fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

මලල ක්‍රීඩා

ලෝක මළල ක්‍රීඩා තරගාවලියක මීටර් දෙසීය රන් පදක්කමක් දිනු පළමු බ්‍රිතාන්‍ය කාන්තාව

ලෝක මළල ක්‍රීඩා තරගාවලියක මීටර් දෙසීය රන් පදක්කමක් දිනු පළමු බ්‍රිතාන්‍ය කාන්තාව 0

🕔11:19, 4.ඔක්. 2019

ලෝක මළල ක්‍රීඩා ශුරතා තරගාවලියක මිටර් දෙසීය ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් දිනු පළමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව බවට පත්විමට ඩිනා ඈෂර් ස්මිත් සමත් වුණා. දෝහා කටාර්හි මේ දින වල පැවැත්වෙන ලෝක මලල ක්‍රිඩා ශුරතා තරගාවලියේ  මිටර් දෙසිය තරග ඉසව්ව නිම කිරිමට

Read Full Article
කාන්තා මීටර් 100 තරග ඉසව්වේ ජය ෂෙලී ඇන් ෆ්‍රෙෂර් ප්‍රයිස්ට

කාන්තා මීටර් 100 තරග ඉසව්වේ ජය ෂෙලී ඇන් ෆ්‍රෙෂර් ප්‍රයිස්ට 0

🕔10:44, 1.ඔක්. 2019

ලෝක මළල ක්‍රිඩා ශුරතා තරගාවලියේ කාන්තා මීටර් 100 තරග ඉසව්ව ජය ගැනිමට ජැමෙයිකාවේ ෂෙලී ඇන් ෆ්‍රෙෂර් ප්‍රයිස් සමත් වුනා. දෝහා කටාර්හිදී පැවති කාන්තා මීටර් 100 තරග ඉසව්ව නිම කිරිමට ෂෙලී ඇන් ෆ්‍රෙෂර් ගත කල කාලය තත්පර 10යි දශම හතයි එකක්.

Read Full Article
කණිෂ්ඨ මළල ක්‍රිඩා තරගාවලිය අද ඇරඹෙයි

කණිෂ්ඨ මළල ක්‍රිඩා තරගාවලිය අද ඇරඹෙයි 0

🕔10:58, 2.සැප්. 2019

ශ්‍රී ලංකා මළළ ක්‍රිඩා සංගමය සංවිධාන කරන කණිෂ්ඨ මළල ක්‍රිඩා තරගාවලිය අද ආරම්භ වුණා.  එහිදි මිටර් දසදහස කාන්තා ඇවිදිමේ තරග ඉසව්වෙන් නව තරග වාර්තාවක් ද පිහිටුවීම විශේෂත්වයක්. කොළඹ සුගතදාස ක්‍රිඩාංගනය් පැවැත්වෙන කණිෂ්ඨ මළළ ක්‍රිඩා තරගාවලිය දින තුනක් පුරා පැවැත්වෙනවා. ඒ

Read Full Article
ජාතික පැරා මලල ක්‍රිඩා ශුරතා තරගාවලිය ලබන මස සුගතදාස ක්‍රිඩාංගනයේදී

ජාතික පැරා මලල ක්‍රිඩා ශුරතා තරගාවලිය ලබන මස සුගතදාස ක්‍රිඩාංගනයේදී 0

🕔12:54, 30.අගෝ. 2019

ජාතික පැරාලිම්පික් කමිටුව සංවිධාන කරන ජාතික පැරා මලල ක්‍රිඩා ශුරතා තරගාවලිය ලබන මස පහ සහ හය යන දෙදින කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. මේ පිලිබදව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් ක්‍රිඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශාලාවේදී පැවැත්වුනා. මෙවර පැරා මලල ක්‍රිඩා ශුරතා තරගාවලියට

