fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Breaking News
  • No posts were found
Back to homepage

විශේෂාංග

කිඹුල් කඳුළු හෙළන මහත්තුරුන්ගේ කෙරුවාව හෙළි කරන ගන්සයිඩ් මිනී මැරිල්ල..

කිඹුල් කඳුළු හෙළන මහත්තුරුන්ගේ කෙරුවාව හෙළි කරන ගන්සයිඩ් මිනී මැරිල්ල.. 0

🕔15:06, 30.අගෝ. 2018

(අතුරුදන්වූවන් පිළිබඳ තවත් ජාත්‍යන්තර දිනයකදීය.) ලෝකය සෑදී ඇත්තේ අම්මාගේ කිරි වලින් කියන්නේ බොරුවකි. එහෙම නම් ඒ අම්මලාට මේ විදියට උසාවි ගාණේ රස්තියාදු වෙන්නට සිද්ධ වන්නේ නැත. ඒ අම්මලාට තමන් කිරි දී හැදූ දරුවන් ගෙදර එන තෙක් හූල්ලන්නට සිදු වන්නේ නැත. අඩු තරමේ මැරූ බව දැන

Read Full Article
පොතක් ගැන වතක් 02 : ” සන් -ට්සු ගේ යුද කලාව”

පොතක් ගැන වතක් 02 : ” සන් -ට්සු ගේ යුද කලාව” 0

🕔16:59, 29.අගෝ. 2018

පොතක් කියන්නේ ජීවිතය දකින්න පුළුවන් තවත් තැනක්. මිනිස්සු තමන් නොදුටු ජීවිත ගැන අනුන්ගේ ඇස්වලින් දකින වචන ගොන්නක එකතුවක් විදියට පොත් හඳුන්වන්න පුළුවන්. පොත් කියවන සීසන් එක ළඟ ළඟම එන නිසා ඔබේ පොත් ගුලට එකතු කර ගන්න පුළුවන් තවත් පොතක් ගැනයි

Read Full Article
ජනාධිපතිට අභියෝගයක් වූ ගැහැණිය – ඩයෑන් ර්විගාරා (Diane Rwigara)

ජනාධිපතිට අභියෝගයක් වූ ගැහැණිය – ඩයෑන් ර්විගාරා (Diane Rwigara) 0

🕔17:59, 28.අගෝ. 2018

කිගාලි හි එක් අඳුරු රාත්‍රියක මිනිසෙක් ගමන් කරමින් සිටියා. සිය ජංගම දුරකතනය භාවිත කරමින් එහි ආලෝකයෙන් වැසි නොවැටුණු වියළිව ඉරි තලා ගිය මහ පොළොව මත අඩි තබමින් ඔහු ඉදිරියටම ඇදුණා. පැයකට ආසන්න ගමනකින් පසු වෙව්ලන දෙපයින් රුවන්ඩා අගනුවර පිහිටි සිය

Read Full Article
ඔබ ඉහළට අදින  හුස්ම ටිකේ තරම…

ඔබ ඉහළට අදින හුස්ම ටිකේ තරම… 0

🕔14:56, 28.අගෝ. 2018

මේ උල්ලංඝනය වී ඇත්තේ ඔබේ අයිතියයි. ඒ වෙනුවෙන් ඔබද පෙනී නොසිටී. ඔවුන්ටද වගේ-වගක් නැත. රටේ අග නගරය වන කොළඹ තත්ත්වය මෙය නම් අනෙකුත් පළාත් ගැන කවර කතාද? එහෙත් අග නගරය වීමම මේ අවාසනාවට හේතු වී තිබේ. පිරිසිදු වාතය ආශ්වාස කිරීම සඳහා

