fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ජාත්‍යන්තර පුවත්

චීනයට දූවිලි කුණාටුවක්

චීනයට දූවිලි කුණාටුවක් 0

🕔11:51, 25.ජුනි 2018

චීනයේ මොන්ගෝලියා ප්‍රාන්තයේ දූවිලි කුණාටුවක්  හටගෙන තිබෙනවා. එය විනාඩි පහළොවක පමණ කාලයක් පැවති බවයි වාර්තා වන්නේ. මීටර් 100ක් පමණ උසින් හමා ආ දූවිලි කුණාටුව සමග ජන ජීවිත අඩාල වුණා. ප්‍රදේශයට විදුලි සැපයුම ද ඇණ හිට තිබූ අතර එය යථා තත්ත්වයට පත්

Read Full Article
නයිජීරියාවේ ගොවීන් හා ගොපළුන් අතර ගැටුම තවදුරටත් උග්‍රවෙයි

නයිජීරියාවේ ගොවීන් හා ගොපළුන් අතර ගැටුම තවදුරටත් උග්‍රවෙයි 0

🕔10:35, 25.ජුනි 2018

නයිජීරියාවේ ගොවීන් හා ගොපළුන් පිරිසක් අතර ඇති වූ ගැටුම තවදුරටත් උග්‍ර වී ඇති බව එරට වාර්තා සදහන් කරනවා.ගොවීන් සහ ගොපළුන් අතර ඇති වූ ගැටුමින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව මේ වන විට  86 දක්වා ඉහළගොස් තිබෙනවා. ගැටුම අතරතුර ගොවීන් පිරිසක් ගොපළුන් පස් දෙනෙකුව

Read Full Article
තුර්කි ජනාධිපතිවරණයේ ජය නැවතත් ජනපති එර්දෝගන්ට

තුර්කි ජනාධිපතිවරණයේ ජය නැවතත් ජනපති එර්දෝගන්ට 0

🕔09:55, 25.ජුනි 2018

තුර්කි ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද ගණනක් කිරීමෙන් එරට ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් ජය  හිමිකර ගෙන ඇති බව එරට මැතිවරණ කොමිසම පවසනවා. තුර්කි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඊයේ දිනයේ පැවැත්වුණා.  ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන 56.39ක පිරිසක් සුදුසුකම් ලබා සිටියා. වැඩි ඡන්ද

Read Full Article
චීනයේ දකුණු ප්‍රදේශයට දැඩි ගංවතුර

චීනයේ දකුණු ප්‍රදේශයට දැඩි ගංවතුර 0

🕔15:49, 24.ජුනි 2018

අධික වර්ෂාව හේතුවෙන් චීනයේ දකුණු ප්‍රදේශයට  දැඩි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ගංවතුරෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ගුයින්සු ප්‍රාන්තයේ ගම්මාන 10 කට පමණයි. එම ගම්මානයේ නිවාස සීයකට පමණ ගංවතුරවල බලපෑම් එල්ල වී තිබෙනවා. එම නිවාසවලින් ජනතාව  ඉවත් කිරීමටයි චීන

Read Full Article
ඉරාක හමුදා එල්ල කළ ප්‍රහාර වලින් IS නායකයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට

ඉරාක හමුදා එල්ල කළ ප්‍රහාර වලින් IS නායකයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔15:48, 24.ජුනි 2018

සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයට ඉරාක හමුදා එල්ල කළ ප්‍රහාර වලින් IS නායකයින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා.සිරියාවේ හජින් නගරයේ අයි එස් ත්‍රස්ත නායකයින් රැස්වීම් පවත්වන නිවාස 03 ක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර තිබෙනබා. මිය ගිය ත්‍රස්තයින් අතර ජ්‍යෙෂ්ඨ

Read Full Article
මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරීම ගැන ජනතා විරෝධය

මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරීම ගැන ජනතා විරෝධය 0

🕔13:00, 24.ජුනි 2018

මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් එරට ජනතාව විරෝධය පල කරනවා. උතුරු සමූහාණ්ඩු ජනරජය ලෙස නම වෙනස් කිරීමටයි එරට බලධාරීන් තීරණය කලේ. ඒ සම්බන්ධයෙන් ග‍්‍රීසිය සමඟද මැසිඩෝනියා බලධාරීන් එකඟතාවයකට පැමිණීයා. එම තීරණයට විරෝධය පල කරමින් දහස් සංඛ්‍යාත ජනතාව ප‍්‍රධාන නගර

Read Full Article
ගුවන් යානයකදී පාකිස්ථාන කාන්තාවක් මිය යයි

ගුවන් යානයකදී පාකිස්ථාන කාන්තාවක් මිය යයි 0

🕔12:50, 24.ජුනි 2018

වැන්ගි සිට ශ‍්‍රී ලංකාව දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී පාකිස්ථාන ජාතික කාන්තාවක් මිය ගොස් තිබෙනවා. යූ එල් 306 දරන ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණෙමින් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ. මිය යෑමට හේතුව මෙතෙක් භෙළිව නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව

Read Full Article
දශක තුනකට පසු සෞදි කාන්තාවන්ට වාහන පැදවීමට අවසර

දශක තුනකට පසු සෞදි කාන්තාවන්ට වාහන පැදවීමට අවසර 0

🕔12:30, 24.ජුනි 2018

දශක තුනකට ආසන්න කාලයක් පනවා තිබූ තහනම ඉවත් කරමින් සෞදි කාන්තාවන්ට වාහන පැදවීම සදහා අවසර හිමි වුණා.ඊයේ මධ්‍යම රාත්‍රිය පසු වනවාත් සමග තම වාහනවල නැගී සෞදි කාන්තාවන් තමන්ට  වාහන පැදවීම සදහා අවසර ලබාදීමේ ප්‍රීතිය සැමරුවා. මොටර් බයිසිකල් පැදවීම සදහා ද

Read Full Article
කාන්තාවන් 5 කට ලිංගික අතවර කල 3 දෙනෙක් අත්අඩංගුවට

කාන්තාවන් 5 කට ලිංගික අතවර කල 3 දෙනෙක් අත්අඩංගුවට 0

🕔12:20, 24.ජුනි 2018

ඉන්දියාවේ වීදි නාට්‍ය කණ්ඩායමක කාන්තාවන් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුන්ති දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක දැනුවත් කිරීමේ වැඩසටහනක් අතරතුරයි අතවර කිරීම සිදු වුණේ. සැකකරුවන් එම සිදුවීම් ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර තිබෙනවා.

Read Full Article
තුර්කි මැතිවරණය ඇරඹෙයි

තුර්කි මැතිවරණය ඇරඹෙයි 0

🕔12:11, 24.ජුනි 2018

තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් දෙවන වරටත් ජනාධිපතිධූරයට තේරීපත්වනවාද යන්න මෙම මැතිවරණයෙන් තීරණය කෙරෙනු ඇති. මෙරට වේලාවෙන් පෙරවරු 11.00 ට පමණ ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්