fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ක්‍රිකට්

T20 ලෝක කුසලාන ශ්‍රී‍්‍ර ලංකා කාන්තා පිළේ පළමු තරගය හෙට

T20 ලෝක කුසලාන ශ්‍රී‍්‍ර ලංකා කාන්තා පිළේ පළමු තරගය හෙට 0

🕔11:30, 10.නොවැ. 2018

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය හෙට පැවැත්වෙනවා. ඒ එංගලන්ත කාන්තා පිළ සමඟින්. බටහිර ඉන්දිය කොදෙව් දූපත් හිදි ඊයේ (09) ආරම්භ වූ තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. එහිදී ඉන්දියාව ලකුණු

Read Full Article
ලොව හොඳම වමත් පන්දු යවන්නා ක්‍රිකට් දිවියට සමුදෙයි

ලොව හොඳම වමත් පන්දු යවන්නා ක්‍රිකට් දිවියට සමුදෙයි 0

🕔16:40, 9.නොවැ. 2018

ලොව හොදම වමත් දඟපන්දු යවන්නා ලෙස සැළකෙන රංගන හේරත් ක්‍රිකට් පිටියෙන් අද (09) සමුගත්තා. ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලද ලකුණු 211 ක අමිහිරි පරාජයත් සමගයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකා දෙවන ඉනිමේ කඩුලු තුනක් බිඳවැටෙයි

ශ්‍රී‍්‍ර ලංකා දෙවන ඉනිමේ කඩුලු තුනක් බිඳවැටෙයි 0

🕔11:40, 9.නොවැ. 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී‍්‍රලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන ඉනිම කි‍්‍රඩා කරන ශ්‍රී‍්‍රලංකා කණ්ඩායම තරගය දිවා විවේකය සදහා නතර කරන විට කඩුලු තුනක් දැවී ලකුණු 98 ක් ලබාගෙන සිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 26 යි. කෞෂාල් සිල්වා

Read Full Article
එංගලන්තයෙන් ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 447 ක ඉලක්කයක්

එංගලන්තයෙන් ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 447 ක ඉලක්කයක් 0

🕔09:06, 9.නොවැ. 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත්  ලකුණු 447ක් ලබා ගත යුතුයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 342ක්

Read Full Article
ශ්‍රී ලංකාවට 462ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට 462ක ඉලක්කයක් 0

🕔17:01, 8.නොවැ. 2018

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 322 ක් ලබා  සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. තරගය තුන්වන දිනයට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සදහා

Read Full Article
එංගලන්තය ලකුණු 250 ක් ඉදිරියෙන්

එංගලන්තය ලකුණු 250 ක් ඉදිරියෙන් 0

🕔12:00, 8.නොවැ. 2018

පලමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනයේ දිවා ආහාරයට තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම ලකුණු 250 ක් ඉදිරියෙන් සිටිනවා. දෙවැනි ඉණිම වෙනුවෙන් එංගලන්තය කඩුලු තුනකට ලකුණු 111 යි. ආරම්භක පිතිකරු කීටන් ජෙනින්ස් නොදැවී ලකුණු 60 යි. පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා

Read Full Article
පාකිස්ථානය පරදා නවසීලන්තය ජය ගනී

පාකිස්ථානය පරදා නවසීලන්තය ජය ගනී 0

🕔09:16, 8.නොවැ. 2018

පාකිස්ථානයට එරෙහි පළමු එක්දින ක‍්‍රිකට් තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දු වාර 50 අවසානයේ කඩුළු නවයකට රැස්කළ ලකුණු සංඛ්‍යාව 266ක්. රොස් ටේලර් ලකුණු 80ක් ලබාගත්තා. පන්දු යැවිමේදී ෂහීන් ෂා ලකුණු 46ට කඩුළු හතරක් බිඳ

Read Full Article
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සැලැස්ම

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සැලැස්ම 0

🕔08:58, 8.නොවැ. 2018

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායමේ ඉදිරිපෙල කඩුලු දිවා ආහාරයට පෙර දවාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම වී තිබෙනවා. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලු 10 ක් අතැතිව ලකුණු 177 ක් ඉදිරියෙනුයි ඔවුන් මේ වන විට

Read Full Article
එංගලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 38 යි

එංගලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 38 යි 0

🕔18:15, 7.නොවැ. 2018

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමා වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා

Read Full Article
එංගලන්ත පළමු ඉණිම ලකුණු 342කට සීමා වෙයි

එංගලන්ත පළමු ඉණිම ලකුණු 342කට සීමා වෙයි 0

🕔12:20, 7.නොවැ. 2018

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ  දෙවන දිනය අදයි(07). තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සංචාරක එංගලන්ත කණ්ඩායම ඊයේ(06) දිනය නිමාවන විට කඩුලු 08 ක් දැවී

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්