fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

දේශීය පුවත්

දිළිඳු සහනාධාරය ලබන පවුල්වල දරු දැරියන්ට ”සිසු සැරිය” බස් සේවාව නොමිලේ

දිළිඳු සහනාධාරය ලබන පවුල්වල දරු දැරියන්ට ”සිසු සැරිය” බස් සේවාව නොමිලේ

🕔11:46, 30.මැයි 2023

සමාජ සහනාධාරය ප්‍රතිලාභ යටතේ දිළිඳු සහනාධාරය ලබන පවුල් වල දරු දැරියන් සඳහා , සිසු සැරිය බස් සේවාවේ නොමිලේ ගමන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව කැබිනට් ප්‍රකාශක,ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

Read Full Article
ග්‍රාම නිලධාරීන්ගේ හිඟයක් – ඡන්ද නාමලේඛනවලටත් ප්‍රශ්නයක්

ග්‍රාම නිලධාරීන්ගේ හිඟයක් – ඡන්ද නාමලේඛනවලටත් ප්‍රශ්නයක්

🕔11:42, 30.මැයි 2023

ග්‍රාම නිලධාරීන්ගේ පවතින හිඟය හේතුවෙන් ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතලුත් කර ගැනීමට අදාළ ආකෘති පත්‍ර නිවෙස්වලට බෙදා දීමේ දී ගැටලු මතුව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.          

Read Full Article
කටුනායක සහ ඉස්තාන්බුල් අතර සෘජු ගුවන් සේවාවක් අගෝස්තුවේ සිට

කටුනායක සහ ඉස්තාන්බුල් අතර සෘජු ගුවන් සේවාවක් අගෝස්තුවේ සිට

🕔11:24, 30.මැයි 2023

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා සෘජු ගුවන් සේවා ලබන අගෝස්තු මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ගුවන් සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රීලංකාවේ තුර්කි තානාපතිනි ඩිමෙට් ශෙකිර්ජිඕලු හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්ම මහත්මීන් අතර

Read Full Article
කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීමට අගමැතිගෙන් උපදෙස්

කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීමට අගමැතිගෙන් උපදෙස්

🕔10:45, 30.මැයි 2023

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා කඩිනමින් ඒකාබද්ධ සැලැස්මක් සකස් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඔහු මෙම උපදෙස් ලබා දුන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී, පසුගියදා පැවති ප්‍රවාහන අමාත්‍යාංශය

Read Full Article
ආගමික අසමගිය ඇති කිරීමට කිසිවෙකුටත් කිසිඳු ඉඩක් ලබා දෙන්නේ නැහැ

ආගමික අසමගිය ඇති කිරීමට කිසිවෙකුටත් කිසිඳු ඉඩක් ලබා දෙන්නේ නැහැ

🕔10:22, 30.මැයි 2023

ආගමික අසමගිය ඇති කිරීමට කිසිවෙකුටත් කිසිඳු ඉඩක් ලබා දෙන්නේ නැති බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරනවා. එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. ආගමික ආරවුල් ඇති කරමින් සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් විවිධ

Read Full Article
දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45වන ආසියානු සමුළුව ශ්‍රී ලංකාවේදී

දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45වන ආසියානු සමුළුව ශ්‍රී ලංකාවේදී

🕔10:17, 30.මැයි 2023

දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45වන ආසියානු සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Read Full Article
විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලයෙන් අයඳුම් කිරීමේ නව ක්‍රමවේදයක් – විදේශ ගමන් බලපත්‍රය දින තුනෙන් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලයෙන් අයඳුම් කිරීමේ නව ක්‍රමවේදයක් – විදේශ ගමන් බලපත්‍රය දින තුනෙන් නිවසටම

🕔10:06, 30.මැයි 2023

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා. ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ

Read Full Article
බබාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

බබාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

🕔09:54, 30.මැයි 2023

සංවිධානාත්මක අපරාධ කල්ලි හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නදීෂ් කුමාර ආබෘෘ නොහොත් බබා නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජර්මනියේ නිෂ්පාදිත නවීන මිලිමීටර් 8 වර්ගයේ මයික්‍රෝ පිස්තෝලයක් සමග ඔහු අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය

Read Full Article
සූදූ ක්‍රීඩාවේ යෙදුණු 11 දෙනෙකු අත්අඩංගුවට

සූදූ ක්‍රීඩාවේ යෙදුණු 11 දෙනෙකු අත්අඩංගුවට

🕔09:17, 30.මැයි 2023

අරනායක කීරපනය ප්‍රදේශයේ දී සූදූ ක්‍රීඩාවේ යෙදෙමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. සැකකාරියක ද මේ අතර වන බවයි පොලිසිය ප්‍රකාශ කලේ. අරනායක පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කල වැටලීමකදීයි මෙම පිරිස අත්අඩංගුවට ගැනුනා. අත්අඩංගුවට ගත් සැකකාරියගේ වයස අවුරුදු 27ක්

Read Full Article
සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

🕔08:33, 30.මැයි 2023

සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.  

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්