මහවැලි කී‍්‍රඩා උලෙළේ ගිනි සිළුව රැගත් රථ පෙරහැර ජනපති ප‍්‍රධානත්වයෙන්
මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා කෞශල්‍යයන් ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි කී‍්‍රඩා උලෙළ 30 වන වරටත් සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේ දි පැවැත්වෙයි. ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යයට අපමණ