fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

අතන මෙතන

 ජපානය දැවැන්ත රොබෝවක් අත්හදා බලයි

 ජපානය දැවැන්ත රොබෝවක් අත්හදා බලයි 0

🕔15:59, 24.සැප්. 2020

අඩි 60 ක් පමණ උස, ටොන් 24 ක් පමණ බර  දැවැන්ත රොබෝවක් ජපාන සමාගමක් නිර්මාණය කර තිබෙනවා. එම රොබෝ යන්ත්‍රය සජීව මිනිසෙක් මෙන් ජපාන මාර්ගයක ඇවිද ගිය ආකාරය දර්ශනය වූයේ මේ ආකාරයෙන්. ජපානයේ යොකොහාමා නගරයේදීයී මෙම නව නිපැයුම අත්හදා බලා

Read Full Article
ආර්ක්ටික් කලාපය පුරා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් දිය වෙයි

ආර්ක්ටික් කලාපය පුරා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් දිය වෙයි 0

🕔16:07, 22.සැප්. 2020

ආර්ක්ටික් කලාපය පුරා පවත්නා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. දශක හතරකට පසු ආර්ක්ටික් කලාපය පුරා පවතින අයිස් තට්ටුව අඩුම ඝනකමකට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ. පසුගිය 15 වනදා වන

Read Full Article
චීනයෙන් තවත් බැක්ටීරියා රෝගයක් – ආසාදිතයින් 1400 ඉක්මවයි

චීනයෙන් තවත් බැක්ටීරියා රෝගයක් – ආසාදිතයින් 1400 ඉක්මවයි 0

🕔12:21, 19.සැප්. 2020

චීනයේ ප්‍රදේශ කිහිපයක බැක්ටීරියා රෝගයක් පැතිරෙමින් පවතින බව වාර්තා වනවා. ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ කාන්දුවක් එම බැක්ටීරියා රෝගයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. ගැන්සු පළාතේ අගනගරය වන ලැන්සෝ හි සෞඛ්‍ය කොමිසම පැවසුවේ පුද්ගලයන් තුන්දහස් දෙසීය හතළිස් පහකට මෙම

Read Full Article
ඇමෙරිකාවේ තවත් කලු ජාතිකයෙකුට පහර දෙන වීඩියෝවක් නිකුත් වෙයි

ඇමෙරිකාවේ තවත් කලු ජාතිකයෙකුට පහර දෙන වීඩියෝවක් නිකුත් වෙයි 0

🕔16:01, 14.සැප්. 2020

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේදී තවත් කලු ජාතිකයෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් නිකුත් වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්‍ෂණ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. රජයට සම්බන්ධ පුද්ගලයෙකු පහර දී ඇති අතර එම පුද්ගලයා සේවයෙන් ඉවත් කිරීමට

Read Full Article
සරත් ඍතුවේ චීනයේ ෂියෑන් ප්‍රදේශයට ප්‍රථම වරට හිම වැටීම ඇරඹෙයි

සරත් ඍතුවේ චීනයේ ෂියෑන් ප්‍රදේශයට ප්‍රථම වරට හිම වැටීම ඇරඹෙයි 0

🕔14:50, 13.සැප්. 2020

වයඹ දිග චීනයේ ෂියෑන් ජීයෑන් ප්‍රදේශයට සරත් ඍතුව සඳහා ප්‍රථම වරට හිම වැටීම ආරම්භ වී තිබෙනවා. හිම වැටීම ආරම්භයත් සමග ඉතා රමණීය දර්ශනයක් දැක ගැනීමට ලැබෙමින් තිබෙනවා. පවතින හිම සහිත කාලගුණය නිසා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද ෂියෑන්

Read Full Article
මෙරට ඒඩ්ස් ආසාදිතයන් වැඩි පිරිසක් 19ත් 25 ත් වයසවල – 1,600ක් නිදැල්ලේ බවත් හෙළිවේ

මෙරට ඒඩ්ස් ආසාදිතයන් වැඩි පිරිසක් 19ත් 25 ත් වයසවල – 1,600ක් නිදැල්ලේ බවත් හෙළිවේ 0

🕔18:45, 31.අගෝ. 2020

මෙරට වයස අවුරුදු 19 ත් 25 ත් වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයින් අතර HIV ආසාදනය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නේ HIV ආසාදිතයින් 1,600 ක් පමණ නිදැල්ලේ හැසිරෙන

Read Full Article
ගිනස් වාර්තා අතරට එක්වූ ලොව වයස්ගතම විවාහක යුවළ

ගිනස් වාර්තා අතරට එක්වූ ලොව වයස්ගතම විවාහක යුවළ 0

🕔11:34, 31.අගෝ. 2020

ලොව වයස්ගතම විවාහක යුවළ ලෙස ඉක්වදෝරයේ යුවළක් ගිනස් වාර්තා අතරට එක්ව තිබෙනවා. ජුලියෝ  සීසර් මෝරා හා වෝල්ඩුමිනා මැක්ලොවියා විවාහ වී වසර 79 ක් වන බවයි ඔවුන් සඳහන් කරන්නේ. ජුලියෝගේ වයස වසර 110 ක් වන අතර වෝල්ඩුමිනාට වයස වසර 105 සපිරෙන්නේ

Read Full Article
ලොව අධිකම වටිනාකමින් යුතු බැටලුවා වෙන්දේසියකදී අලෙවි වෙයි

ලොව අධිකම වටිනාකමින් යුතු බැටලුවා වෙන්දේසියකදී අලෙවි වෙයි 0

🕔14:05, 30.අගෝ. 2020

ලොව අධිකම වටිනාකමින් යුතු බැටලුවා ස්කොට්ලන්තයේ පැවති වෙන්දේසියකදී අලෙවි කෙරුණා. වෙන්දේසියේ ලන්සු තැබීම අනුව බැටලුවාට හිමිවූ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් තුන්ලක්ෂ හැට හත්දහස් පන්සීයක්. එම බැටලුවා නම් කර තිබුණේ ද්විත්ව දියමන්තිය ලෙසයි. මාස 6ක වයසින් යුතු මෙම බැටලුවා වෙන්දේසියට ඉදිරිපත් කෙරුණේ

Read Full Article
දරුවන් පාසල් නොයා සිටීම කොරෝනා වැළදීමටත් වඩා හානිදායකයි

දරුවන් පාසල් නොයා සිටීම කොරෝනා වැළදීමටත් වඩා හානිදායකයි 0

🕔09:04, 24.අගෝ. 2020

දරුවන් පාසල් නොයා සිටීම වෛරසය වැළදීමටත් වඩා ඔවුන්ට හානිදායක බව බ්‍රිතාන්‍ය විශේෂඥ කණ්ඩායමක් සඳහන් කරනවා. කොරෝනා වෛරසය වැළදීමෙන් දරුවන් මිය යාමේ ප්‍රවණතාව ඉතාමත් සුළු අගයක් ගන්නා අතර අධ්‍යාපන කටයුතු අඩාල වීම ඔවුන්ගේ මුළු ජීවිත කාලයටම බලපාන බවයි බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය

Read Full Article
දකුණු අප්‍රිකාවේ වාසය කළ ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

දකුණු අප්‍රිකාවේ වාසය කළ ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි 0

🕔15:22, 23.අගෝ. 2020

දකුණු අප්‍රිකාවේ වාසය කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන තැනැත්තා මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ෆ්‍රෙඩී බ්ලෝම් නමැති මෙම පුද්ගලයා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 116 ක් බවයි වාර්තා වන්නේ. හැඳුනුම්පතේ ඔහුගේ උපන් දිනය 1904 වසරේ මැයි

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්