fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

CRFC කණ්ඩායම පරාජය කිරීමට හැව්ලොක් කණ්ඩායම සමත් වෙයි

CRFC කණ්ඩායම පරාජය කිරීමට හැව්ලොක් කණ්ඩායම සමත් වෙයි 0

🕔12:49, 22.ජන. 2019

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තරගයකදී සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම පරාජයට පත්කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්වුණා. හැවිලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවති තරගයේ හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායම මුල සිටම ආක්‍රමණශීලී තරග

Read Full Article
මහනුවර හිල්වුඩ් හා නුගේගොඩ ලයිසියම් සමස්ත ලංකා පැසිපන්දු කණ්ඩායම් අතරට

මහනුවර හිල්වුඩ් හා නුගේගොඩ ලයිසියම් සමස්ත ලංකා පැසිපන්දු කණ්ඩායම් අතරට 0

🕔12:25, 22.ජන. 2019

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 15 න් පහළ ඒ ශ්‍රේණියේ පැසිපන්දු කණ්ඩායම් අතරට එක්වීමට මහනුවර හිල්වුඩ් හා නුගේගොඩ ලයිසියම් විදුහල් කණ්ඩායම් සමත්වුණා. පාසල් පැසිපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ තවත් අධියරක් ගම්පහ යසෝදරා දේවි බාලිකා මහා විදුහල් පැසිපන්දු ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.

Read Full Article
ශ්‍රී ලංකා A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම පරදවයි

ශ්‍රී ලංකා A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම පරදවයි 0

🕔11:11, 22.ජන. 2019

අයර්ලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයත් පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම තීරණය කළා. ඒ 

Read Full Article
මල්ලවපොර ශූරතාව යාපනය බන්ධනාගාර කණ්ඩායමට

මල්ලවපොර ශූරතාව යාපනය බන්ධනාගාර කණ්ඩායමට 0

🕔09:24, 22.ජන. 2019

අන්තර් බන්ධනාගාර මල්ලවපොර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට යාපනය බන්ධනාගාර කණ්ඩායම සමත් වුණා. කොළඹ බන්ධනාගාර ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට බන්ධනාගාර 15 ක්  නියෝජනය කරමින් ක්‍රීඩකයින් හැත්තෑ දෙදෙනෙකු එක්ව සිටියා. තරගාවලියේ ප්‍රධාන ආරධිතයා ලෙස එක්වුණේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතායි. තරගාවලියේ

Read Full Article
කොදෙව්වන්ට නව සහාය පුහුණුකරුවෙක්

කොදෙව්වන්ට නව සහාය පුහුණුකරුවෙක් 0

🕔09:17, 22.ජන. 2019

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායමට නව සහාය පුහුණුකරුවෙක් පත්කර තිබෙනවා. එළෙබෙන එංගලන්ත ක‍්‍රිකට් තරගාවලියේදි ප‍්‍රධාන පුහුණුකරුට සහාය ලබාදීමයි මුලික අරමුණ. වෙස්බර්ට් ඩ‍්‍රැක්ස් හිටපු බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකි. ඔහු කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ක‍්‍රිකට් තරග 12කට සහ එක්දින ජාත්‍යන්තර

Read Full Article
වොලිබෝල් ශූරතාව ලබුදූව ඉංජිනේරු ඩිප්ලෝමා කණ්ඩායමට

වොලිබෝල් ශූරතාව ලබුදූව ඉංජිනේරු ඩිප්ලෝමා කණ්ඩායමට 0

🕔14:36, 21.ජන. 2019

ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන අතර පැවති වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලබුදූව ඉංජිනේරු ලිප් ඩිප්ලෝමා කණ්ඩායම සමත්වුණා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන 08 ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටියා. අවසන් මහා තරගය පැවැත්වුනේ මට්ටක්කුලිය උසස්

Read Full Article
ශ්‍රී ලංකා A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම පරදවයි

ශ්‍රී ලංකා A කණ්ඩායම අයර්ලන්ත A කණ්ඩායම පරදවයි 0

🕔14:36, 21.ජන. 2019

අයර්ලන්ත ඒ කණ්ඩායම සමග පැවති පළමු නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා. හම්බන්තොට සූරියවැව ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට අයර්ලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම තීරණය

Read Full Article
15 න් පහළ පැසිපන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ එක් අදියරක අවසන් තරග අද

15 න් පහළ පැසිපන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ එක් අදියරක අවසන් තරග අද 0

🕔12:22, 21.ජන. 2019

සමස්ථ ලංකා පාසල් වයස අවුරුදු 15 න් පහළ පැසිපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ එක් අදියරක අවසන් තරග අද ගම්පහ යශෝධරා දේවී විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි. සත්කාරක ගම්පහ යශෝධරා දේවි විද්‍යාලය ඇතුළු පාසල් කණ්ඩායම් 06 ක් මෙහිදී තරග වදිනවා. බද්දේගම ක්‍රයිස්චර්ච් විද්‍යාලීය කණ්ඩායම සමග

Read Full Article
ධම්මික මුතුගල මාරු කරන බවට පලවන වාර්තා අසත්‍යයි

ධම්මික මුතුගල මාරු කරන බවට පලවන වාර්තා අසත්‍යයි 0

🕔12:06, 21.ජන. 2019

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල් ධම්මික මුතුගල මහතා මාරු කරන බවට පලවන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා. ලේකම්වරයා මේ බව කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින්. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා,      

Read Full Article
නුවන් ප්‍රදීප්ට ඔස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

නුවන් ප්‍රදීප්ට ඔස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි 0

🕔16:31, 20.ජන. 2019

වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් ඔස්ටේ‍්‍රලියාවට එරෙහි තරඟාවලියෙන් ඉවත් කර තිබෙනවා. ඔහු ආබාධයකට ලක්වීමයි ඊට හේතුව. පුහුණු තරගයක් අතරතුර ඔහු ආබාධයට ලක්ව ඇති බවයි කි‍්‍රකට් වාර්තා පවසන්නෙ. ශ්‍රී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන බ‍්‍රහස්පතින්දා (24) ආරම්භ

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්