fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

දේශීය පුවත්

අගෝස්තු 17 උදා ගම්මාන 100ක ඉදිකිරීම් ඇරඹෙයි

අගෝස්තු 17 උදා ගම්මාන 100ක ඉදිකිරීම් ඇරඹෙයි 0

🕔18:39, 15.ජූලි 2018

ආණ්ඩුවට වසර 3ක් සපිරෙන අගෝස්තු 17 වනදා උදා ගම්මාන 100ක ඉදිකිරීම් ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස, හම්බන්තොට සූරියවැව, වැලිවැව ප්‍රදේශයේ ඉදිවන සවිජය ගම උදාගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවණ යළි

Read Full Article
භාණ්ඩ මිල චෝදනාවල ඇත්ත නැත්ත?

භාණ්ඩ මිල චෝදනාවල ඇත්ත නැත්ත? 0

🕔18:10, 15.ජූලි 2018

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවට විපක්‍ෂයේ ඇතැමුන් චෝදනා කරනවා. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් ද ? මේ ඒ පිළිබඳ සොයා බැලීමකි. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් 2014 වසරේ දී අලෙවි වුණේ රුපියල් 2650කටයි. එහෙත් මෙම වසර වන විට ගෘහස්ත

Read Full Article
නව ස්ථානීය දඩ පත්‍රිකාව අද සිට

නව ස්ථානීය දඩ පත්‍රිකාව අද සිට 0

🕔17:42, 15.ජූලි 2018

නව ස්ථානීය දඩ පත්‍රිකාව අද (15) සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව ස්ථානීය දඩ පත්‍රිකාවට වැරදි 33ක් ඇතුළත්. මින් පෙර පැවති දඩ පත්‍රිකාවේ සඳහන් වූයේ වැරදි 23 ක් පමණයි. අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත ස්ථානීය දඩ මුදල් අය කිරීම

Read Full Article
ශ්‍රී ලංකාව තුළ අනිත් රටවල නැති ජාතික සමඟියක්

ශ්‍රී ලංකාව තුළ අනිත් රටවල නැති ජාතික සමඟියක් 0

🕔17:41, 15.ජූලි 2018

මුස්ලිම් දේවස්ථාන ඇගයීමේ උත්සවය කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී 2018 වසරේ  හොදම දේවස්ථානය ලෙස තේරී පත්වුයේ කොළඹ දොළහ කෙසෙල්වත්ත අල් මස්ජීඩ් උන් නජීම් ජුම්මා පල්ලියයි. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සහ උපදේශක සහ සංහිදියා සභාව එක්ව මෙය සංවිධාන කර

Read Full Article
යුද හමුදාවෙන් නිවේදනයක්

යුද හමුදාවෙන් නිවේදනයක් 0

🕔17:29, 15.ජූලි 2018

දැනට පවතින කිසිඳු යුද හමුදා කඳවුරක් වසා නොදමන බව යුද හමුදාව අවධාරණය කරනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිඳු තීරණයක් නොගන්නා බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. හමුදා කඳවුරු ඉවත් කරන බවට ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර

Read Full Article
තවත් වතු නිවාස 155ක් ඉදිකිරීම් ඇරඹෙයි

තවත් වතු නිවාස 155ක් ඉදිකිරීම් ඇරඹෙයි 0

🕔17:08, 15.ජූලි 2018

ඉන්දීය රජයේ ආධාර යටතේ තවත් වතු නිවාස 155 ක ඉදිකිරීම් අද (15) ඇරඹුණා. ඒ ආගරපතන, ඩයගම, හැටන් හා බගවන්තලාව යන ප්‍රදේශවලදීයි. තලවකැලේ ඩයගම වතු නිවාස 80ක්, හැටන් ෆොඩයිස් වතුයායේ නිවාස 50 ක් හා බගවන්තලාව ලොයිනොන් වතුයායේ නිවාස 25 ක් ලෙසයි

Read Full Article
අලි මිනිස් ගැටුමට වසරක් තුළ විසදුම්

අලි මිනිස් ගැටුමට වසරක් තුළ විසදුම් 0

🕔16:13, 15.ජූලි 2018

රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුමට ඉදිරි වසරක කාලය තුළදී විසදුම් ලබා දෙන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. සූරියවැව ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති වන අලි ගැටලුව පිළිබද සොයා බැලීමේ සංචාරයක නිරත වෙමින් අමාත්‍යවරයා

Read Full Article
ගම්මිරිස් මිල පහත වැටීම නිසා ගැටලු රැසක්

ගම්මිරිස් මිල පහත වැටීම නිසා ගැටලු රැසක් 0

🕔15:16, 15.ජූලි 2018

ගම්මිරිස් මිල පහත වැටීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණදී ඇති බව ඌව පරණගම ගම්මිරිස් වගාකරුවන් පවසනවා. ඌව පරණගම, මස්පන්න, බඹරපාන, යාලගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව ප්‍රධාන ජීවනෝපාය ලෙස සිදුකරන්නේ ගම්මිරිස් වගාවයි. ගම්මිරිස් මිල පහළ වැටීම හේතුවෙන් ගම්මිරිස් වගාවන් පවත්වාගෙන යාමේ

Read Full Article
මධ්‍යම කදුකරයේ ඝණ මීදුම් තත්වයක්

මධ්‍යම කදුකරයේ ඝණ මීදුම් තත්වයක් 0

🕔13:38, 15.ජූලි 2018

මධ්‍යම කදුකරයේ ඝණ මීදුම් තත්වයක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ හේතුවෙන් රථවාහන ධාවනයේදී සැලකිලිමත්වීම වැදගත්. හැටන් -නුවරඑළිය ප‍්‍රධාන මාර්ගය, හැටන් -කොළඹ ප‍්‍රධාන මාර්ගය සහ හැටන් – මස්කළෙිය – බගවන්තලාව මාර්ග ආශ‍්‍රිතවත් මීදුම් තත්වය පවතිනවා. වාහනවල ඉදිරිපස ප‍්‍රධාන ලාම්පු දල්වා

Read Full Article
ඛණිජ තෙල් සංස්ථාව සේවා සපයන ආයතනයක් වියයුතුයි

ඛණිජ තෙල් සංස්ථාව සේවා සපයන ආයතනයක් වියයුතුයි 0

🕔13:19, 15.ජූලි 2018

ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල ඉදිරියේදී පහත වැටෙනු ඇතැයි විශ්වාස කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඒ අනුව දේශීය ඉන්ධන මිල ද සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවයි ඒ මහතා සදහන් කරන්නේ. ඉන්ධන මිල වැනි සංවේදී විෂයක්

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්