fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ජාත්‍යන්තර පුවත්

තුර්කියට පනවා තිබූ හදිසි නීතිය ඉවත් කෙරේ

තුර්කියට පනවා තිබූ හදිසි නීතිය ඉවත් කෙරේ 0

🕔10:07, 19.ජූලි 2018

තුර්කියට පනවා තිබූ හදිසි නීතිය ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.2016 වසරේදී මෙම හදිසි නීතිය පැනවුණු අතර වසර දෙකක කාලයක් මෙය ක්‍රියාත්මක වුණා. ඒ තුර්කියේ හමුදා කුමන්ත්‍රණකාරී තත්ත්වය හේතුවෙන්. කුමන්ත්‍රණවලට සහාය දුන් දස දහසක පිරිසක් අත්අඩංගුවට ගත් අතර තවත් පිරිසකගේ රැකියා අහිමි

Read Full Article
උ.කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයට ඉක්මන් විය යුතු නැහැ

උ.කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයට ඉක්මන් විය යුතු නැහැ 0

🕔16:45, 18.ජූලි 2018

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය කිරීම සඳහා ඉක්මන් විය යුතු නැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.උතුරු කොරියාවේ න්‍යෂ්ටික නිරායුධකරණය කඩිනමින් සිදු කළ යුතු බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා ජනාධිපති කිම්

Read Full Article
බ්‍රහස්පති වටා නව චන්ද්‍රයින් 12ක්

බ්‍රහස්පති වටා නව චන්ද්‍රයින් 12ක් 0

🕔15:22, 18.ජූලි 2018

සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති ග්‍රහයා වටා නව චන්ද්‍රයින් දොළොස් දෙනෙකු සිටින බවට විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.සෞරග්‍රහ මණ්ඩලයේ තවත් ග්‍රහලෝක නවයක් සොයා සිදු කෙරෙන ගවේෂණවලදී තාරකා විද්‍යාඥයින් මෙම නව චන්ද්‍රයින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව බ්‍රහස්පති ග්‍රහයා වටා චන්ද්‍රයින් හැත්තෑ නව දෙනෙකු සිටින බවට

Read Full Article
සොන් ටින් දකුණුදිග චීනයට

සොන් ටින් දකුණුදිග චීනයට 0

🕔12:23, 18.ජූලි 2018

දකුණු දිග චීනයේ හයිනාන් පළාතට සොන්ටින් සුළි කුණාටුව ඇතුළුවීමෙන් එම ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම වසරේ චීනයට බලපෑ නව වන සුළි කුණාටුව මෙයයි. කුණාටුවෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ වනින්ග් නගරයටයි. දුම්රිය ගමනාගමනය සහ ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read Full Article
ඇෆ්ගනිස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් 0

🕔10:04, 18.ජූලි 2018

ඇෆ්ගනිස්ථානයට එල්ල වූ අයි එස් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ප‍්‍රද්ගලයන් විසි දෙනෙක් මිය ගියා. තලෙයිබාන් ප‍්‍රධාන පෙළේ නියෝජිතයෙක් ද ඒ අතර වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. උතුරු දිග ඇෆ්ගනිස්ථානයේ ජනාකීර්ණ ප‍්‍රදේශයකදී බෝම්බ ප‍්‍රහාරය එල්ල කර

Read Full Article
කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක්

කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක් 0

🕔09:46, 18.ජූලි 2018

විනාඩියක් ඇතුළත තම උදරය මත තබාගනිමින් කඩුවකින් කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක් තැබීමට අශ්රිටා ෆර්මන් සමත් වුණා. අශ්රිටා ෆර්මන් දැනටමත් ගිනස් ලෝක වාර්තා 203 කට හිමිකම් කියනවා. ඔහු මීට පෙර ගිනස් ලෝක වාර්තා 600 ක් තබා ඇති

Read Full Article
ට‍්‍රම්ප් මතය වෙනස් කරයි

ට‍්‍රම්ප් මතය වෙනස් කරයි 0

🕔09:39, 18.ජූලි 2018

ජනාධිපතිවරණය ගැන ඇමරිකා බුද්ධි අංශ ඉදිරිපත් කළ තොරතුරු පිළිගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. රුසියාව ඊට මැදිහත් වූ බවයි බුද්ධි අංශ පෙන්වා දුන්නේ. එභෙත් රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමඟ පැවති සාකච්ඡාවේදී බුද්ධි අංශ හෙළි කළ තොරතුරු ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කළා.

Read Full Article
ඉන්දියාවේ මහල් 6ක් මහල් 4කට කඩාවැටෙයි – තුන්දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ මහල් 6ක් මහල් 4කට කඩාවැටෙයි – තුන්දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔09:31, 18.ජූලි 2018

ඉන්දියාවේ මහල් හයකින් යුතු ගොඩනැගිල්ලක් තවත් මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලක් මතට කඩාවැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.නවදිල්ලියට යාබද නොයිඩා නගරයේ මහල් නිවාසයකුයි මෙසේ තවත් ගොඩනැගිල්ලක් මතට කඩාවැටී ඇත්තේ. මහල් හයකින් යුතු ගොඩනැගිල්ල ඉදිකෙරෙමින් පැවති ගොඩනැගිල්ලක් බව සදහන්. මෙම ගොඩනැගිල්ල නීතිවිරෝධීව

Read Full Article
ගංවතුරෙන් පීඩාවට පත් වූ ජපාන වැසියන් දැඩි උෂ්ණත්වයෙනුත් පීඩාවට

ගංවතුරෙන් පීඩාවට පත් වූ ජපාන වැසියන් දැඩි උෂ්ණත්වයෙනුත් පීඩාවට 0

🕔18:34, 17.ජූලි 2018

පසුගිය සති කිහිපයේදී ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ජපාන වැසියන් මේ වන විට දැඩි උෂ්ණත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. එහි බලපෑමෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ජපානයේ ගංවතුර හේතුවෙන් පසුගිය සති කිහිපයේදී ජපානයේ පුද්ගලයින් 200

Read Full Article
උතුරු කොරියා ජනපතිගෙන් නිලධාරින්ට චෝදනා

උතුරු කොරියා ජනපතිගෙන් නිලධාරින්ට චෝදනා 0

🕔16:31, 17.ජූලි 2018

ආර්ථික ව්‍යාපෘති සම්පුර්ණ කිරිමට ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් අන් නිලධාරින්ට චෝදනා එල්ල කරතිබෙනවා. එය ඉතා දුර්ලභ සිදුවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. කර්මාන්ත ශාලාවල සංචාරයක නිරතවෙමින් උතුරු කොරියා නායකයා මෙලෙස නිලධාරීන්ට චෝදනා එල්ල කළා.

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්