fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

අතන මෙතන

අඹුඩේ නොගලවා ඩෙනිම් ඇන්දවිය හැකිද?

අඹුඩේ නොගලවා ඩෙනිම් ඇන්දවිය හැකිද? 0

🕔20:30, 22.ජුනි 2018

අපේ රටේ මිනිස්සුන්ට වඩා ජංගම දුරකථන ප්‍රමාණයක් තියනවා කිව්වොත් ඒක හිතළුවක් හෝ කාගෙවත් කට කහනවට කියූ දෙයක් නෙවෙයි. විශ්ව ගම්මානයක් වුණ ලෝකයේ රටවල් 180න් 74 වැනි තැනත්, අන්තර්ජාලය භාවිත කරන රටවල් අතර 37 වැනි තැනත් හිමිවන්නේ අපේ රටට. ඒ වගේම

Read Full Article
ලොව ධනවත්ම ප්‍රකෝටිපතියෝ – 2018

ලොව ධනවත්ම ප්‍රකෝටිපතියෝ – 2018 0

🕔17:30, 21.ජුනි 2018

ලොව ධනවත්ම පුද්ගලයා කවුද? ෆෝබ්ස් සඟරාව, ලෝක වෙළෙඳපොළේ උච්චාවචනයන් අනුව ප්‍රකෝටිපතියන් අනුපිළිවෙළ යාවත්කාලීන කරන අතර සෑම වසරකම සංඛ්‍යා දත්ත ලේඛනයක් නිකුත් කරයි. ඒ අනුව, # 1. ජෙෆ් බෙෂෝස් ප්‍රධාන විධායක නිලධාරී – ඇමසෝන් මේවන විට ශුද්ධ වත්කම – 6/21/18 වන

Read Full Article
කැනඩාව ගංජා අනුමත කරයි

කැනඩාව ගංජා අනුමත කරයි 0

🕔16:17, 20.ජුනි 2018

ගංජා භාවිත කිරීම නීතිගත කිරීමට කැනඩා පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.එරට සෙනෙට් සභාවේ දී මෙම ඓතිහාසික පනත 52ට 29ක් ලෙසින් සම්මත වුණා. ඒ අනුව ගංජා භාවිත කිරීම නීතිගත කෙරෙන දෙවන රට කැනඩාව බවට පත් වනවා. මීට පෙර උරුගුවේ රාජ්‍යය ගංජා භාවිතය නීතිගත

Read Full Article
ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව වෙනුවෙන් පැවැත්වුණු ‘Queen of Dhwayah’

ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව වෙනුවෙන් පැවැත්වුණු ‘Queen of Dhwayah’ 0

🕔14:36, 20.ජුනි 2018

ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව ගැන ජනතාව අතර ධනාත්මක සිතිවිලි ඇතිකරවීමේ අරමුණින් රූප සුන්දරිය තේරීමේ උත්සවයක් ඉන්දියාවේ නිරිතදිග වෙරළබඩ තීරයේ කොචි නගරයෙහි පැවැත්වුණා. දෙවන වරටත් පැවැත්වුණු මේ උත්සවය ‘Queen of Dhwayah’ ක්යින් ඔෆ් දිව්‍යා නමින් නම්කර තිබුණා. රූ සුන්දරියන් ලෙස සැරසුණු 16දෙනෙක් මෙහිදී

Read Full Article
කට්ට කන්න ඒක පට්ට

කට්ට කන්න ඒක පට්ට 0

🕔14:13, 18.ජුනි 2018

ජීවිතේ නරකම කාලවල අපේ ජීවිතවලට එන බාධක නිසා අපි මානසිකව ගොඩක් පහළට වැටෙනවා.එක කරදරයක් ඉවර වුණාම තව කරදරයක් අපිව හොයාගෙන එනවා. මට නම් ජීවිතේ එපා වෙලා, මොනවා කළත් වරදිනවා, හරිගිය දවසක් නැහැ, හැමදාමත් කට්ට තමා. මේ වගේ දේවල් ඔයාට කොච්ච්ච්ර