Read Full Article
රිටි පැනිමේ  පිරිමි තරග ඉසව්වේන් නව තරග වාර්තාවක්

රිටි පැනිමේ  පිරිමි තරග ඉසව්වේන් නව තරග වාර්තාවක් 0

🕔15:21, 18.අගෝ. 2019

ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමය සංවිධාන කරන 97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ රිටි පැනිමේ  පිරිමි තරග ඉසව්වේන් නව තරග වාර්තාවක් පිහිටුවිමට අද (18) සමත් වුණා. සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ තුන්වන සහ අවසන් දිනය අද(18)යි. එහි රිටි පැනිමේ පිරිමි  තරගයෙන්

Read Full Article
97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ තුන්පිම්ම කාන්තා තරග ඉසව්වේ නව ශ්‍රී ලංකා  වාර්තාවක්

97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ තුන්පිම්ම කාන්තා තරග ඉසව්වේ නව ශ්‍රී ලංකා  වාර්තාවක් 0

🕔10:13, 18.අගෝ. 2019

ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමය සංවිධාන කරන 97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ තුන්පිම්ම කාන්තා තරග ඉසව්වේ නව ශ්‍රී ලංකා  වාර්තාවක් පිහිටුවිමට අද සමත් වුණා. සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ තුන්වන සහ අවසන් දිනය අදයි. එහි කාන්තා තුන්පිම්ම  තරගයෙන් පළමු ස්ථානය

Read Full Article
97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ අවසන් දිනය අද

97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ අවසන් දිනය අද 0

🕔08:54, 18.අගෝ. 2019

ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමය සංවිධාන කරන 97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ තුන්වන සහ අවසන් දිනය අදයි. සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික මළල ක්‍රිඩා තරගාවලියේ පිරිමි මිටර් හාරසිය දිවිමේ තරගයේ පළමු ස්ථානය දිනා ගැනිමට අරුණ ප්‍රියදර්ශන සමත් වුණා. තරගය නිම

Read Full Article
97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලිය ඇරඹෙයි

97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලිය ඇරඹෙයි 0

🕔13:58, 16.අගෝ. 2019

ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමය සංවිධාන කරන 97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලිය සුගතදාස ක්‍රිඩාංගනයේදී අද (16) ආරම්භ වුණා. තරගාවලිය දින තුනක් පුරා පැවැත්වෙනවා.  එහි කාන්තා උස පැනිමේ  තරගයෙන් පළමු ස්ථානය දිනා ගැනිමට දුලංජලී රණසිංහ සමත් වුනා. ඇය දැක්වු දක්ෂතාව

Read Full Article
97 වන ජාතික මළල ක‍්‍රිඩා ශූරතාවලිය ලබන සිකුරාදා ඇරඹේ

97 වන ජාතික මළල ක‍්‍රිඩා ශූරතාවලිය ලබන සිකුරාදා ඇරඹේ 0

🕔09:48, 12.අගෝ. 2019

97 වන ජාතික මළල ක‍්‍රිඩා ශූරතාවලිය ලබන සිකුරාදා ආරම්භ වනවා. ඒ කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ දීයි. දින තුනක් පුරා පැවැත්වෙන තරගාවලියට ක‍්‍රීඩකයන් 490 දෙනෙකු සහ ක‍්‍රීඩිකාවන් 160 දෙනෙකු සහභාගි වීමට නියමිතයි. මෙම ශූරතාවලියේ ඉසව්වලින් රන් පදක්කම් දිනා දකුණු අසියා ක‍්‍රීඩා උළෙලට

Read Full Article
13 වන දකුණු ආසියා ක‍්‍රීඩා උළෙල දෙසැම්බර් මස පළමුවනදා  නේපාලයේ කත්මන්ඩු නුවරදී

13 වන දකුණු ආසියා ක‍්‍රීඩා උළෙල දෙසැම්බර් මස පළමුවනදා  නේපාලයේ කත්මන්ඩු නුවරදී 0

🕔17:27, 4.අගෝ. 2019

13 වන දකුණු ආසියා ක‍්‍රී ඩා උළෙල දෙසැම්බර් මස පළමුවනදා  නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භවිමට නියමිතයි. ඒ වෙනුවෙන් සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනුණා. ශ්‍රී ලංකා බර ඉසිලිමේ සංගමයයි මෙය සංවිධාන කර තිබුණේ. පිරිමි බර පන්ති 10ක් සහ කාන්තා බර

Read Full Article

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්