Read Full Article
ධානි ගෝත්‍රයේ ඌරු පූජාව

ධානි ගෝත්‍රයේ ඌරු පූජාව 0

🕔08:30, 28.අගෝ. 2018

ධානි ගෝත්‍රිකයන් කියන්නේ පැපුවා නිව්ගිනියාවේ ජීවත් වන ආදිවාසී ජන කොට්ඨාසයක්. ඔවුන්ගේ මුළු ජීවිතයම ඝන වනාන්තරය තුළයි ගෙවී යන්නේ. මේ අඩනිරුවත් ගෝත්‍රිකයන්ගේ (Dani People) ගැහැණු උදවිය යන්තමින් යටි කය වසා ගන්නවා. මේ අතරේ පිරිමි ධානි ගෝත්‍රිකයන් තමන්ගේ ජනනේන්ද්‍රිය සතුන්ගේ අඟකින් ආවරණය කර

Read Full Article
ලෝකයට ආදරය බෙදන කෑගල්ලේ “බුක් මෑන්”

ලෝකයට ආදරය බෙදන කෑගල්ලේ “බුක් මෑන්” 0

🕔15:09, 27.අගෝ. 2018

ඔබ අයිත්මාතව් ගැන දන්නවා ඇති. ගුරුගීතය පොතත් ඔබ කියවා ඇති. ඒ හින්දම දුයිෂේන්ගේ ධෛර්යය ගැනත් ඔබ හොඳින් දන්නවා ඇති. සමහර විට ඔබ පෑඩ් මෑන් චිත්‍රපටය ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. මේ සටහන කියවලා පෑඩ් මෑන් බලලා නැති කෙනෙක් ඉන්නවා නම්

Read Full Article
දේශපාලන හිරකාරයෙක් වූ ”කළණ”

දේශපාලන හිරකාරයෙක් වූ ”කළණ” 0

🕔13:11, 27.අගෝ. 2018

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට අයත් “කළණ”නම් හස්තියාට වධහිංසා කිරීම සම්බන්ධයෙන් වනජීවී ආඥා පනත යටතේ නීතිමය පියවර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. අද (27) පෙරවරුවේ වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා මෙම හස්තියා නිරීක්ෂණය කළ අතර, ඉන්පසු ඇමැතිවරයා විසින්

Read Full Article
වේදනාවේ සදාකාලික සුන්දරත්වය

වේදනාවේ සදාකාලික සුන්දරත්වය 0

🕔08:30, 26.අගෝ. 2018

දිවි ගමනේ සහකාරිය හෝ සහකාරිය බොහෝ විට මුණ ගැහෙන්නේ කලින් සැලසුම් කර නොවෙයි. නොසිතන මොහොතක, නොසිතන ස්ථානයකදී, නොසිතන පරිදි ඔබට ඔහු හෝ ඇය මුණ ගැසේවි. නමුත් ජීවිතය දිගටම ගලාගෙන යද්දී, ඒ අය ජීවිතයෙන් යාවි. තවත් අය ජීවිතයට ඒවි. ඒ තමයි ජීවිතය…. මං ඔයාට දැන් හුගාක්

Read Full Article
රැඟුම් පාලනය සහ හැඟුම් පාලනය

රැඟුම් පාලනය සහ හැඟුම් පාලනය 0

🕔10:16, 24.අගෝ. 2018

‘‘රැඟුම් පාලක මණ්ඩලය විසින් මංකෙළින් මිනිහෙක් නාට්‍ය පිටපත ආපසු කැඳවයි’’ මේ පසුගිය 17 හෝ 18වන දින සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රබල පුවතකි. මෙම පුවත මෙසේ නිල වශයෙන් ප්‍රචාරය වන්නට පෙර ම විවිධ පුද්ගලයන්ගේ මුහුණු පොත් ගිණුම් හරහා අදාළ නාට්‍ය

Read Full Article
තාත්තා මරන්න නියෝග දුන්  ප්‍රභාකරන් මැරුවට සතුටක් නෑ – රාහුල් ගාන්ධි

තාත්තා මරන්න නියෝග දුන් ප්‍රභාකරන් මැරුවට සතුටක් නෑ – රාහුල් ගාන්ධි 0

🕔17:51, 23.අගෝ. 2018

තම පියා වන ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමට නියෝගය ලබා දුන් එල්ටීටීඊ සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බව ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි පවසා තිබේ. ජර්මනියේ හැම්බර්ග් නුවර පිහිටි බිසිරියස් සමර් පාසලේදී

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්