ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ඕස්ට්‍රේලියාව ලකුණු 101 ක් ඉදිරියෙන්
අයහපත් කාලගුණය හේතුවෙන් සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද දිනයේ තරගර ආරම්භ කිරීම ප්‍රමාද වුණා. අද දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩාම කඩුළු 08 ක් දැවී ලකුණු ලකුණු