fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ජාත්‍යන්තර පුවත්

ජගත් සංවිධානයෙන් ඡන්ද දායකයන්ට සහ මහජන නියෝජිතයන්ට ඉල්ලීමක්

ජගත් සංවිධානයෙන් ඡන්ද දායකයන්ට සහ මහජන නියෝජිතයන්ට ඉල්ලීමක් 0

🕔15:03, 13.ඔක්. 2019

කාලගුණ වෙනසට එරෙහිව සටන් කිරීම සහ කාබන් භාවිතය අවම කිරීම සඳහා රජයන් වෙත බලපෑම් කරන ලෙස ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස්ට් ලොවපුරා මහජන නියෝජිතයන් සහ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වෙන ලෝක නගරාධිපති සමුළුවට සහභාගී වෙමින්.

Read Full Article
ඉක්වද්‍යෝර විරෝධතාකරුවන් රජය සමඟ සාකච්ඡා වලට එකඟවෙයි

ඉක්වද්‍යෝර විරෝධතාකරුවන් රජය සමඟ සාකච්ඡා වලට එකඟවෙයි 0

🕔12:47, 13.ඔක්. 2019

ඉක්වද්‍යෝර විරෝධතාකරුවන් එරට රජය සමඟ සාකච්ඡා වලට එකඟතාව පළකර තිබෙනවා. ඒ අනුව දෙපාර්ශවය අතර පළමු සාකච්ඡාව අද පැවැති බවයි එක්සත් ජාතීන්ගේ ඉක්වද්‍යෝර නියෝජිතයා පවසන්නේ. ඉන්ධන මිල ඉහළ දැමීම මූලික කරගනිමින් විරෝධතා ආරම්භ වුණා. ඒවා පාලනය කිරීමට නොහැකි ප‍්‍රචණ්ඩකාරී තත්වයට පත්වීමත්

Read Full Article
බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩිතැබීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩිතැබීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔11:31, 13.ඔක්. 2019

බර්කිනා ෆාර්සෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් තුන් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එරට වාර්තා පවසන්නේ. අල්කයිඩා සහ අයිඑස් අයිඑස් ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරයට සම්බන්ධ බවටයි සැකකෙරෙන්නේ. මාලි රාජ්‍යයේ සිට බර්කිනා ෆාර්සෝ හරහා අන්තවාදී

Read Full Article
ටියුනීසියා ජනාධිපතිවරණයේ දෙවන වටය ඇරඹෙයි

ටියුනීසියා ජනාධිපතිවරණයේ දෙවන වටය ඇරඹෙයි 0

🕔11:29, 13.ඔක්. 2019

ටියුනීසියා ජනාධිපතිවරණයේ දෙවන වටය ආරම්භ වුණා. එරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ මීට සතියකට පෙරයි. ජනාධිපතිවරණයේ පළමු වටය සති තුනකට පෙර පැවැත්වුණා. ඡන්ද දායකයන් මිලියන 7 ක් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබාසිටිනවා. පළමු වටයට ඉදිරිපත්වූ ජනාධිපතිවරණ අපේක්ෂකයන් සංඛ්‍යාව 26 ක්. ඉන්

Read Full Article
ඉක්වද්‍යෝරයට ඇදිරි නීතිය

ඉක්වද්‍යෝරයට ඇදිරි නීතිය 0

🕔10:27, 13.ඔක්. 2019

ඉක්වද්‍යෝරයට ඇදිරි නීතිය පනවා තිබෙනවා. දින 10 ක සිට පැවැත්වෙන උද්ඝෝෂණ සහ ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ජනාධිපති ලෙනින් මොරෙනෝ මෙම තීරණයට එළඹ ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ. ප‍්‍රචණ්ඩකාරී තත්වයන් පාලනය කිරීම සඳහා හමුදාව යෙදවීමට ද කටයුතු කර ඇති බව ට්විටර්

Read Full Article
ජපාන සුළි කුණාටුවෙන් මිලියන ගණනක් අවතැන්

ජපාන සුළි කුණාටුවෙන් මිලියන ගණනක් අවතැන් 0

🕔09:38, 13.ඔක්. 2019

ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්. සුළිකුණාටුවෙන් පුද්ගලයින් 90 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ජපානයට වසර 60කින් පසු බලපෑ දරුණුතම සුළි කුණාටුව

Read Full Article
වසර 61 කට පසු ජපානයට දරුණුතම සුළිකුණාටුවක්

වසර 61 කට පසු ජපානයට දරුණුතම සුළිකුණාටුවක් 0

🕔18:41, 12.ඔක්. 2019

වසර 61 කට පසු ජපානයට එල්ල වන ප්‍රබලතම සුළි කුණාටුවට මුහුණ දීම සඳහා ජපාන ජනතාව සූදානමින් සිටිනවා. ඒ පිළිබඳ ජපානයේ සිට තොරතුරු ගෙන එන්නේ සෙව්වන්දි කුමාරගේ. හගිබිස් සුළි කුණාටුව අද දිනයේදී ජපානයට ඇතුළු විය හැකි බවට එරට කාලගුණ අංශ ඊයේ

Read Full Article
පිලිපීනයේ නගරයක පිරිමි පොලිස් නිලධාරීන් වෙනුවට කාන්තා පොලිස් නිලධාරීන්

පිලිපීනයේ නගරයක පිරිමි පොලිස් නිලධාරීන් වෙනුවට කාන්තා පොලිස් නිලධාරීන් 0

🕔15:16, 12.ඔක්. 2019

පිලිපීනයේ නගරයක පිරිමි පොලිස් නිලධාරීන් වෙනුවට කාන්තා පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා. පිලිපීනයේ කාන්තාවන් රැකියා සදහා යොමු කිරීමේ ප්‍රවර්ධනයක් ලෙසයි එරට රජය මෙලෙස සිදු කර ඇත්තේ. මෙම කණ්ඩායම එරට පළමු පොලිස් කාන්තා භට කණ්ඩායම ලෙසයි සැලකෙන්නේ. පිලිපීනයේ මරියා නගරයේ මෙම කාන්තා

Read Full Article
පෝලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට

පෝලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට 0

🕔11:05, 12.ඔක්. 2019

පෝලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට පැවැත්වෙනවා. සභිකයන් 460 ක් තෝරාගැනීමටයි නියමිත. බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් ලබාගත යුතු ආසන සංඛ්‍යාව 231 ක්. සාමකාමී මැතිවරණයක් සඳහා ආරක්ෂාව තහවුරු කරමින් පියවර රැසක් ගෙන ඇති බවයි පෝලන්ත බලධාරීන් සඳහන් කළේ.

Read Full Article
බොයිං 737 මැක්ස් ගුවන් යානාවල නව ආරක්ෂක උපාංග සම්බන්ධයෙන් විවේචන

බොයිං 737 මැක්ස් ගුවන් යානාවල නව ආරක්ෂක උපාංග සම්බන්ධයෙන් විවේචන 0

🕔10:55, 12.ඔක්. 2019

බොයිං 737 මැක්ස් ගුවන් යානාවල නවතම ආරක්ෂිත උපාංග සම්බන්ධයෙන් ගැටලු පවතින බව ඇමරිකා ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන ආයතනය ප‍්‍රකාශ කළා. නව ස්වයංකී‍්‍රය ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් නිවැරදි සමාලෝචනයක් සිදුකර නොමැති බවයි එම මණ්ඩලය පෙන්වාදෙන්නේ. පසුගිය මාස කිහිපයේ බොයිං 737 යානා දෙකක්

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්