fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

අතන මෙතන

පෘතුවියේ වැඩිම උෂ්ණත්වය කැලිෆෝනියා ඩෙත් වැලී උද්‍යානයෙන් වාර්තා වෙයි

පෘතුවියේ වැඩිම උෂ්ණත්වය කැලිෆෝනියා ඩෙත් වැලී උද්‍යානයෙන් වාර්තා වෙයි 0

🕔17:02, 17.අගෝ. 2020

පෘතුවියේ වැඩිම උෂ්ණත්වය ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩෙත් වැලී ජාතික උද්‍යානයෙන් අද වාර්තා වුණා. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක පනස් හතරයි දශම හතරක් බවයි එරට ජාතික කාලගුණික සේවය සඳහන් කරන්නේ.

Read Full Article
බිරිඳට එල්ලවූ මෝරෙකුගේ ප්‍රහාරයකින් ඇයගේ ජීවිතය බේරා ගත් සැමියා

බිරිඳට එල්ලවූ මෝරෙකුගේ ප්‍රහාරයකින් ඇයගේ ජීවිතය බේරා ගත් සැමියා 0

🕔13:08, 16.අගෝ. 2020

නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ මුහුදේ කිමිදෙමින් සිටි බිරිඳට එල්ලවූ මෝරෙකුගේ ප්‍රහාරයකින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට සැමියා සමත්වුණා. 35 හැවිරිදි ඩොයිල් නමැති කාන්තාව මෝරාගේ ප්‍රහාරයට ලක්වනවාත් සමගම ඇය සත්වයාගේ ග්‍රහණයෙන් මිදෙන තෙක් ඔහු මෝරාට තම දෑතින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ

Read Full Article
ලොකු බඩ ගෙඩිය නිසා ජීවිතය බේරුණු හැටි

ලොකු බඩ ගෙඩිය නිසා ජීවිතය බේරුණු හැටි 0

🕔11:45, 14.අගෝ. 2020

විශාල උදරය හේතුවෙන් සිය ජීවිතය බේරාගත් පුද්ගලයෙකු පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙසේ ජීවිතය බේරාගෙන ඇත්තේ චීනයේ හෙනන් පළාතේ පදිංචි විසි අට හැවිරිදි පුද්ගලයෙක්. අධික ස්ථුලතාවයකින් යුත් එම පුද්ගලයා ලිඳකට ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් ඔහුගේ දෙපා සහ ඉන

Read Full Article
ශ්‍රී ලංකාව ලොව වඩාත් සුරක්ෂිතම ගමනාන්තයක් බවට තහවුරු වෙයි

ශ්‍රී ලංකාව ලොව වඩාත් සුරක්ෂිතම ගමනාන්තයක් බවට තහවුරු වෙයි 0

🕔15:41, 10.අගෝ. 2020

ශ්‍රී ලංකාව ලොව වඩාත් සුරක්ෂිතම ගමනාන්තයක් බවට ලෝක සංචරණ සහ සංචාරක කවුන්සිලය නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති ඉතා සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම සහතිකය ශ්‍රී ලංකාවට හිමි වූ බවයි ශ්‍රී ලංකා ටුවරිසම් ආයතනයේ

Read Full Article
කොරෝනා නීති ලිහිල් කරද්දී වෙනස්ම ආකාරයේ ටැටූ උත්සවයක් (PHOTOS)

කොරෝනා නීති ලිහිල් කරද්දී වෙනස්ම ආකාරයේ ටැටූ උත්සවයක් (PHOTOS) 0

🕔11:22, 31.ජූලි 2020

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා රුසියාව පනවා තිබූ නීති ලිහිල් කිරීමත් සමග එරට වෙනස්ම ආකාරයේ පච්ච කෙටීම හෙවත් ටැටූ උත්සවයක් පැවැත්වුණා. නිර්මාණශීලීන් සිය ගණනක් මෙම උත්සවයට සහභාගි වී සිටියා. හොඳම ටැටූ නිර්මාණය තේරීම සදහා තරගයක් ද පැවැත්වුණා. මෙවර අටවන

Read Full Article
වසර 9කට පසු රත්‍රං අවුන්සයක ඉහළම මිල අද වාර්තා වෙයි

වසර 9කට පසු රත්‍රං අවුන්සයක ඉහළම මිල අද වාර්තා වෙයි 0

🕔16:16, 28.ජූලි 2020

වසර 9 කට පසු රත්‍රං අවුන්සයක ඉහළම මිල අද වාර්තා වුණා. මේ වන විට රත්‍රං අවුන්සයක වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකා ඩොලර් 1930ක් බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා. මීට පෙර ඉහළම මිල ලෙස ඇමෙරිකා ඩොලර් 1920 ශත 24 වාර්තා වූයේ 2011 වසරේ

Read Full Article
ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට 0

🕔15:12, 25.ජූලි 2020

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට පැමිණ තිබෙනවා. වසර ගණනාවක් පුරා ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනාගෙන් බහුතරයක් ඇමෙරිකානුවන් වූ අතර ඇතැම්විට යුරෝපීය ජාතිකයින් එක් අයෙකු හෝ මෙක්සිකානුවෙක් ද ඒ අතර වුණා. එම සංයුතිය වෙනස් වූයේ ආසියානුවෙකු වන

Read Full Article
2040දී ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් වලින් වැසෙයි – සමීක්ෂණයක් අනතුරු අඟවයි

2040දී ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් වලින් වැසෙයි – සමීක්ෂණයක් අනතුරු අඟවයි 0

🕔16:58, 24.ජූලි 2020

2040 වර්ෂය වනවිට පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් බිලියන 1.3 ඉක්මවනු ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඉදිරි විසිවසර තුළදී ලොව සියලු රටවල් එක්වී සාමූහික ක්‍රියාමාර්ගයක් නොගත හොත් ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් පිරී යනු ඇති බවටයි එම සමීක්ෂණයෙන්

Read Full Article
කියුබාව තුළ මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීම රැල්ලක් බවට පත් වෙයි

කියුබාව තුළ මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීම රැල්ලක් බවට පත් වෙයි 0

🕔16:35, 22.ජූලි 2020

කියුබාව තුළ මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීම රැල්ලක් බවට පත්ව තිබෙනවා. එරට කාන්තාවන් මුහුණු ආවරණ විලාසිතාවක් ලෙස භාවිත කිරීමට වැඩි උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ. නව විලාසිතාවන් එළිදැක්වීමේදී ඇදුමට ගැළපෙන ආකාරයට මුහුණ ආවරණ නිර්මාණය කිරීමටද නිර්මාණකරුවන් පියවර ගෙන තිබෙනවා.

Read Full Article
අපූරු උණුසුම් වායු බැලුන් සංදර්ශනයක්

අපූරු උණුසුම් වායු බැලුන් සංදර්ශනයක් 0

🕔18:11, 20.ජූලි 2020

අපූරු උණුසුම් වායු බැලුන් සංදර්ශනයක් පිළිබඳ රුසියාවෙන් වාර්තා වනවා. 19 වන වරටයි මෙම වායු බැලුන් සංදර්ශනය සංවිධාන කර තිබෙන්නේ. දින 4 ක් පුරා පැවැත්වෙන මෙම සංදර්ශනයේදී බැලුනයක නැගී ගමන් කිරීමට එක් පුද්ගලයෙකුගෙන් ඩොලර් 110 ක් අය කරන බව වාර්තා වනවා.

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්