ක්‍රීඩා

IPL එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණයක්

IPL එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණයක්

මෙවර IPL කි‍්‍රකට් තරග මාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ ලබන සැප්තැම්බර් 26 වනදා සිට නොවැම්බර්...

කොදෙව් – එංගලන්ත දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය අද ඇරඹෙයි

කොදෙව් – එංගලන්ත දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය අද ඇරඹෙයි

බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (16) ආරම්භ වනවා. ඒ මැන්චෙස්ටර් හිදී. ඓතිහාසික ජයග‍්‍රහණයක්...

නාපෝලි සහ AC මිලාන් අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

නාපෝලි සහ AC මිලාන් අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

ඉතාලි ප්‍රිමියලීග් පාපන්දු තරගාවලියේ නාපෝලි සහ ඒ සී මිලාන් කණ්ඩායම් අතර පැවති තරගය ගෝල දෙකට දෙකක් ලෙස ජය පරාජයෙන් තොරව...

ආසියා කුසලාන කි‍්‍රකට් තරගාවලිය අවලංගු කෙරේ

ආසියා කුසලාන කි‍්‍රකට් තරගාවලිය අවලංගු කෙරේ

ආසියා කුසලාන කි‍්‍රකට් තරගාවලිය අවලංගු කර තිබෙනවා. එය පැවැත්වීමට නියමිතව තිබුනේ සැප්තැම්බර් මාසයේදී . විශේෂ මාධ්‍ය සැසියකට සහභාගී වීමෙන් ඉන්දීය...

එංගලන්ත – පකිස්ථාන කි‍්‍රකට් තරඟ කාල සටහන ප‍්‍රකාශයට පත්කරේ

එංගලන්ත – පකිස්ථාන කි‍්‍රකට් තරඟ කාල සටහන ප‍්‍රකාශයට පත්කරේ

එංගලන්ත - පකිස්ථාන කි‍්‍රකට් තරග කාල සටහන ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාව තුනක්. පන්දු වාර...

පාවා දීමේ පරික්‍ෂණය අවසන් කළේ කොහොම ද? මහින්දානන්ද තවත් පරික්‍ෂණයක් ඉල්ලයි

පාවා දීමේ පරික්‍ෂණය අවසන් කළේ කොහොම ද? මහින්දානන්ද තවත් පරික්‍ෂණයක් ඉල්ලයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග පාවා දීමක් සිදු වූ බවට තමන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන අවසන් කළ...

එංගලන්ත සංචාරයට නම් කළ තවත් පාකිස්ථාන කී‍්‍රඩකයින් 6ක් එංගලන්තයට

එංගලන්ත සංචාරයට නම් කළ තවත් පාකිස්ථාන කී‍්‍රඩකයින් 6ක් එංගලන්තයට

එංගලන්ත සංචාරයට නම් කළ තවත් පාකිස්ථාන කී‍්‍රඩකයින් 6 දෙනෙක් එංගලන්තයට පැමිණ තිබෙනවා. ඔවුන්ට කොරෝනා පරීක්ෂණ සිදුකළ බවයි පාකිස්ථාන කි‍්‍රකට් ආයතනය...

2011 ලෝක කුසලාන අවසන් තරඟය මුදලට පවාදීම පිළිබඳ පරීක්ෂණ නතර කෙරේ

2011 ලෝක කුසලාන අවසන් තරඟය මුදලට පවාදීම පිළිබඳ පරීක්ෂණ නතර කෙරේ

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන්...