fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ජාත්‍යන්තර පුවත්

ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය අතර සාකච්ඡාවක්

ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය අතර සාකච්ඡාවක් 0

🕔12:45, 5.ජූලි 2018

ආරක්ෂාව සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය අතර සාකච්ඡාවක් ආරම්භ වුණා. හමුදා සහ තානාපති නිලධාරින් ඊට එක්ව සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. කලාපයේ ස්ථාවරත්වය පිළිබඳව මූලික අවධානය යොමුව තිබෙනවා. ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් හේතුවෙන් ගැටළු රැසක් හටගත්තා. ඒවා සමථයකට පත් කිරිම සඳහා කඩිනම්

Read Full Article
ලිබර්ටි ප්‍රතිමාවට නැඟීමට උත්සාහ කාන්තාවක් නිසා උණුසුම් තත්ත්වයක්

ලිබර්ටි ප්‍රතිමාවට නැඟීමට උත්සාහ කාන්තාවක් නිසා උණුසුම් තත්ත්වයක් 0

🕔12:12, 5.ජූලි 2018

ඇමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාවට කාන්තාවක් නැඟීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් ලිබර්ටි  දූපතේ සිටි සංචාරකයින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.ලිබර්ටි ප්‍රතිමාව ඇමෙරිකානුවන්ගේ නිදහසේ සංකේතය ලෙස සැලකෙනවා. ප්‍රතිමාවට නැගීමට උත්සාහ කළ කාන්තාව අත්අඩංගුවට ගැනුණා. ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට

Read Full Article
පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් 

පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්  1

🕔19:19, 4.ජූලි 2018

තායිලන්තයේ චියැංරායිහි පිහිටි ගුහාවක් තුළ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් දොළොස් දෙනා සහ පුහුණුකරු මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්  ක්‍රියාත්මකයි. පසුගිය සඳුදා රාත්‍රියේ ඔවුන් සොයා ගත් අතර මේ වන විට සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

Read Full Article
දෛනික ශාරීරික ව්‍යායාම් අත්‍යවශ්‍ය බව විදෙස් අධ්‍යයනයක් හෙළිකරයි

දෛනික ශාරීරික ව්‍යායාම් අත්‍යවශ්‍ය බව විදෙස් අධ්‍යයනයක් හෙළිකරයි 0

🕔15:19, 4.ජූලි 2018

සියලු පුද්ගලයන් දෛනිකව ශාරීරික ව්‍යායාම්වල නිරතවීම අත්‍යවශ්‍ය බව එංගලන්තයේ පුද්ගල සෞඛ්‍ය අංශය පෙන්වා දුන්නා. ඒ ඔවුන් කළ අධ්‍යයනයක කරුණු භෙළිදරව් කරමින්. ඇතැම් පුද්ගලයන් දෛනික ශාරීරික ව්‍යායාම් පිලිබද අවධානය යොමුනොකිරිම ගැටලු රැසකට හේතුවී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. සැහැල්ලු ව්‍යායාම් සිදුකිරිමට

Read Full Article
කාගා නෞකාව දකුණු  චීන මුහුදට

කාගා නෞකාව දකුණු චීන මුහුදට 0

🕔15:10, 4.ජූලි 2018

ජපානය සතු විශාලතම හෙලිකොප්ටර් නවතා තැබිය හැකි කාගා නෞකාව දකුණු චීන මුහුදට සහ ඉන්දීය සාගර කලාපයට යොමුකිරීමට සැලසුම්කර තිබෙනවා. මෙම නෞකාවේ දිග මීටර් 248 ක් වනවා. නෞකාව ලබන සැප්තැම්බර් මාසයේ මෙම සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. එය අදාළ මුහුදු කලාපයේ මාස

Read Full Article
ඉන්දුනීසියාවේ සුලාවසි දූපත් ආසන්නයේදී යාත්‍රාවක් ගිලී 29 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ සුලාවසි දූපත් ආසන්නයේදී යාත්‍රාවක් ගිලී 29 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔13:21, 4.ජූලි 2018

ඉන්දුනීසියාවේ සුලාවසි දූපත් ආසන්නයේදී යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.තවත් පුද්ගලයින් 41 දෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම යාත්‍රාවේ මගීන් මෙන්ම වාහන කිහිපයක් ද ප්‍රවාහන කරමින් සිට තිබෙන බවයි එරට බලධාරීන් පවසන්නේ. වෙරළ තීරය

Read Full Article
මගීින් 100ක් රැගත් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි

මගීින් 100ක් රැගත් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි 0

🕔13:09, 4.ජූලි 2018

මගීන් සිය දෙනෙකු රැගත් ඉන්දීය ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවා තිබෙනවා. පීඩන ගැටලුවක් මතුවීම ඊට හේතුව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ. මෙසේ හදිසියේ ගොඩබස්සවා ඇත්තේ මුම්බායි ගුවන් තොටුපොලෙන් පියසර කළ ස්පයිස් ජෙට් බෝයිං යානයක්. සියලු මගීන් ආරක්ෂිතව සිටින බවයි ඉන්දීය

Read Full Article
මැලේසියාවේ හිටපු නායකයා සියලු චෝදනාවලට වැරදිකරු වෙයි

මැලේසියාවේ හිටපු නායකයා සියලු චෝදනාවලට වැරදිකරු වෙයි 1

🕔12:14, 4.ජූලි 2018

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එම චෝදනාවලට වැරදිකරු බවට අධිකරණය තීරණය කළා. ඊයේ ඔහුගේ නිවසේ සිටියදී දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මැලේසියා හිටපු නායකයා සිය රාජ්‍ය පාලන

Read Full Article
IS නායකයාගේ පුතෙකු ප්‍රහාරයකින් මියයයි

IS නායකයාගේ පුතෙකු ප්‍රහාරයකින් මියයයි 0

🕔09:53, 4.ජූලි 2018

IS සංවිධානයේ නායකයා වන අබු බකර් අල් බග්ඩාඩිගේ පුතෙකු ප්‍රහාරයකින් මියගොස් තිබෙන බව එම සංවිධානය නිවේදනය කරනවා.සිරියාවේ හෝම්ස් නගරයේ දී ඇතිවූ ගැටුමකදී ඔහු මියගිය බවයි එම නිවේදනයේ සදහන් වන්නේ. හුදයිෆා අල් බද්‍රි හෝම්ස් නගරයේ රුසියානු සහ සටන් කණ්ඩායම්වලට එරෙහිව සිදුකළ

Read Full Article
ඇමරිකා රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයක

ඇමරිකා රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයක 0

🕔08:41, 4.ජූලි 2018

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳ විමර්ශනය කරන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. රාජ්‍ය ලේකම් මයික් පොම්පේ භෙට(05) එරට සංචාරය කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. න්‍යෂ්ටික ක‍්‍රියාකාරකම් නතර කරන බවට උතුරු කොරියා නායකයා සිංගප්පූරු සමුළුවේ දී ප‍්‍රකාශ කළා. කලාපයේ සාමය ස්ථාවර කිරිම සඳහා

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්