ක්‍රීඩා

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අද

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි. පෝර්ට් එලිසබෙත්හි පැවැත්වෙන තරගයේ...

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා....

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව රාජ්ෂාහි රෝයල් කණ්ඩායමට

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව රාජ්ෂාහි රෝයල් කණ්ඩායමට

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට රාජ්ෂාහි රෝයල් කණ්ඩායම සමත් වුනා. ඔවුන් හමුවේ ලකුණු...

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ඇෆ්ගනිස්ථානයට

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ඇෆ්ගනිස්ථානයට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකාව පරදා කඩුලු 07ක ජයක් වාර්තා කිරිමට...

එංගලන්ත දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

එංගලන්ත දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද (18) යි. සිය පළමු...

ශ්‍රී‍්‍ර ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟය හෙට ඇරඹෙයි

ශ්‍රී‍්‍ර ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟය හෙට ඇරඹෙයි

ශ්‍රී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය හෙට (19) හරාරේ හිදී පැවැත්වෙනවා. ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙය වන්නේ දිමුත්...

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පෝර්ට් එලිසබෙත්හි පැවැත්වෙන තරගයේ...

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් කන්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් කන්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් කන්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව ගියා. ඒ දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරඟාවලියට සහභාගිවිම සදහා. තරඟාවලිය ලබන 19...

දකුණු අපි‍්‍රකා එංගලන්ත තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද

දකුණු අපි‍්‍රකා එංගලන්ත තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද

දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද (16) ආරම්භ වනව. ඒ ෆොට් එලිසබෙත් හිදි. දකුණු අපි‍්‍රකාව මෙහෙයවන්නේ...