fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ජාත්‍යන්තර පුවත්

හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ යළි උත්සන්න වෙයි

හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ යළි උත්සන්න වෙයි 0

🕔16:33, 18.අගෝ. 2019

හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ යළි උත්සන්න වී තිබෙනවා. උද්ඝෝෂණ ආරම්භවී අදට මාස 3 කට ආසන්නයි. හොංකොං හි වික්ටෝරියා උද්‍යානයට එක් වූ දහස් ගණනක් විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරතව සිටිනවා. එහෙත් හොංකොං පොලීසිය සඳහන් කරන්නේ ඔවුන්ට පෙළපාලි යාම සඳහා අවසර නොමැති බවයි.

Read Full Article
සුඩාන විරෝධතාකරුවන් හා හමුදාව ගිවිසුමකට අත්සන් තබයි

සුඩාන විරෝධතාකරුවන් හා හමුදාව ගිවිසුමකට අත්සන් තබයි 0

🕔16:29, 18.අගෝ. 2019

දහස් සංඛ්‍යාත සුඩාන ජාතිකයන් පිරිසක් වීදි බැස සතුට පළකළා. ඒ විරෝධතාකරුවන් හා හමුදාව අතර බලය බෙදා ගැනීමේ ගිවිසුමක් ඇති කර ගැනීම හේතුවෙන්. ඉන් සිවිල් පාලනයක් සඳහා අවස්ථාව හිමිවනවා. මාස ගණනාවක සිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. එය රට තුළ ඇති වූ

Read Full Article
විනාශ වී ගිය ග්ලැසියරයක් වෙනුවෙන් අයිස්ලන්තය අනුස්මරණ ස්මාරකයක් නිර්මාණය කරයි

විනාශ වී ගිය ග්ලැසියරයක් වෙනුවෙන් අයිස්ලන්තය අනුස්මරණ ස්මාරකයක් නිර්මාණය කරයි 0

🕔16:01, 18.අගෝ. 2019

කාලගුණ විපර්යාස හේතුවෙන් විනාශ වී ගිය ග්ලැසියරයක් වෙනුවෙන් අයිස්ලන්තය අනුස්මරණ ස්මාරකයක් නිර්මාණය කර තිබෙනවා. අයිස්ලන්තයේ බටහිර ප්‍රදේශයේ තිබූ ඕකේ නම් ග්ලැසියරය වෙනුවෙනුයි මෙම ස්මාරකය නිර්මාණය කර තිබෙන්නේ. ග්ලැසියරයක් වෙනුවෙන් ස්මාරකයක් ඉදිවන පළමු අවස්ථාව මෙයයි. එය ලෝකඩවලින් ඉදිකර තිබෙනවා. අනාගතයට ලිපියක්

Read Full Article
බි‍්‍රතාන්‍ය අගමැති විශේෂ සාකච්ඡාවක

බි‍්‍රතාන්‍ය අගමැති විශේෂ සාකච්ඡාවක 0

🕔15:07, 18.අගෝ. 2019

යුරෝපා නායකයන් සමඟ සාකච්ඡා කරන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කළා. බෙ‍්‍රක්සිට් ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරිමයි අරමුණ. ජර්මන් සහ ප‍්‍රංශ නායකයන් සමඟ ද අදහස් හුවමාරු කරගන්නා බවයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ඔක්තෝම්බර් අවසන් වනවිට නිෂ්චිත එකඟතාවකට එළඹීමයි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයාගේ අපේක්ෂාව.

