මෝටර් රථයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
නවීන තාක්ෂණය යොදා ගනිමින් රුපියල් කෝටියක වටිනාකමකින් යුත් මෝටර් රථයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පණගැන්වීම සදහා භාවිත කළ මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක් සහ සිම්පත් දෙදහසක් සැකකරුවන් ළග තිබී පොලීසිය සොයාගත්තා. තලවතුගොඩ ප්‍රදේශයේ රථගාලක නවතා තිබූ බැංකු නිලධාරියෙකුට