ඕස්ට්‍රේලියාවේ වනාන්තරයකින් නව මකුළු විශේෂයක් හමුවෙයි 0
ඕස්ට්‍රේලියාවේ වනාන්තරයකින් සොයා ගනු ලැබූ නව මකුළු විශේෂයක් ඔවුන්ගේ හැසිරීම පාදක කරගෙන මොණර මකුළුවන් (peacock spiders) ලෙස නම් කර තිබෙනවා. මෙම මකුළු විශේෂයේ නව වර්ග 7ක් සොයා ගැනීමට හැකි වූ බවයි විද්‍යාඥයන් පවසන්නේ. සිය සහකාරිය හෝ සහකරුවා ආකර්ෂණය කර ගැනීමේ අභිලාෂයෙන් සිය