fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රීඩා

මත් උවදුරෙන් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක්

මත් උවදුරෙන් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් 0

🕔13:48, 27.අගෝ. 2018

මත් උවදුරෙන් සිසු පරපුර බේරා ගැනීම සදහා විශේෂ වැඩසටහනක් 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්පෝර්ට් එක්ස් ක්‍රීඩා ප්‍රදර්ශනයට එක්වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ පිළිබද අදහස් පළකළා. අමාත්‍ය අර්ජුන රණතුංග,

Read Full Article
ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපැදි කණ්ඩායම සෝල් නුවර යාමට සූදානම්

ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපැදි කණ්ඩායම සෝල් නුවර යාමට සූදානම් 0

🕔13:33, 27.අගෝ. 2018

දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන කණිෂ්ඨ පාපැදි තරගාවලිය සදහා එක්වීමට නියමිත ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපැදි කණ්ඩායම දිවයිනෙන් හෙට පිටත්ව යාමට නියමිතයි. කිලෝමීටර් 480 ක දුරකින් යුත් මෙම තරගාවලියට රටවල් 15 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 25 ක් එක්වනවා. ශ්‍රී ලංකා කණිෂ්ඨ

Read Full Article
සමස්ථ ශූරතාව පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයට

සමස්ථ ශූරතාව පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයට 0

🕔13:09, 27.අගෝ. 2018

පුත්තලම දිස්ත්‍රික් ලේකම් අභියෝග ශූරතා ක්‍රීඩා උළලේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය දිනා ගත්තා. වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාල 16 ක සේවක සේවිකාවන් තරග වැදුනා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාල සේවක සේවිකාවන්ගේ

Read Full Article
ජාතික පාපන්දු කණ්ඩායම ආසියා පාපන්දු ශුරතාවලියට සූදානම්

ජාතික පාපන්දු කණ්ඩායම ආසියා පාපන්දු ශුරතාවලියට සූදානම් 0

🕔09:57, 27.අගෝ. 2018

12 වන දකුණු ආසියා පාපන්දු ශුරතාවලියට එක්වන ජාතික පාපන්දු කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. රටවල් 07 ක් තරගවදින දකුණු ආසියා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව  ක්‍රීඩා කරන්නේ  බී කාණ්ඩය යටතේයි. ශ්‍රී ලංකා සංචිතයට  ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් අතර සුභාෂ් මධුෂාන් එහි නායකයා

Read Full Article
වසර 40 කට පසු ලැබුණු හොකී ජය

වසර 40 කට පසු ලැබුණු හොකී ජය 0

🕔15:37, 25.අගෝ. 2018

ආසියානු ක්‍රීඩා උලෙළකදී වසර 40කට පසු හොංකොං  කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා හොකී කණ්ඩායම සමත් වුණා. පළමු වටයේ ගෝල 2 – 0 ලෙස පෙරමුණේ පසුවුණු ශ්‍රිලංකා කණ්ඩායම තරඟය අවසන් කළේ ගෝල 4-1ක් ලෙසයි. මීට පෙර හොංකොං  කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා

Read Full Article
රග්බි ක්‍රීඩකයින්ට මත්කුඩු ලබා දුන් අය අත්අඩංගුවට ගන්නැයි නියෝග

රග්බි ක්‍රීඩකයින්ට මත්කුඩු ලබා දුන් අය අත්අඩංගුවට ගන්නැයි නියෝග 0

🕔14:51, 24.අගෝ. 2018

සුහද රග්බි තරගාවලියක් සදහා මෙරටට පැමිණ සිටියදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩකයින් දෙදෙනාට හෙරොයින් මත්කුඩු ලබා දුන් අය අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළා. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වැල්ලවත්තේ පදිංචි සනත්

Read Full Article
මිලියන 70 ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ විනාශ මුඛයට

මිලියන 70 ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ විනාශ මුඛයට 0

🕔18:31, 23.අගෝ. 2018

රුපියල් මිලියන හැත්තෑවක් වටිනා ක්‍රීඩා භාණ්ඩ විනාශ වන අයුරින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොඩගසා තිබෙනවා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා ශක්ති හා ක්‍රීඩා කෞෂල්‍යය වැඩසටහන් යටතේයි මේවා ආනයනය කර ඇත්තේ. ඒ,  මීට වසරකට පමණ පෙරයි. එතැන් සිට ක්‍රීඩා භාණ්ඩ තවමත් අවිධිමත් ලෙස

Read Full Article
ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් බලාපොරොත්තුවෙන්

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් බලාපොරොත්තුවෙන් 0

🕔18:45, 22.අගෝ. 2018

පදක්කම් බලාපොරොත්තු සහිතව ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද දිනයේත් 18 වන ආසියා ක්‍රීඩා උළෙලේ තරග බිමට පිවිසීමට නියමිතයි. ඒ පිළිබද ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චතුක දිවාෂන. චතුක දිවාෂන,

Read Full Article
සංහිදියාව තේමා කරගත් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක්

සංහිදියාව තේමා කරගත් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් 0

🕔15:19, 22.අගෝ. 2018

සංහිදියාව තේමා කරගත් අන්තර් ක්‍රීඩා සමාජ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් වවුනියාවේදී පැවැත්වුණා. වවුනියාව අන්තර් ක්‍රීඩා සමාජ සැහැල්ලු  පන්දු ක්‍රිකට් තරගාවලිය සංවිධාන කළේ යුද හමුදාවේ 56 වන සේනාංකයයි. ඊට කණ්ඩායම් 15 ක් එක්ව සිටියා. දින තුනක් පුරා එම සේනාංක ක්‍රීඩා පිටියේ

Read Full Article
දඹුල්ල කණ්ඩායමට ලකුණු 18ක ජයක්

දඹුල්ල කණ්ඩායමට ලකුණු 18ක ජයක් 0

🕔13:22, 22.අගෝ. 2018

ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට දඹුල්ල කණ්ඩායම මෙහෙයවූ ඉසුරු උදාන තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්