Read Full Article
අභ්‍යවකාශ ගතවූ අයාලේ ගිය බල්ලෝ

අභ්‍යවකාශ ගතවූ අයාලේ ගිය බල්ලෝ 0

🕔18:14, 15.ජුනි 2018

තාරකා විද්‍යාඥයන් හා ගගනගාමින් අභ්‍යවකාශයට යන්නට පෙර ඒ සුවිශේෂ ගමනේ මුල්ම අත්දැකීම ලබාගත්තේ සෝවියට් දේශයේ සුනඛයන් කණ්ඩායමක් බව අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉතිහාසය සොයා යන කා හට  වුවත් දැකගන්න ලැබෙනවා. එහෙත් ඒ ගමන ඒ සුනඛයන්ට කිසිවිටකත් ඓතිහාසික වූයේ හෝ සුවිශේෂ වූයේ නැත.

Read Full Article
“පෙන් පින්ටර්” සාහිත්‍ය සම්මානය නයිජීරියානු ලේඛිකාවකට

“පෙන් පින්ටර්” සාහිත්‍ය සම්මානය නයිජීරියානු ලේඛිකාවකට 0

🕔12:29, 15.ජුනි 2018

“පෙන් පින්ටර්” නම ඇසූ පමණින් ටිකක් විතර නුහුරුයි.නොබෙල් ත්‍යාගලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචකයෙකු වන හැරල්ඩ් පින්ටර් නමින් නම් කර ඇති මේ සම්මානය පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල සාහිත්‍යකරුවන් උදෙසා පිරිනැමෙනවා. මේ වසරේ “පෙන් පින්ටර්” සම්මානය නයිජීරියානු ලේඛිකා “චිමාමන්ඩා න්ගොසි අඩිචි” වෙත ලබා දීමට තීරණය

Read Full Article
සුපිරි නළු රොබට් ඩි නීරෝ ඇමරිකානු ජනාධිපතිට දෙහි කපයි

සුපිරි නළු රොබට් ඩි නීරෝ ඇමරිකානු ජනාධිපතිට දෙහි කපයි 0

🕔19:03, 14.ජුනි 2018

සුප්‍රකට ටෝනි සම්මාන උළෙල ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රේඩියෝ සිටි රංග ශාලාවේදී පසුගිය 10වැනිදා පැවැත්වුණා.මෙවර සම්මාන උළෙලේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් අන්තර්ජාලය හරහා වීඩියෝ පටයක් ලෙසින් හුවමාරු වීමට පටන් අරන්. ඒ සුපිරි නළු රොබට් ඩි නීරෝ සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන්. මේ

Read Full Article
ප්‍රේමයෙන් ඇඟිලි කැපූ ආදරය

ප්‍රේමයෙන් ඇඟිලි කැපූ ආදරය 0

🕔16:07, 14.ජුනි 2018

පුවතක්: – “A jealous husband is facing life in prison after chopping off his wife’s fingers because she began studying for a degree without his permission.”        විවාහය කියන්නේ පූජනීය බැඳීමක්.ඒ පූජනීයත්වය ගැහැණියකට කොයිතරම් සමීපව දැනුණත් ඇතැම් විට පුරුෂ පාර්ශ්වය

Read Full Article
උඩුකය නිරුවත්ව පිහිනීමට ස්පාඤ්ඤයේ කාන්තාවන්ට ඉඩ

උඩුකය නිරුවත්ව පිහිනීමට ස්පාඤ්ඤයේ කාන්තාවන්ට ඉඩ 0

🕔14:24, 13.ජුනි 2018

ස්පාඤ්ඤය පැත්තෙන් ඇසෙන තවත් ආරංචියක් ගැනයි මේ කියන්න හදන්නේ. ස්පාඤ්ඤයේ L’Ametlla del Vallès ගම්මානයේ කාන්තාවන් ට උඩුකය නිරුවත්ව පිහිනීමේ කටයුතුවල යෙදීමට නීතියෙන් අවසර ලැබී තිබෙනවා.මෙතෙක් ඒ ගම්මානයේ කාන්තාවන් ට නීතියෙන් ඉඩක් ලැබී තිබුණේ නැහැ. මීට පෙර පොදු පිහිනුම් තටාකයක උඩුකය නිරුවත්ව 

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්