ක්‍රීඩා

හැමිල්ටන් මසකඩ්සාගේ අවසන් තරඟය ජයග්‍රහණයකින් අවසන්

හැමිල්ටන් මසකඩ්සාගේ අවසන් තරඟය ජයග්‍රහණයකින් අවසන්

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය කඩුලු 07කින් ජය ගැනිමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා....

ඕස්ට්‍රේලියා තරග සංචාරය සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ඕස්ට්‍රේලියා තරග සංචාරය සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ඕස්ට්‍රේලියා තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරග...

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ඒ කණ්ඩායම සහ බංගලිදේශ ඒ කණ්ඩායම අතර තරඟාවලිය අනිද්දා ඇරඹෙයි

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ඒ කණ්ඩායම සහ බංගලිදේශ ඒ කණ්ඩායම අතර තරඟාවලිය අනිද්දා ඇරඹෙයි

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ඒ කණ්ඩායම සහ බංගලිදේශ ඒ කණ්ඩායම අතර තරඟාවලිය අනිද්දා (23) ආරම්භ වනවා. එම තරඟාවලියට ටෙස්ට් තරඟ දෙකක්...

ලෝක ශුරතා බර ඉසිලිමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

ලෝක ශුරතා බර ඉසිලිමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශුරතා බර ඉසිලිමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට දිනුෂා හංසනී ගෝමස් සමත් වුණා. ඒ කිලෝග්‍රෑම්...

දකුණු අප‍්‍රිකාවට එරෙහි දෙවන T20 තරගයේ ජය ඉන්දියාවට

දකුණු අප‍්‍රිකාවට එරෙහි දෙවන T20 තරගයේ ජය ඉන්දියාවට

දකුණු අප‍්‍රිකාවට එරෙහි පන්දුවාර විස්ස දෙවන තරගය කඩුළු 07කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා. මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව පන්දුවාර 20...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට සූදානම්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට සූදානම්

එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 23 වනදා ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට සූදානම්. මෙම...

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද රාත්‍රියේ මොහාලි හිදී පැවැත්වෙනවා. අද තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ...