fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

13 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයේ තරග මේ දිනවල

13 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයේ තරග මේ දිනවල 0

🕔10:45, 3.දෙසැ. 2018

පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයේ තරග මේ දිනවල පැවැත්වෙනවා. වැල්ලවත්ත කුරේ ක්‍රීඩා පිටියේයි  තරගාවලිය පැවැත්වෙන්නේ. කොළඹ ඉසිපතන විදුහල් කණ්ඩායම හා අම්බලන්ගොඩ කුලරත්න විදුහල් කණ්ඩායම අතර පැවති  තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

Read Full Article
19 න් පහළ ආසියානු රග්බි ශූරතාවලිය ලබන 9 වෙනිදා

19 න් පහළ ආසියානු රග්බි ශූරතාවලිය ලබන 9 වෙනිදා 0

🕔09:17, 3.දෙසැ. 2018

අවුරුදු 19 න් පහළ ආසියානු රග්බි ශූරතාවලිය ලබන 9 වෙනිදා චීන තායිපේ හිදී ආරම්භ වෙනවා. ශ්‍රී‍්‍ර ලංකාව නියෝජනය කරමින් යොවුන් රග්බි කණ්ඩායම ඒ සඳහා සහභාගීවීමටයි නියමිතයි. එහි නායකත්වය මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ගැමුණු චේතියට හිමිව තිබෙනවා. ලබන වසරේ බ‍්‍රසීලයේ පැවැත්වෙන

Read Full Article
කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය බංගලිදේශයට

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය බංගලිදේශයට 0

🕔17:30, 2.දෙසැ. 2018

කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ඉනිමකින් සහ ලකුණු 184 කින් ජය ගැනීමට බංගලිදේශ කණ්ඩායම සමත් වුණා. පළමු ඉනිමේ මුලින්ම පන්දුවට පහරදුන් බංගලිදේශය ලකුණු 508 ක් රැස්කළා. මහමුදුල්ලා රැස්කළ ලබාගත් ලුකණු සංඛ්‍යාව 136 ක්. කොදෙව් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන්

Read Full Article
පිස්තොල වෙඩි තැබීමේ ජාතික තරගාවලිය වටරැක වෙඩි භූමියේදී

පිස්තොල වෙඩි තැබීමේ ජාතික තරගාවලිය වටරැක වෙඩි භූමියේදී 0

🕔14:15, 2.දෙසැ. 2018

ප්‍රායෝගික පිස්තොල වෙඩි තැබීමේ ජාතික තරගාවලිය පාදුක්ක වටරැක වෙඩි භූමියේදී පැවැත්වුණා. ඒ 26 වෙනි වරටයි. ජාත්‍යන්තර පිස්තෝල වෙඩි තැබමේ නීති රීතිවලට අනුව ක්‍රීඩා කණ්ඩායම් 16 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 208 දෙනෙකු තරගාවලියට සහභාගී වුණා. ත්‍රිවිද හමුදාව මෙන්ම පොලිසියද නියෝජනය කරමින් ක්‍රීඩක

Read Full Article
අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේදී යුද සහ නාවික හමුදා කණ්ඩායම්වලට ජය

අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේදී යුද සහ නාවික හමුදා කණ්ඩායම්වලට ජය 0

🕔12:06, 2.දෙසැ. 2018

අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේදී ප‍්‍රබල සී එච් පිල ලකුණු 24 ට 18 ක් ලෙස පරාජය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත්වුණා. තරඟයේ අර්ධයක් අවසන් වනවිට යුද හමුදා පිල ලකුණු 13 ට 10 ක් ලෙසයි වාර්තා කළේ. ඊයේ (01) පැවැති තවත්

Read Full Article
ශ‍්‍රවනාබාධිත කි‍්‍රකට් කණ්ඩායම ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යටතට

ශ‍්‍රවනාබාධිත කි‍්‍රකට් කණ්ඩායම ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යටතට 0

🕔12:03, 1.දෙසැ. 2018

ශ්‍රී‍්‍ර ලංකා ශ‍්‍රවනාබාධිත කි‍්‍රකට් කණ්ඩායම කි‍්‍රකට් ආයතනය සමඟ අනුබද්ධ කරන බව කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප‍්‍රකාශ කළා. ඒ අනුව ශ‍්‍රවනාබාධිත කි‍්‍රකට් කණ්ඩායමට ද කි‍්‍රකට් ආයතනය සමඟ සම්බන්ධ වී සිටින අනෙකුත් කන්ඩායම් වලට හිමිවන වරප‍්‍රසාද ලබාදෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

Read Full Article
ශ‍්‍රවණාබාධිතයන්ගේ 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් ශූරතාව ශ්‍රී‍්‍ර ලංකාවට

ශ‍්‍රවණාබාධිතයන්ගේ 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් ශූරතාව ශ්‍රී‍්‍ර ලංකාවට 0

🕔09:20, 1.දෙසැ. 2018

ශ‍්‍රවණාබාධිතයන්ගේ 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේදී ඉන්දියාව ලකුණු 36 කින් පරාජය කරමින්. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී‍්‍ර ලංකා ශ‍්‍රවණාබාධිත කි‍්‍රකට් කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 9 කට

Read Full Article
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට 0

🕔14:11, 30.නොවැ. 2018

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සදහා විශේෂ පුහුණු සැසියකට ශ්‍රී ලංකා කණ්ඩායම අද  එක්වුණා. නවසීලන්තය සමග ටෙස්ට් තරග දෙකක් , එක්දින තරග තුනක් හා පන්දුවාර 20 ක්‍රිකට් තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වනවා. තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන

Read Full Article
ඕස්ට්‍රේලියානු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම ශ්‍රී ‍ලංකා සංචාරයක

ඕස්ට්‍රේලියානු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම ශ්‍රී ‍ලංකා සංචාරයක 0

🕔12:29, 30.නොවැ. 2018

ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහල කි‍්‍රකට් කණ්ඩායම ලබන ජනවාරි මාසයේ ශ්‍රී‍්‍ර ලංකා සංචාරයක නිරත වනවා. එක්දින තරග තුනක් සහ තුන්දින ටෙස්ට් තරගයක් එම තරගාවලියට ඇතුලත්. එක්දින තරග ජනවාරි 03 , 05 සහ 07 දිනවල පී සරා ඕවල් කි‍්‍රඩාංගණයේදි පැවැත්වෙනවා.

Read Full Article
අන්තර් ක්‍රීඩා සමාජ නැගීඑන ක්‍රීඩකයින්ගේ ප්‍රිමිය ලීග් ශූරතාව SSC කණ්ඩායමට

අන්තර් ක්‍රීඩා සමාජ නැගීඑන ක්‍රීඩකයින්ගේ ප්‍රිමිය ලීග් ශූරතාව SSC කණ්ඩායමට 0

🕔09:38, 30.නොවැ. 2018

අන්තර් ක්‍රීඩා සමාජ නැගීඑන ක්‍රීඩකයින්ගේ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එස් එස් සී කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉණිමේ ජයග්‍රහනයක් වාර්තා කරමින්. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්