Read Full Article
පලස්තීන සිවිල් වැසියන්ට ඊශ‍්‍රායල් ප‍්‍රහාර

පලස්තීන සිවිල් වැසියන්ට ඊශ‍්‍රායල් ප‍්‍රහාර 0

🕔14:47, 18.අගෝ. 2019

ඊශ‍්‍රායල් ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරයකින් පලස්තීන සිවිල් වැසියන් තුන් දෙනෙක් මිය ගියා. ප‍්‍රහාරය එල්ල කර තිබෙන්නේ ගාසා තීරයේදී. රොකට් ප‍්‍රහාරයක් ද එල්ල වී තිබෙනවා. සිද්ධියෙන් තවත් කිහිපදෙනෙක් තුවාල ලැබුවා. ගාසා තීරය ආශ‍්‍රිත ප‍්‍රදේශවල පලස්තීන ජාතිකයන් ලක්ෂ 20ක් පමණ ජිවත්

Read Full Article
ඉන්දියාවේ විදුලිසැර වැදීමෙන් පාසල් සිසුහු පස් දෙනෙක් රෝහල්ගත කෙරෙති

ඉන්දියාවේ විදුලිසැර වැදීමෙන් පාසල් සිසුහු පස් දෙනෙක් රෝහල්ගත කෙරෙති 0

🕔13:28, 18.අගෝ. 2019

ඉන්දියාවේ බැංගලෝර් ප‍්‍රාන්තයේ කොප්පල් නගරයේ පාසල් නේවාසිකාගාරයක සිසුන් 5 දෙනෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා. නිදහස් දින උළෙල සඳහා සවිකර තිබූ ධජ කිහිපයක් ඉවත් කිරීමට යාමේදී ඔවුන්ට විදුලිසැර වැදී ඇති බවයි බලධාරින් පවසන්නේ. පළමුව විදුලිසැර වැදුණු සිසුන් දෙදෙනෙකු බේරාගැනීමට තවත් තුන්

Read Full Article
ඉන්දියාව සහ පකිස්ථානය අතර යළි ගැටුම්

ඉන්දියාව සහ පකිස්ථානය අතර යළි ගැටුම් 0

🕔11:56, 18.අගෝ. 2019

ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුම්කාරී තත්වය යළි වර්ධනයවී තිබෙනවා. කාෂ්මීර දේශසීමාවේදී දෙරටේ හමුදා සාමාජිකයන් අතර වෙඩි හුවමාරු සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඉන් ඉන්දීය සෙබලුන් පස් දෙනෙකු සහ පකිස්ථාන සෙබලුන් තුන් දෙනෙකු ඉන් මියගොස් ඇති බවයි ඉස්ලාමාබාද් ආරක්ෂක අංශ සඳහන්

Read Full Article
ඩකා අගනුවර පැල්පත් නිවාස පහළොස් දහසක් ගින්නකින් විනාශවෙයි

ඩකා අගනුවර පැල්පත් නිවාස පහළොස් දහසක් ගින්නකින් විනාශවෙයි 0

🕔10:37, 18.අගෝ. 2019

බංග්ලාදේශයේ ඩකා අගනුවර පැල්පත් නිවාස ප්‍රදේශයක ඇති වූ ගින්නකින් නිවාස පහළොස් දහසක් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් පැල්පත්වාසීන් පනස් දහසක් පමණ අවතැන්ව සිටින බව සඳහන්. නිවාස බොහොමයක වහල සදහා ප්ලාස්ටික් සෙවිලි තහඩු යොදාගෙන තිබූ බැවින් ගින්න පැතිර යාම වේගවත් වී තිබෙනවා.

Read Full Article
කාබුල් අගනුවර විවාහ මංගල උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්

කාබුල් අගනුවර විවාහ මංගල උත්සවයකට බෝම්බ ප්‍රහාරයක් 0

🕔09:34, 18.අගෝ. 2019

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර විවාහ මංගල උත්සවයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් විවාහ මංගල උත්සවයට සහභාගී වූ බොහෝ දෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන්. ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැහැ. එම

Read Full Article
ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා භූතානයේ සංචාරයක

ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා භූතානයේ සංචාරයක 0

🕔16:32, 17.අගෝ. 2019

ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයට පැමිණියා. ඒ දින දෙකක නිල සංචාරයක් වෙනුවෙන්. දෙරට අතර අවබෝධතා ගිවිසුම් දහයකට අත්සන් තැබීම ද සංචාරයේ අරමුණක්. නව ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරිමට ද ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා සහභාගි වනවා. භූතාන අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහල නිලධාරින් සමඟ සාකච්ඡා

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්