fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ජාත්‍යන්තර පුවත්

එෆ් 35 බී වර්ගයේ ගුවන් යානයක් ඇමෙරිකාවේදී අනතුරට

එෆ් 35 බී වර්ගයේ ගුවන් යානයක් ඇමෙරිකාවේදී අනතුරට

🕔15:55, 29.සැප්. 2018

ලොව මිල අධිකම ප්‍රහාරක ගුවන් යානා වර්ගයට අයත් එෆ් 35 බී වර්ගයේ ගුවන් යානයක් ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයේ දී අනතුරට ලක්වී තිබෙනවා. එවැනි ගුවන් යානයක් අනතුරකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. අනතුරින් යානයේ ගුවන් නියමුවාට කිසිදු හානියක් සිදුවී නැති බව වාර්තා

Read Full Article
ඉන්දුනීසියාවේ සුනාමියෙන් 384ක් මරුට (Video)

ඉන්දුනීසියාවේ සුනාමියෙන් 384ක් මරුට (Video)

🕔15:23, 29.සැප්. 2018

ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීන් පවසනවා. ව්‍යවසනයෙන් මියගිය බොහෝ පිරිසක් භූ කම්පනය සහ විශාල රළ පැමිණි අවස්ථාවේ වෙරළ තීරයේ සිටි පිරිස් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ඊයේ (28)

Read Full Article
ට‍්‍රාම්ස් සුලි කුණාටු ජපානයට ඇතුලු වෙයි

ට‍්‍රාම්ස් සුලි කුණාටු ජපානයට ඇතුලු වෙයි

🕔13:05, 29.සැප්. 2018

ට‍්‍රාම්ප්ස් සුලි කුණාටුව ජපානයේ දකුණුදිග ඔකිනාවා දිවයිනට අද ඇතුලුවුණා. ඒ පැයට කිලෝමීටර 216 ක සුලං වේගයකින්. චන්ඩ මාරුතයෙන් ජපාන ගොඩබිම් ප‍්‍රදේශවලට තවදුරටත් විශාල හානියක් සිදුවිය හැකි බව එරට වාර්තා සදහන් කළා. සුලි සුලගත් සමග ඔකිනාවා දිවයිනේ ගස් සහ විදුලි රැහැන්ද

Read Full Article
ස්ත‍්‍රී දුෂණ චෝදනා එල්ලවූ ඇමරිකානු විනිසුරු ගැන FBI පරික්ෂණයක්

ස්ත‍්‍රී දුෂණ චෝදනා එල්ලවූ ඇමරිකානු විනිසුරු ගැන FBI පරික්ෂණයක්

🕔11:26, 29.සැප්. 2018

ස්ත‍්‍රී දුෂණ චෝදනා එල්ලවූ ඇමරිකානු විනිසුරු බෙ‍්‍රට් කැවනෝ සම්බන්ධයෙන් එෆ් බී අයි පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් බෙ‍්‍රට් කැවනෝ පත්කළා. එභෙත් ඔහුට වසර ගණනාවකට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් තුන් දෙනෙකු චෝදනා එල්ල කර තිබෙනවා.

Read Full Article
ගාසා තීරයට එල්ල වූ ඊශ‍්‍රායල හමුදා ප‍්‍රහාරයකින් 506 දෙනෙකුට තුවාල

ගාසා තීරයට එල්ල වූ ඊශ‍්‍රායල හමුදා ප‍්‍රහාරයකින් 506 දෙනෙකුට තුවාල

🕔11:21, 29.සැප්. 2018

ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එල්ල වූ ඊශ‍්‍රායල හමුදා ප‍්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඒ අතර කුඩා දරුවන් ද දෙදෙනෙකු ද වන බව පලස්තීන වාර්තා සදහන් කළා. තවත් 506 දෙනෙකු තුවාල ලැබුවා. ගාසා තීරයේ දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති පලස්තීන

Read Full Article
30 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දුනීසියාව යළි සෙළවෙයි

30 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දුනීසියාව යළි සෙළවෙයි

🕔09:59, 29.සැප්. 2018

ඉන්දුනීසියාවේ ඊයේ ඇතිවූ රිච්ටර් පරිමාණ ඒකක හතයි දශම පහක ප්‍රබල භූකම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීටර් දෙකක් පමණ උසකින් සුනාමි රළ පහරින් සුලාවසී දිවයිනේ පාලු නමැති වෙරළබඩ ප්‍රදේශයටයි මින් බලපෑම් එල්ල වුණේ. භූ කම්පනයෙන් ආගමික ස්ථානයකට

Read Full Article
රටවල් රැසක ගුවන් සේවකයන් ඒකාබද්ධ වර්ජනයක

රටවල් රැසක ගුවන් සේවකයන් ඒකාබද්ධ වර්ජනයක

🕔16:04, 28.සැප්. 2018

යුරෝපා රටවල ගුවන් සේවකයන් දස දහසක් පමණ වර්ජනයක නිරතවී සිටිනවා. බෙල්ජියම , ජර්මනිය, ඉතාලිය , නෙදර්ලන්තය , පෘතුගාලය සහ ස්පාඤ්ඤ සේවකයන් ඊට ඇතුලත්. ගුවන් ගමන්වාර 250 ක් පමණ අවලංගු කර ඇති බවයි බී බී සි ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. ගුවන්

Read Full Article
පැපුවා නිව්ගිනියා ගුවන් යානයක් අනතුරට ලක්වීම ගැන පරික්ෂණ

පැපුවා නිව්ගිනියා ගුවන් යානයක් අනතුරට ලක්වීම ගැන පරික්ෂණ

🕔15:10, 28.සැප්. 2018

පැපුවා නිව්ගිනියාවේ ගුවන් යානයක් කලපුවකට කඩා වැටී තිබෙනවා. ඒ මයික්‍රෝ ඒෂියා දූපත ආසන්නයේදී. එහි රැදී සිටි සියලු මගීන් නිරුපද්‍රිතව බේරාගත් බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. අනතුරට ලක්වුණේ එයාර් නිව්ගිනි සමාගමයට අයත් යානයක්. මන්දගාමීව පැමිණි ගුවන් යානය කලපුවට

Read Full Article
ඊශ්‍රායල අගමැතිගෙන් ඉරානයට චෝදනා

ඊශ්‍රායල අගමැතිගෙන් ඉරානයට චෝදනා

🕔14:42, 28.සැප්. 2018

ඉරානය රහසිගත පරමාණුක ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට චෝදනා කරනවා. ඔහු මෙම චෝදනාව සිදුකළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමේදීයි. බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික පරික්ෂකවරුන්ට ආරාධනා කරමින් කියා සිටියේ ඒ ගැන පරික්ෂණයක් සිදු කරන ලෙසයි.

Read Full Article
ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් ප‍්‍රබල තීන්දුවක්

ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් ප‍්‍රබල තීන්දුවක්

🕔13:09, 28.සැප්. 2018

ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් ලබාදි තිබෙනවා. ඒ මෙතෙක් කාන්තාවන්ට තහනම් කර තිබු කේරළයේ සබරිමාලා විහාරස්ථානයට ඇතුළුවීමට අවසර ලබාදෙමින්. වයස අවුරුදු 10 ත් 50 ත් අතර කාන්තාවන්ට විහාරස්ථානයට ඇතුළුවීම තහනම් කර තිබු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ. ඒ මාසික

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්