Back to homepage

ඕස්ට්‍රේලියා ලැව් ගින්න දිසා රැසකට විහිදෙයි

ඕස්ට්‍රේලියා ලැව් ගින්න දිසා රැසකට විහිදෙයි

ඕස්ට්‍රේලියා ලැව් ගින්න දිසා රැසකට විහිදෙයි

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පවතින ප්‍රදේශවල සුළගේ දිශාව වෙනස් වී ඇති බව එරට ගිනි නිවීමේ අංශ පවසනවා.

මේ හේතුවෙන් ගිනිකොණ දිග ප්‍රදේශයේ ලැව් ගිනි නිවීමේ කටයුතු තවත් අපහසු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට පවතින ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවාස 1200ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත්වුණා.


Back to homepage

Similar Photo Galleries