අදින් අවසන් 0

🕔09:50, 26.ජුනි 2018

සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලියේ අවසන් දිනය අදයි.බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000 කට අධික පිරිසක් එක්ව සිටිනවා. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙනුයි තරගාවලිය පැවැත්වෙන්නේ. දින දෙකක් පුරා පැවති මෙවර තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ

Read Full Article
පැනමාව පරාජය කර එංගලන්තය විශිෂ්ඨ ජයක් හිමි කර ගනී

පැනමාව පරාජය කර එංගලන්තය විශිෂ්ඨ ජයක් හිමි කර ගනී 0

🕔18:23, 25.ජුනි 2018

21 වන පාපන්දු ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබා ගන්නා හා ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම් තීරණය වන මූලික වටයේ අවසන් තරග අද සිට ආරම්භ වීමට නියමිතයි. මේ අනුව එකම කාණ්ඩයේ තරග දෙක එකම වේලාවකට ආරම්භවනවා. රුසියාවේ පැවැත්වෙන තරගාවලියේ ජී

Read Full Article
බර ඉසිලීමේ තරගාවලියේදී නව ජාතික වාර්තා 04 ක්

බර ඉසිලීමේ තරගාවලියේදී නව ජාතික වාර්තා 04 ක් 0

🕔15:41, 25.ජුනි 2018

44 වන ජාතික මහා ක්‍රීඩා උලෙලේ බර ඉසිලීමේ තරගාවලියේ නව ජාතික  වාර්තා 04 ක් බිහිකිරීමට ක්‍රීඩිකාවන් සමත්වුණා.පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේ පැවති කාන්තා අංශයේ තරගාවලියේදී බස්නාහිර පළාත නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 48 බරපංතිය යටතේ හංසිකා ගෝමස් ක්‍රීඩිකාව නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූවා. කිලෝග්‍රෑම්

Read Full Article
සුපර් ක්‍රොස් මොටර් රථ ධාවන තරගාවලියේ ප්‍රථම ස්ථානය තිසාරට

සුපර් ක්‍රොස් මොටර් රථ ධාවන තරගාවලියේ ප්‍රථම ස්ථානය තිසාරට 0

🕔14:04, 25.ජුනි 2018

කොළඹ සුපර් ක්‍රොස් මොටර් රථ ධාවන තරගාවලියේ ප්‍රථම ස්ථානය ඩබ්ලිව්.එන්.එස්  තිසාර දිනාගත්තා. වැලිසර නාවික හමුදා මූලස්ථානයේ පැවති තරගාවලියට මෝටර්රථ හා යතුරුපැදි ධාවකයින් රැසක් එක්ව සිටියා. එහි ආරාධිත අමුත්තන් ලෙස ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් සහභාගී වුණා. එහිදී ප්‍රථම ස්ථානය ඩබ්ලිව්.එන්.එස් 

Read Full Article
7 සාමාජික රග්බි පිරිමි ශුරතාව මධ්‍යම පළාතට

7 සාමාජික රග්බි පිරිමි ශුරතාව මධ්‍යම පළාතට 0

🕔13:50, 25.ජුනි 2018

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි ශුරතාව දිනාගැනීමට මධ්‍යම පළාත සමත්වුණා. එහි කාන්තා අංශයේ  ශූරතාව හිමිවූයේ සබරගමුව පළාතටයි. කොළඹ නව තුරග තරග රග්බි  පිටියේ පැවති තරගාවලියට පිරිමි කන්ඩායම් 09 ක් හා කාන්තා කණ්ඩායම් 06 ක්

Read Full Article
19 න් පහළ අන්තර්පළාත් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට

19 න් පහළ අන්තර්පළාත් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට 0

🕔10:18, 25.ජුනි 2018

වයස අවුරුදු 19 න් පහළ අන්තර්පළාත් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගැනිමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම සමත් වුණා. ඒ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම පරාජයට පත් කරමින්. කොළඹ සී.සී.සී  ක්‍රීඩා පිටියේ පැවති තරගයේ  කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම

Read Full Article
වෙස්ලි පීතර ගැටුමේ ජය පීතර විදුහලට

වෙස්ලි පීතර ගැටුමේ ජය පීතර විදුහලට 0

🕔10:07, 25.ජුනි 2018

ජනාධිපති කුසලාන පිලිමලුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් වෙස්ලි විදුහල පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් වුණා. කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට ශාන්ත පීතර විදුහල ලකුණු 10 ක් ලබාගැනීමට

Read Full Article
කිංස්වුඩ් පරදවා ශාන්ත ජෝශප් ජය ගනී

කිංස්වුඩ් පරදවා ශාන්ත ජෝශප් ජය ගනී 0

🕔16:37, 24.ජුනි 2018

මරදාන ශාන්ත ජෝශප් හා මහනුවර කිංස්වුඩ් විදුහල් අතර පැවති ජනාධිපති කුසලාන පිලිමලුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන්  මරදාන ශාන්ත ජෝශප් විදුහල ජය හිමි කර ගත්තා. ශ්‍රී ලංකා පාසැල් රග්බි පාපන්දු සංගමය සංවිධාන කළ තරගාවලිය පැවැත්වුණේ කොළඹ සුගතදාස

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්