fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

අතන මෙතන

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට 0

🕔15:12, 25.ජූලි 2020

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට පැමිණ තිබෙනවා. වසර ගණනාවක් පුරා ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනාගෙන් බහුතරයක් ඇමෙරිකානුවන් වූ අතර ඇතැම්විට යුරෝපීය ජාතිකයින් එක් අයෙකු හෝ මෙක්සිකානුවෙක් ද ඒ අතර වුණා. එම සංයුතිය වෙනස් වූයේ ආසියානුවෙකු වන

Read Full Article
2040දී ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් වලින් වැසෙයි – සමීක්ෂණයක් අනතුරු අඟවයි

2040දී ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් වලින් වැසෙයි – සමීක්ෂණයක් අනතුරු අඟවයි 0

🕔16:58, 24.ජූලි 2020

2040 වර්ෂය වනවිට පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් බිලියන 1.3 ඉක්මවනු ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඉදිරි විසිවසර තුළදී ලොව සියලු රටවල් එක්වී සාමූහික ක්‍රියාමාර්ගයක් නොගත හොත් ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් පිරී යනු ඇති බවටයි එම සමීක්ෂණයෙන්

Read Full Article
කියුබාව තුළ මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීම රැල්ලක් බවට පත් වෙයි

කියුබාව තුළ මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීම රැල්ලක් බවට පත් වෙයි 0

🕔16:35, 22.ජූලි 2020

කියුබාව තුළ මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීම රැල්ලක් බවට පත්ව තිබෙනවා. එරට කාන්තාවන් මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීමට වැඩි උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ. නව විලාසිතාවන් එළිදැක්වීමේදී ඇදුමට ගැළපෙන ආකාරයට මුහුණ ආවරණ නිර්මාණය කිරීමටද නිර්මාණකරුවන් පියවර ගෙන තිබෙනවා.

Read Full Article
අපූරු උණුසුම් වායු බැලුන් සංදර්ශනයක්

අපූරු උණුසුම් වායු බැලුන් සංදර්ශනයක් 0

🕔18:11, 20.ජූලි 2020

අපූරු උණුසුම් වායු බැලුන් සංදර්ශනයක් පිළිබඳ රුසියාවෙන් වාර්තා වනවා. 19 වන වරටයි මෙම වායු බැලුන් සංදර්ශනය සංවිධාන කර තිබෙන්නේ. දින 4 ක් පුරා පැවැත්වෙන මෙම සංදර්ශනයේදී බැලුනයක නැගී ගමන් කිරීමට එක් පුද්ගලයෙකුගෙන් ඩොලර් 110 ක් අය කරන බව වාර්තා වනවා.

Read Full Article
කැස්සේ ශබ්දයට අනුව කොරෝනා හඳුනා ගැනීමට සමත් යෙදවුමක්

කැස්සේ ශබ්දයට අනුව කොරෝනා හඳුනා ගැනීමට සමත් යෙදවුමක් 0

🕔12:48, 19.ජූලි 2020

කිවිසුම් යාමේ හා කැස්සේ ශබ්දයට අනුරූපව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට සමත් නව යෙදවුමක් නිර්මාණය කිරීමට ජර්මනියේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා. ආසාදිතයාගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය හා සෞඛ්‍ය තත්ත්වය ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට මෙයට හැකියාව ඇති බවයි වාර්තා වන්නේ. ගත වූ පැය

Read Full Article
ගිම්හානයේ උෂ්ණත්වයෙන් අවයව වලටත් වින්නැහියක් වෙන ලකුණු !

ගිම්හානයේ උෂ්ණත්වයෙන් අවයව වලටත් වින්නැහියක් වෙන ලකුණු ! 0

🕔19:32, 17.ජූලි 2020

මෙවර ගිම්හාන සෘතුවේ උෂ්ණත්වය සාමාන්‍ය මිනිසාට දරාගැනීමට නොහැකි තත්ත්වයට පත්වනු ඇති බවට කාලගුණික විශේෂඥයින් අනතුරු අගවනවා. අධික උෂ්ණත්වය හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක ජනතාවකගේ ශරීරයේ අභ්‍යන්තර අවයව පවා අකර්මණ්‍ය වියහැකි බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ. ඒ අනුව එළිමහනේ රැකියා කරන

Read Full Article
බොලිවුඩයට වැළදෙන කොරෝනාව

බොලිවුඩයට වැළදෙන කොරෝනාව 0

🕔17:44, 13.ජූලි 2020

බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පි අනූපම් කේර්ගේ මවට, සහෝදරයාට, සහෝදරයාගේ බිරිඳට සහ දියණියට වෛරසය ආසාදනය වී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනූපම් කේර් සඳහන් කරනවා. කෙසේ වුව ද ඔහුට වෛරසය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ.    

Read Full Article
අමිතාබ් බච්චන් සහ අභිෂේක් භච්චන්ටත් කොරෝනා

අමිතාබ් බච්චන් සහ අභිෂේක් භච්චන්ටත් කොරෝනා 0

🕔08:36, 12.ජූලි 2020

බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් භච්චන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිව තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමිතාබ් බච්චන් පවසා ඇත්තේ තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. අභිෂේක් බච්චන්ට කොරෝනා ආසාදනය වී තිබෙන

Read Full Article
සර්පයින් දෂ්ඨ කිරීමෙන් ඉන්දියාවේ ලක්ෂ 12ක් මියගිහින්

සර්පයින් දෂ්ඨ කිරීමෙන් ඉන්දියාවේ ලක්ෂ 12ක් මියගිහින් 0

🕔15:27, 10.ජූලි 2020

සර්ප දෂ්ඨන හේතුවෙන් පසුගිය වසර 20කට ආසන්න කාලය තුළ ඉන්දියාවේ පුද්ගලයන් ලක්ෂ 12ක් පමණ මියගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ඉන් බහුතරය වයස අවුරුදු 30 ත් 69 පසුවන්නන්. හතරෙන් එකක් කුඩා ළමුන්ද ඒ අතර වනවා. වෛද්‍ය ප‍්‍රතිකාර කඩිනමින් නොලැබීම ඊට

Read Full Article
ඉදිරි වසර 5 තුළ ගෝලීය උෂ්ණත්වය වැඩිවිය හැකි බවට අනතුරු ඇඟවීම්

ඉදිරි වසර 5 තුළ ගෝලීය උෂ්ණත්වය වැඩිවිය හැකි බවට අනතුරු ඇඟවීම් 0

🕔14:50, 9.ජූලි 2020

ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංක එකයි දශම  පහකින් වැඩිවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ සංවිධානය පවසනවා. එලෙස උෂ්ණත්වය වැඩිවීමේ සම්භාවිතාව සියයට හැත්තෑවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නූතන මානව ක්‍රියාකාරකම් මගින් අනවශ්‍ය ලෙස හරිතාගාර වායු පරිසරයට මුදා

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්