fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

තරගයේ දෙවන දිනයේ වැඩි වාසි ඕස්ට්‍රේලියාවට

තරගයේ දෙවන දිනයේ වැඩි වාසි ඕස්ට්‍රේලියාවට 0

🕔17:09, 25.ජන. 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටිනවා. ශ්‍රි ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 144ක් රැස්කර ගත්තා. ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් පළමු ඉනිම

Read Full Article
ශ්‍රී ලංකාව ලකුණු 144 කට සීමා වෙයි

ශ්‍රී ලංකාව ලකුණු 144 කට සීමා වෙයි 0

🕔16:01, 24.ජන. 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ පළමු දිනය නිමාවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 72 ක් ලබා ගත්තා. මේ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 72

Read Full Article
ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක මොහොමඩ් සාමිගෙන් නව වාර්තාවක්

ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක මොහොමඩ් සාමිගෙන් නව වාර්තාවක් 0

🕔13:29, 23.ජන. 2019

නවසීලන්තයට එරෙහි පලමු එක්දින ක‍්‍රිකට් තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට ලකුණු 158 ක ඉලක්කයක් හිමි වුණා. මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 38ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 157ක්. කේන් විලියම්සන් ලකුණු 64ක් ලබාගත්තා. පන්දු යැවීමේදී කුල්දීප් යාදව් ලකුණු 39කට

Read Full Article
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි 0

🕔10:07, 23.ජන. 2019

ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගනිමින් ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට අනගි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී ඇතැයි ක්‍රිකට් විචාරයකයින් පවසනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය

Read Full Article
නවතම එක්දින ශ්‍රේණිගත කිරිම්වල එංගලන්තය පෙරමුණේ

නවතම එක්දින ශ්‍රේණිගත කිරිම්වල එංගලන්තය පෙරමුණේ 0

🕔09:27, 23.ජන. 2019

නවතම එක්දින ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා. එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි. නවසීලන්තයට තුන් වන ස්ථානය හිමි වුණා. ශ‍්‍රි ලංකාව එක්දින ශ්‍රේණිගත කිරිම්වල රැදී සිටින්නේ අට වන ස්ථානයේ. ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම

Read Full Article
ආසියා කරාතේ තරගාවලියේ පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ආසියා කරාතේ තරගාවලියේ පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට 0

🕔08:35, 23.ජන. 2019

ලෝක එක්සත් අරාබි සංවිධානය සංවිධාන කළ ආසියා කරාතේ තරගාවලියේ පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියා. ඉන්දියාවේ කල්කටාහි පැවති තරගාවලියට රටවල් 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ

Read Full Article
විරාත් කෝලිට වාර්තාගත ජයග‍්‍රහණයක්

විරාත් කෝලිට වාර්තාගත ජයග‍්‍රහණයක් 0

🕔17:02, 22.ජන. 2019

ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි වාර්තාගත ජයග‍්‍රහණයක් හිමිකර ගත්තා. ඒ 2018 වසර වෙනුවෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පිරිනමන වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයාට හිමි සර් ගාර්ෆීල්ඩ් සෝර්බස් කුසලානය ඇතුලු ප‍්‍රධාන කුසලාන තුනක් හිමිකර ගනිමින්. වසරේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයාට හිමි කුසලානය සහ වසරේ එක්දින

Read Full Article
විශ්ව ප්‍රනාන්දු ජාතික සංචිතයට

විශ්ව ප්‍රනාන්දු ජාතික සංචිතයට 0

🕔16:19, 22.ජන. 2019

නවක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ජාතික සංචිතයට එක් කිරීමට තීරණය කර තිබෙනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා(24) බ්‍රිස්බෙන්හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති තුන්දින පුහුණු ක්‍රිකට් තරගයේදී ශ්‍රී

Read Full Article
සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අධිකරණයට

සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අධිකරණයට 0

🕔15:06, 22.ජන. 2019

සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැඩ්රිඩ් හි අධිකරණයක පෙනී සිටියා. ඒ බදු නොගෙවීමේ චෝදනාව යටතේ. අන්තර් ජාලය ඔස්සේ අධිකරණයේ කටයුතු සදහා පෙනී සිටීමට ඔහු කළ ඉල්ලීම ද මැඩ්රිඩ් අධිකරණය ප‍්‍රතික්ෂේප කළා. සිය මෝටර් රථයෙන් අධිකරණය තුළට පැමිණීමට කළ ඉල්ලිම ද

Read Full Article
දිවා රාත්‍රී වොලිබෝල් තරගාවලියේ ශූරතාව රත්නපුර වාසනා කණ්ඩායමට

දිවා රාත්‍රී වොලිබෝල් තරගාවලියේ ශූරතාව රත්නපුර වාසනා කණ්ඩායමට 0

🕔13:08, 22.ජන. 2019

සුචරිත සහයෝගිතා පදනම සහ රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය එක්ව පළමුවරට සංවිධාන කළ දිවා රාත්‍රී වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රත්නපුර වාසනා කණ්ඩායම සමත්වුණා. ඇහැලියගොඩ හිදුරංගල විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට කණ්ඩායම් 08 ක් එක්ව සිටියා. තරගාවලිය සංවිධාන කළේ සබරගමුව පළාත්

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්