Back to homepage

පෑලියගොඩ වෙනස් කරන දැවැන්ත නව ඉදිකිරීම්

පෑලියගොඩ වෙනස් කරන දැවැන්ත නව ඉදිකිරීම්

කැළණි ගග හරහා පෑලියගොඩ ඉදිකරමින් පවතින නව කැළණි පාලමේ වැඩකටයුතු අවසන් වෙමින් පවතී. එසේම පැලියගොඩ ඉදිකරමින් පවතින නව වෙළද සංකීර්ණය කඩිනමින් ඉදිකර ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.


Back to homepage

Similar Photo Galleries