පිලිපීනයේ හිටපු ආඥාදායක පාලකයෙකු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි
පිලිපීනයේ හිටපු ආඥාදායක පාලකයෙකු වන ෆර්ඩිනෑන් මාර්කෝස්ගේ පුත්රයා වන බොන් බොන් මාර්කෝස් එරට නව ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම් දුන්නා. දිවුරුම් දීමේ උත්සවය මැනිලා අගනුවර ජාතික කෞතුකාගාරයේදී පැවති අතර ඒ සමගම ජනාධිපති රොද්රිගු ඩුටර්ටේගේ පාලන කාලය අදින් අවසන් වනවා. පසුගිය මැයි