fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Breaking News
  • No posts were found
Back to homepage

විශේෂාංග

වංකගිරියක අතරමං වූ අපි…

වංකගිරියක අතරමං වූ අපි… 0

🕔18:49, 16.නොවැ. 2018

මෙකල මෙරට මිනිසුන්  දෙබිඩි මනසකින් යුතු ව කුහක වතක් අනුගමනය කරන පිරිසක් ලෙසින් විවේචනයට ලක්වනු ලබන අවස්ථාවන් විරළ නොවේ. මෙය ඇතමුන් විසින් සිංහල බෞද්ධයාගේ චර්යා රටා උඩින් පල්ලෙන් අත පත ගා එළැඹෙන සාවද්‍ය නිගමනයෙකි. මෙම දෙබිඩි මානසිකත්වය අපට පමණක් නොව

Read Full Article
මොනවද මේ නිදිවරාගෙන බලන ජහුටා…

මොනවද මේ නිදිවරාගෙන බලන ජහුටා… 0

🕔18:55, 15.නොවැ. 2018

පනහේ දශකය පමණ වන වන විට දේශිය යැයි කිවහැකි අංග සම්පුර්ණ වු කලාත්මක නාට්‍ය කලාවක් මෙරට නොවු නමුත් ගම්බද පැවතියා වු කෝලම්, සොකරි, නාඩගම්, තොවිල්, ගම්මඩු, පාම්මඩු, පුනාමඩු, කංකාරි ආදියෙහි නොදියුණු තත්ත්ව මත වුව ද යම් යම් නාට්‍ය අංග තිබු

Read Full Article
ළිඳ ළඟ සංගමයේ අලුත්ම ඇත්ත…

ළිඳ ළඟ සංගමයේ අලුත්ම ඇත්ත… 0

🕔08:30, 13.නොවැ. 2018

හුගක් දෙනා පුරුදු වෙලා ඉන්නෙ තමන්ට වඩා අනිත් කෙනාට තියෙන දේවල් හොයන්න. ඒවා ගැන කතාකරන්න. ඒ විතරක් නෙමෙයි ඒවා විවේචනය කරන්න. ඒ නිසා නාස්ති වෙන්නෙ තමන්ගෙ කාලය. මේ කටයුත්ත සිද්ධ වෙන්නෙ දුරකථනයක් පාවිච්චි කරමින් නම් එතකොට තමන්ගෙ මුදලුත් දන්නෙම නැතිව

Read Full Article
මිණි සිහින දකින්නට පොළව යට දිවි ගෙවන මිනිස්සු…

මිණි සිහින දකින්නට පොළව යට දිවි ගෙවන මිනිස්සු… 0

🕔18:40, 12.නොවැ. 2018

පොළොව යට ජීවත්වන වන මිනිසුන් විවිධ චිත්‍රපට හා ප්‍රබන්ධ කතාවලින් අපි දැක තිබෙනවා. අතීතයේ දී විසූ මිනිසුන් ගල් ගුහා හා කඳුවැටි තුළින් ගමන් කරන උමං මාර්ග තුළ ජීවත් වූවත් වර්තමානයේ එවැනි ජීවන රටා දකින්නට ලැබෙන්නේ නැහැ. නූතන ලෝකයෙන් බොහෝ දුරස්

Read Full Article
තාගෝර් දුටු සාජහාන්ගේ කඳුළු බිංදුව…

තාගෝර් දුටු සාජහාන්ගේ කඳුළු බිංදුව… 0

🕔08:30, 11.නොවැ. 2018

ටඡ්මහල යන අරාබි වචනයේ අර්ථය වන්නේ මන්දිර අතර කිරුළ යන්නයි. ප්‍රේමය වෙනුවෙන් ඉදිවූ මේ සොහොන් ගැබ රවීන්ද්‍රනාත් තාගෝර් හැඳින්වූයේ කම්මුල මත රැඳුනු කඳුළු බිංදුව ලෙසයි. සාජහාන් රජු සිය බිරිඳ එනම් මුම්ටාස්‌ මහල්ගේ මරණයෙන් හද කම්පාවට පත්ව ඇය වෙනුවෙන් මේ මන්දරය

