fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

ඩයලොග් ලීග් පාපන්දු ශූරතාවලිය ලබන මස 21 වනදා සිට

ඩයලොග් ලීග් පාපන්දු ශූරතාවලිය ලබන මස 21 වනදා සිට 0

🕔11:32, 19.ඔක්. 2018

ඩයලොග් ලීග් පාපන්දු ශූරතාවලිය ලබන මස 21 වනදා සිට පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා. මෙවර තරගාවලියට පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 18 ක් එක්ව සිටිනවා. ඔවුන් අතර තරග 153 ක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය නිව් යන්ග්ස් කණ්ඩායම හා

Read Full Article
සුසන්තිකා සහ දර්ශාගෙන් පසු මීටර් 200 හොදම කාලය ෂෙලින්ඩාගෙන්

සුසන්තිකා සහ දර්ශාගෙන් පසු මීටර් 200 හොදම කාලය ෂෙලින්ඩාගෙන් 0

🕔19:00, 18.ඔක්. 2018

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 කාන්තා ඉසව්වේදී මෙරට ක්‍රීඩිකාවක් එම ඉසව්වේ වාර්තා කළ හොදම තුන්වන කාලය  වාර්තා කිරීමට ෂෙලින්ඩා ජැන්සන් සමත්වුණා. ආර්ජන්ටිනාවේ මේ දිනවල පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකාව මේ වන විටත් රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්ව

Read Full Article
එංගලන්තයට කඩුලු 07ක ජයක්

එංගලන්තයට කඩුලු 07ක ජයක් 0

🕔09:28, 18.ඔක්. 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 07 කින් ජය ගැනීමට සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දිවා රාත්‍රී ලෙස පැවති තරගයේ ආරම්භයට වර්ශාව හේතුවෙන් බාධා එල්ල වුණා. තරග ආරම්භය පැය 06 කට

Read Full Article
ක්‍රිකට් ගොඩගන්න අර්ජුන සුදානම්

ක්‍රිකට් ගොඩගන්න අර්ජුන සුදානම් 0

🕔10:24, 17.ඔක්. 2018

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්ව ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය නමින් නව තරගාවලියක් ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා. පාසල් ක්‍රිකට් කණ්ඩායම් 18 ක් තරගවැදීමට නියමිත තරගාවලිය ලබන මස දෙවනදා ආරම්භ කිරීමට නියමිතයි.        

Read Full Article
තුන් වන එක්දින ක‍්‍රිකට් තරඟයට ප‍්‍රවේශ පත‍්‍ර අස්ගිරිය සහ පල්ලෙකැළේ ක‍්‍රීඩාංගන දොරටුවලින්

තුන් වන එක්දින ක‍්‍රිකට් තරඟයට ප‍්‍රවේශ පත‍්‍ර අස්ගිරිය සහ පල්ලෙකැළේ ක‍්‍රීඩාංගන දොරටුවලින් 0

🕔10:00, 17.ඔක්. 2018

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන් වන එක්දින ක‍්‍රිකට් තරඟයේ ප‍්‍රවේශ පත‍්‍ර අස්ගිරිය සහ පල්ලෙකැළේ ක‍්‍රීඩාංගන දොරටුවලින් ලබාගත හැකි බව ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කළා. තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. නිල ගුවන් විදුලි විකාශය ITN FM ඔස්සේ සිදුකෙරෙනවා. තරඟය සඳහා සියලු

Read Full Article
ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුගේ සේවය අත්හිටුවයි

ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුගේ සේවය අත්හිටුවයි 0

🕔09:40, 17.ඔක්. 2018

ජාතික වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කළ සර්බියානු ජාතික ඩොජොන් මහතාගේ සේවය අත්හිටුවීමට වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ ආසියා අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සෞදි අරාබි කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා. එම පරාජයට හේතු සොයා බැලීම

Read Full Article
යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පළමු මලල ක්‍රීඩා පදක්කම පාරමීගෙන්

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පළමු මලල ක්‍රීඩා පදක්කම පාරමීගෙන් 0

🕔17:05, 16.ඔක්. 2018

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී පළමු කේවල පදක්කම දිනා ගැනීමට පාරමී වසන්ති ක්‍රීඩිකාව සමත් වුණා. ආජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලියේ මීටර් 2000 බාධක දිවීම කාන්තා තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට පාරමී වසන්ති ක්‍රීඩිකාව සමත් වුණා. එහිදී ඇය තරගය නිම කිරීමට ගත

Read Full Article
වාර්ශික වෝටර් පෝලෝ තරගයේ ජය කොළඹ කාන්තා විදුහලට

වාර්ශික වෝටර් පෝලෝ තරගයේ ජය කොළඹ කාන්තා විදුහලට 0

🕔15:28, 16.ඔක්. 2018

15 වන වරටත් කොළඹ විශාකා විද්‍යාලය සමග පැවති වාර්ශික වෝටර් පෝලෝ තරගයේ ජය වාර්තා කිරීමට කොළඹ කාන්තා විදුහල සමත්වුණා. විද්‍යාල දෙක අතර පවත්වා ඇති වෝටර් පෝලෝ තරගාවලි 10 ක ජය හිමිකරගෙන ඇත්තේ විශාකා විද්‍යාලයයි. කාන්තා විදුහල ජය හිමිකරගෙන ඇත්තේ තරගාවලි

Read Full Article
තුන්වන එක්දින තරගයට ශ්‍රී ලංකාව සූදානම් වෙයි

තුන්වන එක්දින තරගයට ශ්‍රී ලංකාව සූදානම් වෙයි 0

🕔15:15, 16.ඔක්. 2018

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්වන එක්දින ක්‍රිකට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී මේ දිනවල පුහුණුවීම්වල නිරතව සිටිනවා. දෙරට අතර පැවති පළමු එක්දින තරගය වර්ශාව හේතුවෙන් අතහැර දැමුණා. දෙවන එක්දින තරගයේ ජය

Read Full Article
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පන්දුවට පහරදීමට තීරණය කරයි

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පන්දුවට පහරදීමට තීරණය කරයි 0

🕔14:04, 16.ඔක්. 2018

ශ්‍රී ලංකා වයස අවුරුදු19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශය තීරණය කළා. එන් සී සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්