Read Full Article
පරපුරක් ලෙඩකරන සෙල්ෆෝන් අධිමාත්‍රාව

පරපුරක් ලෙඩකරන සෙල්ෆෝන් අධිමාත්‍රාව 0

🕔16:32, 10.නොවැ. 2018

ජංගම දුරකථනයේ සංවාදවල පමණට වඩා වේලාවක් රැඳී සිටින යෞවනයන්ගේ නිද්‍රා රටාවට බාධා පැමිණෙන බව කැනඩාවේ මොන්ට්‍රියල් විශ්වවිද්‍යාලයෙහි යොවුන් කණ්ඩායමක් ඇසුරෙන් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. දිනකට පැය දෙකකට වඩා කාලයක් ජංගම දුරකථන සංවාදවල යෙදෙන යෞවනයන් රාත්‍රියේ දී ප්‍රමාණවත්

Read Full Article
මේ මළවුන්ගේ මාසයයි…

මේ මළවුන්ගේ මාසයයි… 0

🕔16:13, 9.නොවැ. 2018

වසරේ හැම මාසයකටම කුමන හෝ වැදගත්කමක් ගැන ඉතිහාස ගතවෙලා තියනවා. සෑම වසරකදීම නොවැම්බර් මාසය ලොව පුරා කිතුනු බැතිමතුන්  හඳුන්වන්නේ මළවුන්ගේ මාසය ලෙසිනුයි. මේ මාසයේ දී තම මළගිය සමීපතමයන් සිහිකිරීම ඔවුන් සිදු කරනවා. බටහිර රටවල ඉතාමත් ජනප්‍රිය හැලොවීන් උත්සවය ආරම්භ වන්නේත් මේ

Read Full Article
හේතුවක් නැතුව සතුටින් ඉන්න පුළුවන්ද?

හේතුවක් නැතුව සතුටින් ඉන්න පුළුවන්ද? 0

🕔18:27, 7.නොවැ. 2018

ලෝකයේ ජීවත් වන මිනිසුන්ගේ සියයට 70ක් පමණ ඉතා කටුක ජීවිතයක් ගත කරන්නන් වන අතර ඔවුන් සිය ජීවිත කාලය තුළ කිසිදාක සතුටින් ජීවත් වූවන් නොවන බව ඔහායෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රිචර්ඩ් ඇමෙන්ඩ්‍රෝ වරක් පවසා තිබුණා. ඔහුට අනුව ලෝකයේ සතුටින්ම ජීවත් වන්නේ

Read Full Article
විවාහය, පුරුෂයාට ස්ති‍්‍රය පරිහරණය කළ හැකි බලපත‍්‍රයක්ද?

විවාහය, පුරුෂයාට ස්ති‍්‍රය පරිහරණය කළ හැකි බලපත‍්‍රයක්ද? 0

🕔15:57, 6.නොවැ. 2018

ස්ති‍්‍රයගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 12 දක්වා අඩු කරන ලෙස ඉල්ලා පසුගිය දිනවල එක්තරා සංවිධානයක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා. එහි සටන් පාඨ පුවරු ඔසවාගෙන සිටියේ ද ලාබාල වයසේ කුඩා දැරියන්ය. එයට විරෝධය පළකරමින් විවිධ සංවිධාන හා පුද්ගලයන්

Read Full Article
රස කියා දිනපතාම වස කන අපි…

රස කියා දිනපතාම වස කන අපි… 0

🕔14:02, 4.නොවැ. 2018

ජාතියක්‌ ලෙස අපි කලක සිට සිහිනයකින් හෝ නොසිතූ ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින්නෙමු. බල්ලො මරා හෝ සල්ලි සොයා ගෙන ජොලි කරන්නට ඉඩ ප්‍රස්‌ථාව ඇති සමාජයක මෙවන් ඛේදවාචක ඇතිවීම පුදුමයක්‌ නොවේ. යලට මහට සරු අස්‌වැන්නක්‌ ගෙන, බඩ කට පුරා හොඳ රහට කාපු

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්